29/07/2026
මනුස්සයෙක්ට කන්න බොන්න නැතත් ආදරෙන් හොයලා බලන්න කෙනෙක් ජීවිතේක ඉන්න ඕනී....
මුළු ලෝකයක් තමන්ව එපා කිව්වත් අපිට උබව ඕනී අපිට උබව වටිනවා කියන්න පවුලක් මනුස්සයෙක්ට ඉන්න ඕනී....
එක පාරක් දෙපාරක් නොවයි සියපාරක් කඩන් වැටුනත් නැඟිටින්න හයිය දෙන පවුලක් මනුස්සයෙක්ට ඉන්න ඕනී....
එහෙම දේවල් නැතුව ජීවිතේ මොන දේ මොන විදිහට තිබ්බත් වැඩැක් නෑ...
අද ඔයාට මං කියන දේ තේරුම්ගන්න බැරි වෙයී...
ඒත් කවදහරිම දවසක තේරුම්ගන්න පුළුවන් වෙයී...
මම කතා කරන කියන හැම වචනයක් ඇතුලෙම තියෙන වේදනාව තේරුම්ගන්න ඒ තැනට එන්නම ඕනී....
~Adithya✍️