Sonic Gaming

Sonic Gaming Sonic Gaming

14/05/2026
14/05/2026

My Confidence

゚viralfbreelsfypシ゚viral

⭕🇺🇲🇮🇷🇱🇰ඉරාන යුද නෞකාවක් වන IRIS Dena ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් අනතුරකින් ගිලෙමින් පවතී.එහි නාවිකයින් 180 දෙනෙක් සිට තිබේD...
04/03/2026

⭕🇺🇲🇮🇷🇱🇰ඉරාන යුද නෞකාවක් වන IRIS Dena ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් අනතුරකින් ගිලෙමින් පවතී.එහි නාවිකයින් 180 දෙනෙක් සිට තිබේ

Dena යනු ඉරානයේ වඩාත්ම වටිනා යුද නෞකාවක් වන අතර එය සම්පූර්ණයෙන්ම ඉරානයේ ඉදිකර 2021 දී ක්‍රියාත්මක කරන ලදී.සති කිහිපයකට පෙර එය ඉන්දියාවේ නාවික අභ්‍යාසයකට සහභාගී වෙමින් සිටියේය. දැන් එය ඉරානයේ සිට සැතපුම් දහස් ගණනක් ඈතින් ගිලෙමින් පවතී.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව ඔවුන්ව බේරා ගැනිමට කටයුතු කරමින් සීටී.තුවාල ලැබු පුද්ගලයන් කිහිප දෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතලත් කර ඇත.

බිරූට් හි දකුණු උපනගරයක් වන ඩහියේ ප්‍රදේශයට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයේ ඡායාරූප උපුටාගැනීම - අල්ජසීරා පුවත් සේවය
03/03/2026

බිරූට් හි දකුණු උපනගරයක් වන ඩහියේ ප්‍රදේශයට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයේ ඡායාරූප
උපුටාගැනීම - අල්ජසීරා පුවත් සේවය

BRAKING NEWS💥                                      ඊශ්රායල ගොඩබිම් හමුදාවන්ට ලෙබනනය තුළ ඉදිරියට යාමට ඊශ්රාල අනුමැතිය
03/03/2026

BRAKING NEWS💥

ඊශ්රායල ගොඩබිම් හමුදාවන්ට ලෙබනනය තුළ ඉදිරියට යාමට ඊශ්රාල අනුමැතිය

03/03/2026

⭕🇺🇲🇮🇱🇮🇷ටෙහෙරානයේ කලහ්ඩූස් චතුරශ්‍ර ප්‍රදේශයට ඉහළින් පිහිටි විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන මූලස්ථාන වලට එක්සත් ජනපද බෝ!ම්!බ පතිත වීම ඇරඹෙයි.

කඳු මුදුනේ බංකර් සංකීර්ණයට කඩා වැටෙන Mk85 JDAM බෝ!ම්!බ පතිත වීම.JDAM විනිවිද ගිය පසු, පුපුරණ ද්‍රව්‍ය ශක්තිය අනුකම්පා විරහිත පිපිරීමක් හරහා ද්විතියික පිපිරීම් ඇති කරයි.

Address

Hambantota

Website

Alerts

Be the first to know and let us send you an email when Sonic Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share