Mr Danuwa Gaming

Mr  Danuwa Gaming I AM Gaming live streaming �

ඔබ සැමට අපගේ ගෞරවණීය ප්‍රණාමය....උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම ...
05/09/2025

ඔබ සැමට අපගේ ගෞරවණීය ප්‍රණාමය....

උදව් ඕනෙ කිව්වා.. ගාල කඩාගෙන එතනට එකතු වුනා..
ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා.. කඹ දාගෙන පල්ලම බැස්සා..
තුවාල මිනිස්සු උඩට අරන් යන්න බැ කිව්වා.. ගල් පෙරලගෙන කඹ දිගේ උඩට ඇද්දා..
ලයිට් නැ කලුවරයි කිව්වා..දුර ඉදන් ෆ්ලැශර් පවා ගහන්න ගත්තා...

අන්තිමට මැරුණු මිනිස්සුන්ගේ මිනිය තමන්ගෙ කරේ එල්ලගෙන උඩට එනවා..

මේ දූපත දාල යන්න නොහිතෙන හේතුව මොකක්ද කියල මගෙන් කෙනෙක් ඇහුවොතින් මුලින්ම මතක් වෙන හේතුව තමයි මේ....
මරණෙදිවත් අත් හරින්නෙ නැති ලංකාවෙ ආදරණීය මිනිස්සුන්ගෙ මනුස්සකම 💚❤

බලන්න මේ ඉන්න දහස් ගානක් මිනිස්සු මේ මොහොතෙ මොනවා බලාපොරොත්තුවෙන්ද මේ ඇවිත් ඉන්නෙ
🫵 ඒ උඹලගේ ලේ වල තියෙන හයියම මනුස්සකම 🙏

අඩි 500ක් පහළ, තනියමවත් පහළට බහින්න අමාරු බෑවුම්, සර්පයෝ එළි බහින වෙලාවක්, පොද වැස්ස, මහ කළුවර, ලඟා වෙන්න හිතන්නවත් අමාරු තැනක...
එකින් එක යකඩ ඉවත් කරමින් ජීවිත බේරගන්න ඔට්ටු වෙන හයිය හිත් තියෙන මිනිස්සුනේ නුඹලා කාටවත් කරදරයක් නම් වෙන්න එපා!! 🙏

එහෙව් මනුස්සකම වෙනුවෙන් මිනිසුන් බේරා ගැනීමට ගොස් ජීවිත අවදානමද පසෙකලා ක්‍රියාකල දිවි පිදූ දේශහිතෛෂී මානුෂීය විරුවානෙනි... ඔබ මනුස්සකමේ නාමයෙන් අමරණීය වනු ඇත...

බස් රථයේ ගමන් ගත් මිය ගිය මගීන් සැමටම උතුම් නිවන් සුවය ලැබේවා..! 🙏
තුවාල ලැබූ ආදරණීය ලාංකීය පුත්‍රයිනි ඉක්මන් සුවයම ලැබේවා... 🙏



හිත් ඇතුලේ හැමදේම දරාගෙන ප්‍රාර්ථනා පුරවන් පිහිටවෙන මිහිපිට දෙවිවරු දෑසින් දකින්න පිං කරලා තිබ්බා...
විශ්වයට ස්තූති වේවා... 🙏💚🫶

( උපුටා ගැනීමකි ) Copy

04/09/2025

කාගෙවත් හිත් රිද්දන්න එපා ❤️‍🩹😊🪔

04/09/2025

🧘❤️‍🩹☸️😇

04/09/2025

අහලා බලන්න ☸️❤️‍🩹🧘

සිරාම කතාව  😇😈🎧
20/06/2024

සිරාම කතාව 😇😈🎧

කෝපී පාට වුන් තමාලූ ලස්සනම 😂🥲
18/03/2024

කෝපී පාට වුන් තමාලූ ලස්සනම 😂🥲

සාප තනිකරම  😏
29/02/2024

සාප තනිකරම 😏

⁣දෙන්න කෙනෙක් නැත් හැටි 🥲👍
03/02/2024

⁣දෙන්න කෙනෙක් නැත් හැටි 🥲👍

🙏❤️‍🩹💫🌼🍃
28/01/2024

🙏❤️‍🩹💫🌼🍃

සිරාම 😏😈
10/01/2024

සිරාම 😏😈

සිරාම සිද්ධිය 😏👍
02/01/2024

සිරාම සිද්ධිය 😏👍

එච්චරයි ....🥲👍
08/11/2023

එච්චරයි ....🥲👍

Address

Habarakada
Habarakada
10150

Alerts

Be the first to know and let us send you an email when Mr Danuwa Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Mr Danuwa Gaming:

Share