Mr pissa

Call Contact the establishment

Mr pissa For grow my Youtube Channel

12/07/2025
පාට පාට ටෙට්‍රා ලෝකයෙ පියා හෙවත් BLACK  TETRA පෙටිකෝට් ටෙට්‍රා,බ්ලැක්මූර් ටෙට්‍රා යන නම් වලින් මෙයා හදුන්වන්වා.දකුණු මධ්...
17/06/2025

පාට පාට ටෙට්‍රා ලෝකයෙ පියා හෙවත් BLACK TETRA

පෙටිකෝට් ටෙට්‍රා,බ්ලැක්මූර් ටෙට්‍රා යන නම් වලින් මෙයා හදුන්වන්වා.දකුණු මධ්‍යම බ්‍රසීලයේ හා ඊසානදිග ආජන්ටිනාවේ පැරගුවේ ගංගා ද්‍රෝනියට ආවේණික මාලුවෙක්

7 cm පමණ වර්ධනය වෙන මෙ මාලුවා බිත්තර විසුරවනවා.එ බිත්තර මෙයාල ආහරයට ගන්න නිසා ලොකු සත්තුන්ව ටැංකියෙන් අයින් කරන්න ඔනි

මෙයා ස්වාභවික මාලුවෙක් වෙනව වගෙම මෙයාව වෙනස් කරල තමයි ග්ලෝ ටෙට්‍රා නිර්මනය කරල තියන්නෙ ඉතිම් මෙ black tetra ගැන තවදෙවල දැනගන්න

https://youtu.be/DKnDhZkzvfI?si=6eFMga4O4ugX7oMc

Aquarium moss විසිතුරු මාලු ඇතිකරන ගොඩක් දෙනෙක් ආසයි ටැංකිය ලස්සනට setup කරන්න .ඉට්ජිම් ඒ tank setup වලිනුත් plantad tan...
15/06/2025

Aquarium moss

විසිතුරු මාලු ඇතිකරන ගොඩක් දෙනෙක් ආසයි ටැංකිය ලස්සනට setup කරන්න .ඉට්ජිම් ඒ tank setup වලිනුත් plantad tank setup එකක් කියන්නෙ ටැංකියට ස්වාභාවික ගතියක් එනවා වගෙම planted setup එකක් ගැහුවම ටැංකිය මාරම ලස්සනයි.එකට අපිට
* කොට කෑලි
*ගල් වර්ග
* පැළ වර්ග
වගෙ ගොඩක් දේවල් යොදාගන්න පුලුවන් ඒවගෙනුත් moss වර්ග අමුතුම look එකක් තියන්වා. Moss ගැන කතාකරනකොට

* ටැංකියේ ස්වාභාවික පෙනුම
තියාගන්න පුලුවන්
* කොටකෑලි වල,ගල් වල රන්දවනවා.
* shimp,මාලු පැටවු ආරක්ශාවෙන්න
උපස්තරයක් විදියට

මෙ මොස් ගැන වැඩිපුර විස්තර දැනගන්න
https://youtu.be/2SNnkXEsxac?si=9PrRIdneyigq2QJX

කලු අවතාරය  හෙවත් black gost Knife fishහොස්ට් නයිෆ් ෆිශ් පවුලට අයිති මෙ මාලුවා නිවර්තන  කලාපිය මිරිදිය මාලුවෙක් .දකුනු ඇ...
11/06/2025

කලු අවතාරය හෙවත් black gost Knife fish

හොස්ට් නයිෆ් ෆිශ් පවුලට අයිති මෙ මාලුවා නිවර්තන කලාපිය මිරිදිය මාලුවෙක් .දකුනු ඇමරිකාව තායි මෙයාගෙ නිජබිම වෙන්නෙ .

කොරපොතු රහිත සමක් තියන මෙයාගෙ වලිගයෙ තියන සුදු ඉරි දෙක නිසා පහසුවෙන් අදුරගන්න පුලුවන් මෙයා ජිවත් වෙන්න තියන සෙන්සරෙ තමයි මෙයගෙ මේ නැට්ට

Ph පරාසය 6-8
උශ්නත්වය සෙල්ශියස් 22-24

නිශාචර මාලුවෙක් වෙන මෙයා අවුරුදු 10-15 ආයු කාලයක් තියනවා.විද්‍යුත් ශක්තියක් නිපදවන මෙයාගෙ නැට්ටෙ විස්තරේ හරියටම දැනගන්න එන්න ලින්ක් එකෙන්
https://youtu.be/A57A9gFGaJg?si=O1KlAp73A8diY0K-

මාලු ලෝකේ සුරදූතයා        angel fishAngel fish ගේ නිජබිම වෙන්නෙ දකුණු ඇමරිකාවේ ඇමසන් ද්‍රෝණිය.සික්ලිඩ් පවුලට අයිති මෙ an...
09/06/2025

මාලු ලෝකේ සුරදූතයා
angel fish
Angel fish ගේ නිජබිම වෙන්නෙ දකුණු ඇමරිකාවේ ඇමසන් ද්‍රෝණිය.සික්ලිඩ් පවුලට අයිති මෙ angel fish සර්ව භක්ශක මාලුවෙක් මෙයාට හිතකර තත්ව
* Ph පරාසය 6.5-7.5
* උශ්නත්වය සෙල්ශියශ් 24-28
* මෙයාලා ජෝඩුවකට වතුර ගැලුම් 20
ටැංකියක් ඔනි
සාමකාමී මාලුවෙක් වෙන මෙයාලා අභිජනන සමයේ හැසිරීම් තරමක් භෞමික වෙන්න පුලුවන්.
අවුරුදු 10 පමණ ආයු කාලයක් තියන මෙයාලා
* ජලයේ ගුණාත්මකබාවය
* එයාලට දෙන ආහාර
* ටැංකියෙ ඉඩකඩ
* ආතතිය
* ටැංකියෙ ඉන්න අනිත් මාලු වර්ග
* රෝග වලට ප්‍රතිචාර දක්වන විදිය
ආදී සාදක මත ආයු කාල ය වෙනස් වෙනවා
* Silver angel fish
* platinum angel fish
* black angel fish
* koi angel fish
* Zebra angel fish
* Marble angel fish
* Golden angel fish
* Albino angel fish
* Altum angel fish
* Leopard angel fish
මෙ angel fish ගැන වැඩිපුර විස්තර දැනගන්න පහලින් link එකට සෙට් වෙන්න
https://youtu.be/O9Bz1Dyl20I?si=pUdN0PHJqySqKqtH

Angel fish වර්ග

Cherry bab /ලේ තිත්තයාලංකාවට ආවේණික නිවර්තන කලාපිය මාලුවෙක් වෙන මෙයා ලංකාවට ආවේණික  උනාට මෙක්සිකෝවේ ,කොලොම්බියාවෙ පැතිරි...
20/05/2025

Cherry bab /ලේ තිත්තයා

ලංකාවට ආවේණික නිවර්තන කලාපිය මාලුවෙක් වෙන මෙයා ලංකාවට ආවේණික උනාට මෙක්සිකෝවේ ,කොලොම්බියාවෙ පැතිරිලා ඉන්නවා

* කුඩා දිගැටි ශරීරයක් පිහිටයි.
* 5cm දක්වා දිගක් දකින්න පුලුවන්.

වාසය
* ගොඩක් හෙවන තියන
* නොගැබුරු රොන්මඩ පතුලක් තියන
* සන්සුන්ව ජලය ගලා බසින කදුකරයෙ ගංගා ආරම්භ වන අතු ගංගාවල


වදවීමෙ තර්ජනයට ලක්ව රතු දත්ත පොතෙ ඉන්න මාලුවෙක් නිසා
* ස්වාභාවික වාසස්ථාන ආරක්ශාකිරීමෙන්
*කදුකරයේ වනාන්තර ආරක්ශාකිරීමෙන්
*ස්වාභාවික වාසස්තාන වලින් අල්ල නොගැනීමෙන්
මෙ ලේ තිත්තයා ගහණය ආරක්ශා කල හැකිය

මෙයා ගැන වැඩි විස්තර දැනගන්න 👇👇👇ලින්ක් එකෙන් සෙට් වෙන්න

https://youtu.be/8Up8A_1tn-s?si=-rnlRdRUivKWzQZT

වතුරෙ පීනන කොටි පැටවු හෙවත් Tiger barb fish ලංකාවට ආවේණික  බුලත් හපයගෙ වගෙ හැඩ හුරුව තියන මෙයාට පිරිසිදු වතුර ඔනි වගෙම ග...
06/05/2025

වතුරෙ පීනන කොටි පැටවු හෙවත් Tiger barb fish

ලංකාවට ආවේණික බුලත් හපයගෙ වගෙ හැඩ හුරුව තියන මෙයාට පිරිසිදු වතුර ඔනි වගෙම ගොඩක් ඉඩ අවශ්‍ය මාලුවෙක්.මෙයාව ගොඩක්ම ගැලපෙන්නෙ plantad tank එකකට මෙයාලා ජෝඩුවක් හදනවට වඩා රංචු වශයෙන් හදන්වනම් තමයි ගොඩක් හොද වගේම ලස්සන

මෙයා ටිකක් සැර මාලුවෙක් අනිත් මාලුන්ගෙ වරල් වලට හානි කරන්න පුලුවන් එනිසා වරල් දිග ගෝල් ෆිශ්,ශාක් වර්ග එක්ක හදන්න එපා

මෙයා එක්ක දාන්න පුලුවන් මාලු වර්ග

*බාබ් වර්ග
*ටෙට්‍රා වර්ග
* ඒන්ජල්
*ලොචස් වර්ග
වගේ මාලු වර්ග එක්ක මෙයා හදන්න පුලුවන්

13 cm පමණ වර්ධනයක් දැකගතෑකි
6-7.5 වගෙ ph අගයක් මේ මාලුවට තියන්න ඔනි
25-27 වගෙ උශ්නත්වයක් අවශ්‍ය මේ මාලුවා
අවුරුදු 7 ක ආයු කාලයක් තියනවා


මේ tiger bab ගැන තව විස්තර දැනගන්න පහල ලින්ක් එකෙන් සෙට් වෙන්න
https://youtu.be/zRrdooRmFaE?si=ZtJXFPUPIIf6zm8f

Hampback anglerfish(හම්ප්බැක් ඇන්ග්ලර් ෆිශ්)තද කලු පාට පෙනුම හා උල් දත් වලින් එන                බිය ගන්වන සුලු පෙනුම නිස...
03/04/2025

Hampback anglerfish
(හම්ප්බැක් ඇන්ග්ලර් ෆිශ්)

තද කලු පාට පෙනුම හා උල් දත් වලින් එන බිය ගන්වන සුලු පෙනුම නිසා මෙයාට කලු මුහුදු රාක්ශයා කියලත් කියන්වා.

මෙයාලා සම්පූර්ණ වර්ග හයයි

1.melanocetus eustalus pietsch
2.melanocetus rossi
3.melanocetus niger Reagen
4.melanocetus polyactis Reagen
5.melanocetus murray gunther
6.melanocetus johnsonii gunther
(Humpback anglerfish)
දේහය
බොහෝවිට කොරපොතු රහිත දෙහයක්
ගෝලාකාර හැඩති දේහය
විශාල ප්‍රමාණයේ හිසක්
තියුණු දත්
කුඩා ඇස්
නාළිකාවක් හා එස්කාවක් සහිතයි

මේ එස්කාව දීප්තිමත් වන අතර එහෙම වෙන්නෙ මෙයා එක්ක සහජීවනයෙන් ඉන්න බැක්ටීරියාවක් නිසා ඒ බැක්ටීරියා වර්ගත් මේ angler fush වර්ගයෙන් වර්ගෙට වෙනස්.

විශාලත්වය
ගැහැනු 18cm
පිරිමි 03cm

පොඩි පැටවු 100m පමණ ගැඹුරේ දැකගත හැකිය.වැඩුනු මසුන් 3000m පමණ ගැඹුරෙ දැකගත හැකිය.

මෙයා ගැන වැඩි විස්තර දැනගන්න
https://youtu.be/tMG130pBl0M?si=Oi0HaQiTDUUK0_ts

Address

Walakadawaththa, Kosnathota
Godakawela
70160

Telephone

+94771017204

Website

Alerts

Be the first to know and let us send you an email when Mr pissa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Mr pissa:

Shortcuts

Share

Category