Dil art

Dil art �කලාව තවත් එක් ජීවිතයකි කලාත්මක මිනිසෙක්ට�

🥰කලා හදවත🥰පාට පාට ලේ වැල්     ඇතිතාලයකට ගැස්මක් ඇතිරතු නොවුණත් පාටක්   ඇතිකලා හදකි   මිහිරක්ඇති🥰Dil Art🥰
28/12/2022

🥰කලා හදවත🥰

පාට පාට ලේ වැල්
ඇති
තාලයකට ගැස්මක්
ඇති
රතු නොවුණත් පාටක්
ඇති
කලා හදකි මිහිරක්
ඇති

🥰Dil Art🥰

🥰පාට පාට මල්🥰අවර්ණ ලෝකයේ සැමතැනපාට වියළී   ඇතඅද දිනසිත්තරුන් මැව්වත්වර්ණකපාට පාට මල් ඇතපරවුණ🥰Dil Art🥰
28/12/2022

🥰පාට පාට මල්🥰

අවර්ණ ලෝකයේ
සැමතැන
පාට වියළී ඇත
අද දින
සිත්තරුන් මැව්වත්
වර්ණක
පාට පාට මල් ඇත
පරවුණ

🥰Dil Art🥰

🥰පින්සල🥰හිස මත තවරා    පාට දෑත් මත සැගවී  හිමීටආදරයෙන් සිබිමින් තාලෙටතවරති පාට  හැඩතලමත🥰Dil Art🥰
27/12/2022

🥰පින්සල🥰

හිස මත තවරා
පාට
දෑත් මත සැගවී
හිමීට
ආදරයෙන් සිබිමින්
තාලෙට
තවරති පාට හැඩතල
මත

🥰Dil Art🥰

🥰කලාවකි🥰පාට ටික එකින්    එකනහවා           පින්සලටකෙදි අගින්  හරි  යසටචිත්‍රයක්  එති     හැඩටඇගිලි තුඩු       කරකවාපාට ගෙ...
26/12/2022

🥰කලාවකි🥰

පාට ටික එකින් එක
නහවා පින්සලට
කෙදි අගින් හරි යසට
චිත්‍රයක් එති හැඩට

ඇගිලි තුඩු කරකවා
පාට ගෙන හැඩ දමා
කලාවක් යැයි කියා
පණැති හැඩ තල මවා

🥰🥰Dil Art🥰🥰

23/12/2022

🌹Dil Art🌹

🌹🌹Have a christmas that remembers the message of peace🌹🌹🌹

🌹Christmas tree drawing
🌹

🖌🖌🖌🖌🖌🖌🖌🖌🖌

මේ සීතල නත්තල් සමයේ වගේ ම ඉදිරියේදී ආරම්භ වන උත්සව සමයේ ආදරණීයන්ට සිතුවමක් ,සිහිවටනයක් තිලිණ කරමුද?🌹🥰ඔබගේ ඒ උවමනාව සැපිර...
23/12/2022

මේ සීතල නත්තල් සමයේ වගේ ම ඉදිරියේදී ආරම්භ වන උත්සව සමයේ ආදරණීයන්ට සිතුවමක් ,සිහිවටනයක් තිලිණ කරමුද?🌹🥰

ඔබගේ ඒ උවමනාව සැපිරීමට අප සූදානම්....

◉Water colour drawing
◉wall Art
◉fabric paint drawing
◉other etc.....

මේ සීතල උත්සව මාසයේ වෙනස් ආකාරයට කලාත්මක සිතුවමක් ඔබ වෙනුවෙන් ඉක්මනින් නිමවා දීමට Dil Art අපි සූදානම්...

අමතන්න අපිව-0764084217

මේ තමයි මම කරපු අලුත්ම Artwork එක...please like My page...(Dil art)size-   "17-12.5"Used-    Fabric paint and banner pai...
22/12/2022

මේ තමයි මම කරපු අලුත්ම Artwork එක...please like My page...(Dil art)

size- "17-12.5"
Used- Fabric paint and banner paint and any others
prize- 2500/=
Frame- wood frame

මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ කැන්වස් මතුපිට මත...ඉතින් ඔයාලටත් බිත්ති සැරසිල්ලක් විදිහටත් මේ චිත්‍රය පාවිච්චි කරන්න පුලුවන්...ඉදිරියට එන උත්සව සමයේ ඔබගේ ආදරණීයන්ට තිළිනයක් සිහිවටනයක් ලෙස මේ වගේ චිත්‍රයක් ඔයාලත් ඕනි නම් වගේම ඉදිරියට අවශ්‍යයි කියලා හිතනවනම් Dil Art අපේ page එකට like කරන්න පුලුවන් වගේම..එහි දුරකථන අංකය හරහා අපව ඇමතිය හැකියි...ඒ වගේම page එක හැමෝටම පේන්න share කරන්න කියලත් ඔයාලගෙන් ඉල්ලනවා❤😊....
දුරකථන අංකය-0 76 408 4217

🖌🖌🖌🖌🖌🖌🖌

18/12/2022

🖌🖌🖌😊❤

🖌Fabric colour painting🖌
03/12/2022

🖌Fabric colour painting🖌

03/12/2022

❤😁😁 Dil Art 😁😁❤

🖌Fabric colour painting🖌
03/12/2022

🖌Fabric colour painting🖌

Address

53/C/1, Rideevita, Hiramadagama
Godakawela

Website

Alerts

Be the first to know and let us send you an email when Dil art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share