Tishnu

Tishnu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tishnu, Art, Giriulla.

Advertising & Marketing Service ❤❣️

Page pramotion , Photo edditing ,vedio edditing ,Tracks edditing (suprise dance, events tracks), professional CV Designs, invitation cards, Business cards ,Suprise Gifts,

18/04/2026

අපේ නංගිට මං දුන්න birthday gift එක 😌

01/04/2026

ඒ ඇයි..........comment plz 🙏😐

හ්ම්ම් ..........  ❤️දින | සති | මාස | අවුරුදු ගෙවෙන්නෙ හරියට ඇහිපිල්ලම් ගස්සන වේගෙන් ❤️
01/04/2026

හ්ම්ම් .......... ❤️

දින | සති | මාස | අවුරුදු ගෙවෙන්නෙ හරියට ඇහිපිල්ලම් ගස්සන වේගෙන් ❤️

01/04/2026
01/04/2026

BunZ cake lover



ඔයාලගෙ ඕනිම special event එකකට අවශ්‍ය කෑම pack ගන්න තැනක් හොයනවා නම් මෙන්න තියනව නියම තැනක්.... 😍
Birthday party, Office event, and any other special function වලට අවශ්‍ය food pack order කරන්න පුලුවම් Bunz cake lover අපෙන් 🥰🍕🌭🥞

Oder එකක් දාන්න whatsapp📞 පැත්තට එන්න 😉
🌸බනිස් වර්ග
🌸කෙක් වර්ග
🌸පැටිස්
🌸රෝල්ස්
🌸කට්ලට්
🌸පිට්සා
🌸ශවර්මා
🌸පැස්තා

01/04/2026

BunZ cake lover


🌻ලග ලගම එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔබගේ අවුරුදු කෑම
🌼✨ මේසය තවත් රසවත් කරගන්න අපේ Special Cake Collection එකත් එක්ක! ✨🌼

කුඩා මුදලකින් ඔයාගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට,ඔයා ආදරය කරන එයාගේ නිවසට, නෑදෑයින්ට තෑගි කරන්න ඕනෑම design එකක් ඔයාට customize කරගන්න පුලුවන්.. 🌞🍰

📢 මෙම කාලය තුල ඔබ ලබා දෙන 1kg ට වැඩි සියලුම ඇනවුම් සදහා cup cake 4 ක් free ලබා දෙන්න Bunz cake lover අපි සූදානම් ...❤️
🌻Aurudu design cake
🌻Butter Cake
🌻chocolate Cake
🌻Ribbon Cake
🌻Mabale Cake
🌻Date Cakes
🌻Coconut Cakes
🌻Cup Cakes
🌻 Bento Cakes

🎉 Aurudu cake orders දැන් බාරගන්නවා!🥰🌻
Whatsapp 📞❤️

01/04/2026

BunZ cake lover



හොඳම වර්ගයේ mozarella චීස් සහ සොසේජස් දාල හදලා තියෙන මේ රසම රස mini pizza එකක් ඔයත් try කරල බලන්න.🍕😍
For pre orders Call or Whatsapp📞

27/03/2026

🙊😂 හිතෙන වාර අනන්තයි 🙊

22/03/2026

😂😂😂😂

..

Music Track එකක් අවශ්‍යද ? ​ප්‍රී-ස්කූල් ප්‍රසංගයකට, පාසල් තරගයකට හෝ ඔබේ විවාහ මංගල්‍යයේ Surprise Dance එකට අවශ්‍ය සියලු...
22/03/2026

Music Track එකක් අවශ්‍යද ?

​ප්‍රී-ස්කූල් ප්‍රසංගයකට, පාසල් තරගයකට හෝ ඔබේ විවාහ මංගල්‍යයේ Surprise Dance එකට අවශ්‍ය සියලුම සිංදු හොඳම විදිහට Edit කරලා, අඩුම මිලට කරලා දෙන්නම් 😎👌

​✅ පැහැදිලි ශබ්දය (High Quality Audio)
✅ කාලයට අනුව නිම කර දීම
✅ සැමට ගැලපෙන සාධාරණ මිල ගණන්

​ඔබේ අවශ්‍යතාවය අපිට කියන්න✨
DM true Details
​Contact us:
📱 071 5217907
📱 076 4217721

Address

Giriulla

Website

Alerts

Be the first to know and let us send you an email when Tishnu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category