Young Players

Young Players A knowledge platform for A/L and O/L Drama and Theatre Arts students.

යං වීදියේ අපේ එකාලාට සුබ පැතුම්...! #යංප්ලෙයර්ස්  #වීදියේඅපි  #යංවීදිය
30/03/2025

යං වීදියේ අපේ එකාලාට සුබ පැතුම්...!

#යංප්ලෙයර්ස් #වීදියේඅපි #යංවීදිය

Street Plays For The RevolutionOn Locationමීයා - MEEYA ITN Sri Lanka 2022
07/01/2024

Street Plays For The Revolution
On Location
මීයා - MEEYA
ITN Sri Lanka
2022

🖤
06/01/2024

🖤

මාර්තු 12 ව්‍යාපාරය 2015 වසරේ සංවිධානය කල අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ ජාතික වැඩසටහනේ සක්‍රීය සාමාජිකයෙකුවූ පුබුදු ඉන්දික සහෝදරයා අද (02) පෙවරුවේ අභාවප්‍රාප්තවී ඇත.

ඔහුගේ අවසන් කටයුතු ත්‍රීකුණාමලයේදී සිදුකිරීමට නියමිතය.

ඔහුගේ අභාවය පිළිබඳව මාර්තු 12 ව්‍යාපාරයේ සංවේගය මෙසේ පළකරමු!

05/01/2024

සිංහල - දමිල වීදිය එක සේ පුබුදු කල
ශිරෝන් මේනක සොයුර; ඔබට සුබ ගමන්..!

බ්‍රෑන්ඩ් එකේ පාටටම සැන්ටෙක් ඕනෙනම් කියන්න...
23/12/2023

බ්‍රෑන්ඩ් එකේ පාටටම සැන්ටෙක් ඕනෙනම් කියන්න...

09/12/2023

මානවම්ම රජ්ජුරුවෝ කොහොමද මේ නත්තල මැද්දට ආවේ..?

අන්තිමේදි වෙච්ච දේට මක් කරන්නදෝ...!  🤭🤣🫣
11/11/2023

අන්තිමේදි වෙච්ච දේට මක් කරන්නදෝ...!

🤭🤣🫣

ඔබ සතුව ඇති; පැරණි හෝ නැවත අලුත්වැඩියා කර භාවිතා කල හැකි හෝ තවමත් භාවිතයට ගත හැකි තත්වයේ පවතින මධ්‍යම ප්‍රමාණයේ දවුලක් අ...
12/01/2023

ඔබ සතුව ඇති; පැරණි හෝ නැවත අලුත්වැඩියා කර භාවිතා කල හැකි හෝ තවමත් භාවිතයට ගත හැකි තත්වයේ පවතින මධ්‍යම ප්‍රමාණයේ දවුලක් අප කණ්ඩායම වෙනුවෙන් පරිත්‍යාග කල හැක.

Address

48/2, Padmaperuma Road, Galahitiyawa
Ganemulla
11020

Website

Alerts

Be the first to know and let us send you an email when Young Players posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Young Players:

Share