Blushberry

Blushberry Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blushberry, Art, Ganemulla.

BlushBerry.lk 💗 Handmade baby items, cot mobiles & nursery décor crafted with love to make your little one’s world soft, cozy & beautiful ✨
Personalized creations made with care for precious memories 🤍

🐼💚Panda Theme Budget Sticker Pack💚🐼පුංචි පැටියගෙ room එකටcute & dreamy Panda theme එකක් එකතු කරගන්න 🥰✨🌙 Moon • ☁️ Clouds...
18/09/2026

🐼💚Panda Theme Budget Sticker Pack💚🐼

පුංචි පැටියගෙ room එකට
cute & dreamy Panda theme එකක් එකතු කරගන්න 🥰✨

🌙 Moon • ☁️ Clouds • ⭐ Stars
🎋 Bamboo • 🌿 Grass & Cute Panda Characters 🐼

💰 Budget Pack – රු. 1200/- පමණයි!
🏡 Baby room එක ලස්සනට decorate කරගන්න perfect choice එකක් 💕

📩 අදම ඔබේ Order එක Book කරගන්න!
📲 WhatsApp – 070 260 4440

BlushBerry🍓 | Celebrating life’s sweetest moments
🐼✨

🌿🦋 පුංචි සිත්තරුන්ගේ ලෝකයට ලස්සන Garden Theme එකක්! 🦋🌿ඔබේ පුංචි පැටියාගේ කාමරය වර්ණවත්, සතුටු පිරුණු පුංචි Garden එකක් ක...
16/09/2026

🌿🦋 පුංචි සිත්තරුන්ගේ ලෝකයට ලස්සන Garden Theme එකක්! 🦋🌿

ඔබේ පුංචි පැටියාගේ කාමරය වර්ණවත්, සතුටු පිරුණු පුංචි Garden එකක් කරන්න 💚🌸✨

🌳 3ft උස ලස්සන ගසක්
🐘🦌🐰🦊🐒 A4 ප්‍රමාණයේ සතුන් 5ක්
🌱 4ft දිග Grass Set එකක්
🌼 වර්ණවත් මල්
🪵 1ft Garden Fence එකක්
☀️ ලස්සන හිනාවෙන Sun එකක්
☁️ Clouds 3ක්

✨ මුළු Sticker Pack එකේ ප්‍රමාණය – 120” × 150” ✨

💰 විශේෂ මිල – රු. 2,250/- පමණයි! 💰

🎀 Budget Friendly | Handmade | Colourful | Baby Room Friendly
🏡 Cot එකට ඉහළින් හෝ Baby Room Wall එකට අලවලා පුංචි Garden එකක් නිර්මාණය කරගන්න පුළුවන් 🌿💕

📦 Islandwide Delivery Available
📩 ඔබේ Order එක අදම වෙන්කරගන්න!

BlushBerry 💕
“Celebrating life’s sweetest moments” 🌸

Good morning ☀️2000/- Delivery free 🆓 Including :5 Animals (A4 size)Grasses with flowers (4ft)Sun2 CloudsWelcome Baby Gi...
16/09/2026

Good morning ☀️

2000/- Delivery free 🆓

Including :
5 Animals (A4 size)
Grasses with flowers (4ft)
Sun
2 Clouds
Welcome Baby Girl or boy letter set
Stars

Full sticker set - 4x5 ff
අදම ඔබේ ඇණවුමත් වෙන්කරවා ගන්න...

゚viralシ

🐻🤎 පුංචි හිතකට ලස්සනම ලෝකයක් හදමු… ✨පුංචි Bear පැටවුන් එක්ක ආදරණීය nursery එකක් හැඩ කරන්න 🧸🌿☁️  ඔයාගේ පුංචි පැටියාගේ කාම...
15/09/2026

🐻🤎 පුංචි හිතකට ලස්සනම ලෝකයක් හදමු… ✨

පුංචි Bear පැටවුන් එක්ක ආදරණීය nursery එකක් හැඩ කරන්න 🧸🌿☁️
ඔයාගේ පුංචි පැටියාගේ කාමරයට උණුසුම්, cute look එකක් දෙන්න මේ Bear Theme Wall Sticker Set එක perfect! 🥰💕

💰 රු. 1800/- පමණයි!
🎨 ලස්සන Bear Theme Design
🏡 Baby room එකට perfect
✨ පහසුවෙන් wall එකට paste කරන්න පුළුවන්

පුංචි කාමරය… පුංචි සිහින… 🧸🌙
ඒ හැමදේම තවත් ලස්සන කරමු BlushBerry එක්ක! 🍓💗

📲 Orders සඳහා WhatsApp: 070 260 4440

11/09/2026

🐞🦋 Welcome Baby Wall Sticker Package 🦋🐞

පුංචි පැටියාගේ room එකට cute & colourful touch එකක් එකතු කරන්න… 💕✨

🌸 Package Includes:
🐞 2 Cute Ladybugs
☁️ 2 Fluffy Clouds
🦋 4 Pretty Butterflies
⭐ Beautiful Stars
🌿 Green Grasses
💖 “WELCOME BABY” Letter Set

📏 Package Size – 90" × 75"

පුංචි හිතකට ලස්සන ලෝකයක්… 🌈👶💫
Baby room එක ලස්සන කරගන්න perfect wall décor එකක්! 🥰

📩 අදම ඔබේ order එක place කරන්න!

🌈✨ පුංචි පැටව්ගේ Learning Corner එකට පාට පාට ලස්සනක්! ✨🌈🔤 Alphabet A–Z🔢 Numbers 1–10💖 Both sets — Rs. 1500/- only! 💖ඉගෙන...
11/09/2026

🌈✨ පුංචි පැටව්ගේ Learning Corner එකට පාට පාට ලස්සනක්! ✨🌈

🔤 Alphabet A–Z
🔢 Numbers 1–10
💖 Both sets — Rs. 1500/- only! 💖

ඉගෙන ගන්නත් 🧠✨, room එක ලස්සන කරන්නත් 🏡💕 එකම perfect choice එකක්!
Cute • Colourful • Educational • Handmade 🌸🦋

📲 Order කරන්න WhatsApp: 0702604440

🌸✨ සුභ උදෑසනක්! ✨🌸පුංචි පුංචි පියවර වලින් තමයිලොකු හීන හැබෑ වෙන්නේ… 💫අදත් perfect day එකක් බලාගෙන ඉන්න එපා,ඔයාට පුළුවන් ...
11/09/2026

🌸✨ සුභ උදෑසනක්! ✨🌸

පුංචි පුංචි පියවර වලින් තමයි
ලොකු හීන හැබෑ වෙන්නේ… 💫

අදත් perfect day එකක් බලාගෙන ඉන්න එපා,
ඔයාට පුළුවන් විදිහට පටන් ගන්න. 🌿
මහන්සිය ටිකක් වැඩි වුණත්,
හීනය වෙනුවෙන් කරන හැම උත්සාහයක්ම
දවසක ලස්සන ප්‍රතිඵලයක් වෙලා ආපහු එනවා. 🥹💗

🧚‍♀️ Believe in your little magic… ✨
ඔයාගේ හීන වලට පියාඹන්න අද දවසත් ලස්සනට පටන් ගමු! 🌈

Good Morning from BlushBerry💕
Handmade with a little love & a lot of dreams. 🌸

🌸☀️ Good Morning… ☀️🌸දවසක මහන්සිය කියන්නේ,අතේ ඉතිරි වෙන වේදනාවක් නෙවෙයි… 🤍ඒ මහන්සියෙන් කෙනෙක්ගේ හිතකටසතුටක් ගෙනාවා කියන ...
09/09/2026

🌸☀️ Good Morning… ☀️🌸

දවසක මහන්සිය කියන්නේ,
අතේ ඉතිරි වෙන වේදනාවක් නෙවෙයි… 🤍
ඒ මහන්සියෙන් කෙනෙක්ගේ හිතකට
සතුටක් ගෙනාවා කියන හැඟීමයි… 🥹✨

ඊයේත් මගේ පුංචි ලෝකයෙන්
ආදරෙන් හැදූ orders තුනක්
එයාලගේ අලුත් ගමනට පිටත් කළා… 📦💕

මහන්සි වුණා…
හෙමින් හෙමින් වැඩ කළා…
ඒත් අවසානයේ “හරි ලස්සනයි” කියන
එක වචනයක් වෙනුවෙන්
ඒ හැම මහන්සියක්ම වටිනවා… 🌷

මේ වගේ පුංචි පුංචි ජයග්‍රහණ
එකතු වෙලා තමයි
මගේ ලොකු හීනය හැදෙන්නේ… 🥰🌈

සුභ උදෑසනක් හැමෝටම! 🌤️💗
අද දවසත් ලස්සන දෙයක් වෙනුවෙන්
මහන්සි වෙමු… 🌸

Girl theme විතරද ?🥲Boys theme නැද්ද අහපු අයටයි මේ.....🤩ඔන්න ගෙනාවා Boys theme එකට හදපු Blue could Budget wall sticker se...
08/09/2026

Girl theme විතරද ?🥲
Boys theme නැද්ද අහපු අයටයි මේ.....🤩

ඔන්න ගෙනාවා Boys theme එකට හදපු Blue could Budget wall sticker set එක😍

සත්තු 5 ක් එක්කම
Welcome baby boy අකුරු සෙට් එකයි
ඉර මාමයි
වලාකුළු තරු වගේම
අඩි 4ක් වගේ වෙන්න තනකොල පේලියකුත් එනවා...

මේ ඔක්කොම,

ඩිලිවරිත් එක්කම 2000/-ක් විතරමයි....🤩🥰

අදම ඔයාගෙ ඇණවුමත් වෙන්කරගන්න..
WhatsApp - 0702604440

පෝස්ට් නොකළට… 🌸නිහඬව හිටියට…අපේ පුංචි ලෝකයේ වැඩ නම්එක මොහොතකටවත් නතර වුණේ නෑ… 🥹💙දවසින් දවස,නිර්මාණයෙන් නිර්මාණයට,ආදරයෙන්...
08/09/2026

පෝස්ට් නොකළට… 🌸
නිහඬව හිටියට…
අපේ පුංචි ලෝකයේ වැඩ නම්
එක මොහොතකටවත් නතර වුණේ නෑ… 🥹💙

දවසින් දවස,
නිර්මාණයෙන් නිර්මාණයට,
ආදරයෙන් අලුත් දේවල් හැඩ කරමින්… 🧸✨
ඔයාලා වෙනුවෙන්ම අපි දිගටම වැඩ කළා. 🤍

ඉතින් දිගු නිහැඬියාවකට පස්සේ…
BlushBerry ආයෙත් ලස්සන දේවල් අරගෙන එනවා. 🍓✨

නිහඬ වුණේ අපේ page එක විතරයි…
අපේ වැඩ නම් දිගටම සිද්ධ වුණා. 🥰💙

දැන් ඔයාලට 850/- සිට baby wall stickers ගන්න පුලුවන් ලමායී....
ලංකාවේ කොහේ හිටියත් සති දෙකෙන් ඔයාගෙ ලගටම

Address

Ganemulla

Website

Alerts

Be the first to know and let us send you an email when Blushberry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category