21/05/2026
කොරියාවේ ඉඳන් අපිව විශ්වාස කරලා ❤️🇰🇷
එයාගේ ආදරණීය කෙනාගේ උපන්දිනේට මේ ලස්සන Gift Box එක අපෙන් order කරලා තිබුනා 🎉️🎁✨
එයාට තිබුනේ එකම එක ඉල්ලීමක් විතරයි 🥹🌼
“හරිම දවසේම Gift එක බාර දෙන්න ඕනේ…”
ඒ විශ්වාසය 100% ආරක්ශා කරගෙන ,
හරිම වෙලාවටම ආදරෙන් Gift එක deliver කලා ✅🍀
දුර රටක ඉඳගෙනත් තමන් ආදරේ කරන කෙනාව පුදුම කරවන්න ❤️
ඒ වෙනුවෙන් අපිට වගකීමක් දීලා order කරන හැම customer කෙනෙක් ගේ විශ්වාසය අපි ආරක්ශා කලා 🥹🎊️
ඔයාලත් ආදරණීයයන්ව පුදුම කරන්න ලස්සන Customized Gift Box එකක් හොයනවනම් 🎁✨
දැන්ම Order කරන්න.
📩 Whatsapp : 0721778913
🎀 Customized Birthday Gift Boxes
🎉 Surprise Gifts | Couple Gifts | Delivery Available Islandwide