The YuVi Show

The YuVi Show "Welcome to The YuVi Show! 🌟

We are Vishmi and Yuthmi, two sisters on a mission to spread smiles!

04/08/2026

ආයුබෝවන් යාලුවනේ! 👋 අද 'The Yuvi Show' එකෙන් අපි අරන් ආවේ හරිම විනෝදජනක වීඩියෝ එකක්. අද අපි කරන්නෙ "මැජික් රවුම" (Magic Wheel Challenge) සෙල්ලම!

මේ රවුම කැරකුණාම එන අභියෝග අනිවාර්යයෙන්ම කරන්න ඕනේ! අද අපිට දෙහි කන්න, නටන්න වගේම චොකලට් කන්නත් වුණා. හරිම විනෝදයි! ඔයාලත් බලලා එන්ජෝයි කරන්න.

අද කවුද දිනන්නේ කියලා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා පහළින් කමෙන්ට් කරන්න! 😍

අපේ වීඩියෝ එකට කැමති නම් Like කරන්න, ඔයාලගේ යාලුවන්ට Share කරන්න. ඒ වගේම 'The Yuvi Show' චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! 🔔

31/07/2026

I got over 1,500 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

25/07/2026

රසම රස බ්‍රෙඩ් පුඩින් එකක් ලේසියෙන්ම හදමු! 🍞🍮 | Easy Bread Pudding Recipe | The Yuvi Show

ආයුබෝවන් යාලුවනේ! අද 'The Yuvi Show' එකෙන් අපි අරන් ආවේ හරිම ලේසියෙන්, ගෙදර තියෙන දේවල් වලින් රසට බ්‍රෙඩ් පුඩින් (Bread Pudding) එකක් හදාගන්න විදිහයි. පොඩි අයට වගේම ලොකු අයටත් හරිම රසට කන්න පුළුවන් සුපිරිම ඩෙසර්ට් එකක් තමයි මේක.

වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාලත් ගෙදරදි හදලා බලන්න. අපේ වීඩියෝ එකට කැමති නම් Like කරන්න, Share කරන්න. ඒ වගේම 'The Yuvi Show' චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!

20/07/2026

"අපේ පුංචි දූ යුත්මිගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන කමෙන්ට් දාලා, මැසේජ් කරලා ආදරෙන් සුබ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️🙏

ඔයාලගේ ඒ ආදරණීය වචන දැකලා දුව ගොඩක් සතුටු වුණා. 'The YuVi Show' පවුලේ ඔයාලා හැමෝම දුවට දෙන මේ ආදරේ අපිට ලොකු හයියක්. මේ වගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ ටිකක් ඉන්න අපි මාරම වාසනාවන්තයි! දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. හැමෝටම බුදු සරණයි! 🌟🎂🥰"

"අපේ The YuVi Show එකේ පුංචි තරුව යුත්මි දූට අද උපන්දිනය! 🎂🎉🎉අපේ ජීවිතේ හැමදාමත් ඔයාගේ ඒ හුරතල් හිනාවෙන් පිරෙන්න කියලා, ...
18/07/2026

"අපේ The YuVi Show එකේ පුංචි තරුව යුත්මි දූට අද උපන්දිනය! 🎂🎉🎉

අපේ ජීවිතේ හැමදාමත් ඔයාගේ ඒ හුරතල් හිනාවෙන් පිරෙන්න කියලා, හැමදාමත් සතුටින්, නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. දුවේ, ඔයා අපිට හැමදාමත් ආඩම්බරයක්! ❤️🧸🎁

හැමෝම එන්න යුත්මි දූට Comment එකක් දාලා සුබ පතන්න!"👇

06/07/2026

ආයුබෝවන් අපේ ආදරණීය යාළුවන්ට! 🤍

අද අපි ගෙනාවේ මාරම ආතල්, බඩ පිරෙන... හැබැයි හති වැටෙන "Rock, Paper, Scissors Food Challenge" එකක්! කැලේ මැද රසම රස කෑම වගේම අමුතු කෑම කන්න ගිහින් අක්කටයි නංගිටයි වුණු දේ සහ දුවලා හති වැටුණු හැටි මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. අද කවුරු දිනයිද? කවුරු වැඩිපුර දුවයිද? අවසානය වෙනකන්ම බලන්නකෝ! 🤣🏃‍♀️

ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක Like කරන්න, යාළුවන්ටත් බලන්න Share කරන්න. ඒ වගේම අපේ The YuVi Show YouTube චැනල් එක Subscribe කරලා Bell Icon 🔔 එක ඔබන්නත් අමතක කරන්න එපා!

https://youtu.be/aziYCV897VE
06/07/2026

https://youtu.be/aziYCV897VE

ආයුබෝවන් අපේ ආදරණීය යාළුවන්ට! 🤍අද අපි ගෙනාවේ මාරම ආතල්, බඩ පිරෙන....

Address

Gampola
20500

Website

Alerts

Be the first to know and let us send you an email when The YuVi Show posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share