Xenzura

Website

Xenzura Get ready for a Big Suprise !

16/02/2026

🚀 ඔයාගේ Free Fire Game Account එක විකුණන්න ගිහින් හොරුන්ට අහුවෙලා කෙලවුනාද? තවදුරටත් රැවටෙන්න එපා! 🎮🛡️

​අමාරුවෙන් හදාගත්ත එකවුන්ට් එක විකුණලා කීයක් හරි හොයාගන්න හදද්දී, "Admin" කියාගන්නා හොරුන්ට අහුවෙලා එකවුන්ට් එකත් නැතිවෙලා, සල්ලිත් නැතුව අසරණ වුණාද? 😱

නැත්නම් "සල්ලි දැම්මා" කියලා බොරු Receipts එවලා ඔයාව රවට්ටපු හොරුන්ට අහු වුණාද? 😓

​ඔයාගේ වටිනා Game Account එක කිසිම බයක් නැතුව, නියම මිලකට විකුණාගන්න ලංකාවේ පළමු සහ එකම 100% ආරක්ෂිත Marketplace එක - XONMART දැන් සූදානම්! 💯🔥

​🏪 Account Sellers ලාට Xonmart සුපිරි වෙන්නේ ඇයි? 👇

01) ​Verified Buyers Only: අපේ පද්ධතියට එන්නේ නිකන්ම අය නෙවෙයි. අපි විසින් තහවුරු කළ නියම ගැනුම්කරුවන් (Genuine Buyers) විතරයි. 🏪✨

02) ​Guaranteed Payment: ඔයා එකවුන්ට් එක දුන්නට පස්සේ ඔයාගේ මුදල ලැබෙන බවට අපේ පද්ධතිය 100% වගකීම ගන්නවා. "සල්ලි දෙන්නම්" කියා මාරු වෙන හොරුන්ට මෙතන ඉඩක් නැහැ! 🛡️🤝

03) ​Zero Risk: Facebook Groups වල වගේ නන්නාඳුනන මිනිස්සුන්ට එකවුන්ට් එක දීලා රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ. හැම ගනුදෙනුවක්ම ස්වයංක්‍රීයව සහ ආරක්ෂිතව සිද්ධ වෙනවා. 💎🎮

04) ​Withdrawal Options: ඔයා විකුණන එකවුන්ට් එකේ මුදල ඕනෑම බැංකුවකට හෝ පහසු ක්‍රමයකට ඉතා ඉක්මනින් ලබාගැනීමේ හැකියාව. 💳🔥

05) ​24/7 Seller Support: එකවුන්ට් එක විකුණන වෙලාවේ එන ඕනෑම තාක්ෂණික ගැටලුවකදී අපේ කණ්ඩායම ඔයාට උදව් කරන්න ලෑස්තියි. 📞🏆

​🌟 ලංකාවේ ආරක්ෂිතම Gaming Marketplace එකේ අදම ඔයාගේ Store එක පටන් ගන්න! අමාරුවෙන් හදාගත්ත එකවුන්ට් එක හොරුන්ට පූජා කරන්නේ නැතුව, වගකීමක් සහිතව නියම මුදල අතට ගන්න. 🚀🥇

​👇 LINK: පලවෙනි Comment එකේ Pin කරලා තියෙනවා 😉💪

​

Address

Church Road, Bendiamulla
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Xenzura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category