CS House Sell 2024

CS House Sell 2024 ගන්නයි විකුණාගන්නට රට වටෙ

22/07/2026

Enjoy the videos and music that you love, upload original content and share it all with friends, family and the world on YouTube.

🏨 හෝටල් ව්‍යාපෘතියක් සඳහා කදිම ඉඩමක් විකිණීමට ඇත - කිතුල්ගල 🌳​කිතුල්ගල සංචාරක කලාපයෙන් හෝටල්, නිවාඩු නිකේතන (Cabana) හෝ ...
18/07/2026

🏨 හෝටල් ව්‍යාපෘතියක් සඳහා කදිම ඉඩමක් විකිණීමට ඇත - කිතුල්ගල 🌳
​කිතුල්ගල සංචාරක කලාපයෙන් හෝටල්, නිවාඩු නිකේතන (Cabana) හෝ පානීය ජල ව්‍යාපෘතියක් සඳහා ඉතාමත් සුදුසු වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත.
​📍 ස්ථානය සහ දුර ප්‍රමාණයන්:
​ප්‍රදේශය: කිතුල්ගල
​ප්‍රමාණය: අක්කර 21 කි.
​ඉඩමේ සිට කිතුල්ගල ටවුමට ඇති දුර: 5 km
​ඉඩමේ සිට අවිස්සාවේල්ලට ඇති දුර: 36 km
​ඉඩමේ සිට හැටන්ට ඇති දුර: 38 km
​කොළඹ - හැටන් ප්‍රධාන පාරට ඇති දුර: 4 km
​✨ විශේෂ විශේෂාංග:
​හෝටල් සහ පරිසර හිතකාමී කබානා (Cabana) ඉදිකිරීම් සඳහා වඩාත් සුදුසු නිසංසල වටපිටාව.
​නොසිඳෙන පිරිසිදු ජල උල්පත් සහිත බැවින් පානීය ජල ව්‍යාපෘතියකටද කදිම අවස්ථාවකි.
මහොගනි ගස් 3500 ද ඇත
​💰 මිල ගණන්:
​මුළු මිල: රුපියල් මිලියන 75 (75 Million)
​මිල ගණන් සාකච්ඡා කරගත හැක.
​📞 විස්තර සඳහා විමසන්න (WhatsApp): 0758080356

ගම්පහ යක්කල  පාරට සමිප යෙන් මෙම නවස ඉඩමෙ වටිනාකම ට දෙනු ලැබේ පැමින බලාගනම් සාකච්ඡා කරගතහැකපර්චස් 7 .02මිල ලක්ස 650761574...
14/07/2026

ගම්පහ යක්කල පාරට සමිප යෙන් මෙම නවස ඉඩමෙ වටිනාකම ට දෙනු ලැබේ පැමින බලාගනම් සාකච්ඡා කරගතහැක
පර්චස් 7 .02
මිල ලක්ස 65
0761574477

🏡 යක්කල - ගම්පහ නගර මැදව අලුත්ම නිවසක් විකිණීමට 🏡​සුවපහසු සහ නිස්කලංක පරිසරයක, සියලුම නාගරික පහසුකම් සපිරි අංගසම්පූර්ණ න...
13/07/2026

🏡 යක්කල - ගම්පහ නගර මැදව අලුත්ම නිවසක් විකිණීමට 🏡
​සුවපහසු සහ නිස්කලංක පරිසරයක, සියලුම නාගරික පහසුකම් සපිරි අංගසම්පූර්ණ නව නිවසක් වහාම විකිණීමට ඇත.
​📍 ස්ථානය:
යක්කල සහ ගම්පහ නගර දෙකටම මැදිව, වික්‍රමාරච්චි මාවත.
​ ඉඩම: පර්චස් 6.21
​🏛 නිර්මාණය: වාස්තු විද්‍යානුකූලව නිමවා ඇත.
​🛏 කාමර: නිදන කාමර 3
​🚿 නාන කාමර: ඇතුළත නාන කාමර 1 සහ පිටත වැසිකිළි 1
​✨ නිමාව: සම්පූර්ණ ටයිල් කර ඇති අතර සිවිලිම ගසා ඇත.
​🧱 ආරක්ෂාව: වටතැප්පල (තාප්ප) බැඳ, ගේට්ටු දමා සම්පූර්ණ කර ඇත.
​📄 නෛතික ලේඛන: නගර සභා අනුමත ප්ලෑන් (Plan) සහ COC ඇත.
​💧 පහසුකම්: නල ජලය සහ සියලුම නාගරික පහසුකම් සහිතයි.
​🛣 දුර ප්‍රමාණයන්:
​🚌 ගම්පහ - යක්කල පාරට ➡️ 300m
​🚌 ගම්පහ - නිට්ටඹුව පාරට (201) ➡️ 300m
​🚌 ගම්පහ - කිරිඳිවැල පාරට (231) ➡️ 300m
​🚗 කොළඹ - නුවර ප්‍රධාන පාරට (A1) ➡️ 1.1km
​💰 මිල: රුපියල් ලක්ෂ 130 කි. (ලක්ෂ 13,000,000)
👉 මිල ගණන් සාකච්ඡා කරගත හැක.
​📞 විමසීම්:
​දුරකථන අංකය: අයිතිකරැ 0758080356

✨Yakkal Bogamuwa A1 Colombo Kandy Road 30 mLyceum intr school 100m24 hour bus facility to Colombo Gampaha Municipal Corp...
09/02/2025

✨Yakkal Bogamuwa A1 Colombo Kandy Road 30 m
Lyceum intr school 100m
24 hour bus facility to Colombo Gampaha Municipal Corporation.
6 perches
3 bedrooms 1 bathroom
Living room
Kitchen
Free and quiet environment .Wide roads .Round walls ⁣..
Complete tiles ceilings .Electric gates .
Price 125 lakhs / =
Negotiable
whatsapp 094758080356 There are seven more perches adjacent if needed.

🌟ගම්පහ මහ නගර සභා සීමා🌟ඉඩමේ වටිනාකමට උළු සෙවිලි කළ කාමර තුනක ගෙයක් 🌟පර්චස් 14.40 සමග🌟ගංවතුර ආපදා නොමැත🌟ගම්පහට යක්කල විනා...
01/02/2025

🌟ගම්පහ මහ නගර සභා සීමා
🌟ඉඩමේ වටිනාකමට උළු සෙවිලි කළ කාමර තුනක ගෙයක්
🌟පර්චස් 14.40 සමග
🌟ගංවතුර ආපදා නොමැත
🌟ගම්පහට යක්කල විනාඩි 5 දුර
206/1 ගම්පහ වෙයන්ගෙඩ බස් පාරට 50m
🌟දාරළුව ස්ටෙෂන් 950m
🌟බෙම්මුල්ල ස්ටෙෂන් 1.400km
🌟පර්චස් 14.40.
🌟Rooms 3
🌟Bathroom 1
🌟නිරවුල්ව සින්නකර ඔප්පු
🌟මිල ලක්ෂ 48/=
🌟අත්පිට මුදලට පමණයි...
whatsapp 094758080356

⭐අලුතෙන් ඉදිවෙන නව නිවස ⭐යක්කල ⭐A1කොළඹ නුවර පාරට 20මිටර්⭐ලයිසියම් ජා.අ.පාසලට 100 මිටර්⭐සම්පූර්ණ ටයිල්⭐සම්පූර්ණ සිවිලිම් ...
16/10/2024

⭐අලුතෙන් ඉදිවෙන නව නිවස
⭐යක්කල
⭐A1කොළඹ නුවර පාරට 20මිටර්
⭐ලයිසියම් ජා.අ.පාසලට 100 මිටර්
⭐සම්පූර්ණ ටයිල්
⭐සම්පූර්ණ සිවිලිම්
⭐රැම් 3
⭐බාත්රැම් 1
⭐සාලය,කුස්සිය
⭐වට තාප්පය ඉලෙක්ට්‍ක්
රෝලට්‍රෝ
⭐පර්චස් 6 යි.
⭐පුලුල් මාර්ග .
⭐නිදහස් පරිසරය
⭐ඉඩම සමග නිවස ලක්ෂ 127/=
⭐0758080356

⭐ගම්පහ ට යක්කල විනාඩි  5 දුර⭐දාරළුව ස්ටෙෂන් එකට 1km ⭐පර්චස් 14.40⭐Rooms 3⭐Bathroom 1⭐නිරවුල්ව  සින්නකර ඔප්පු  ⭐මිල ලක්ෂ ...
25/09/2024

⭐ගම්පහ ට යක්කල විනාඩි 5 දුර
⭐දාරළුව ස්ටෙෂන්
එකට 1km
⭐පර්චස් 14.40
⭐Rooms 3
⭐Bathroom 1
⭐නිරවුල්ව සින්නකර ඔප්පු
⭐මිල ලක්ෂ 49/=
⭐සාධාරණ ඉල්ලුමට.
⭐0715802777

Address

Gampaha
Gampaha
11870

Website

Alerts

Be the first to know and let us send you an email when CS House Sell 2024 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category