The Asian House of Literature

The Asian House of Literature Sri Lanka's First International Writers' Retreat;
A subsidiary of The Asian Group of Literature

The Asian House of Literature offers an array of services locally and internationally: An annual international writing residency program, indoor and outdoor literary event space, co-writing space, a reference library for creative writers, a high-end artisan writer's cafe, writer's stay, and a writing tourism program.

10/05/2026
01/04/2026
01/04/2026

සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ චන්දිමා කෝණාරගේ 'දෙමෝදර ගල්කොරිය' කාව්‍ය සංග්‍රහය පිළිබඳ සහෘද කතාබහටයි.

අප්‍රේල් 04 වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.

තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන්: https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7

මෙම කෘතිය පිළිබඳ කතාබහේදී සුනන්දා රණසිංහ, දමයන්ති ගල්පායගේ සහ ධර්ම බුලත්සිංහල ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිතයි.

මෙවර පැවැත්වෙන 97 වැනි සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ පැතුම් පුංචිහේවා විසින්.

විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී 'දෙමෝදර ගල්කොරිය' කාව්‍ය සංග්‍රහය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.

'දෙමෝදර ගල්කොරිය' කාව්‍ය සංග්‍රහය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරනවා!

එදිනට විශේෂ වට්ටමක් සහිතව 'දෙමෝදර ගල්කොරිය' කාව්‍ය සංග්‍රහය මිලදී ගන්නත් ඔබට හැකියි.

එහෙනම්, අප්‍රේල් 04 වැනි සෙනසුරාදා හමුවෙමු.

The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට සහභාගී වෙන්න ඔබෙන් කිසිදු මුදලක් අයකරන්නේ නෑ.

එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්මයි!

#දෙමෝදරගල්කොරිය
ිංහල

Address

Gampaha

Opening Hours

Tuesday 09:00 - 02:00
Wednesday 10:00 - 03:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 12:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when The Asian House of Literature posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share