15/10/2026
🎀 මේ වගේ Cute Hair Clips ඔයාටත් හදන්න ආසද? 😍
පුංචි ලස්සන ornament එකක් එකතු කරලා, පාට පාට හෙයා ක්ලිප් එකකට අලුත් පෙනුමක් දෙමු!
හදන විදිහ මේ වීඩියෝ එකෙන් බලන්නකෝ 💕
ඔයාටම පාවිච්චි කරන්න, තෑගි දෙන්න වගේම අලුතෙන් පුංචි ව්යාපාරයක් පටන් ගන්න හිතන ඔයාටත් ලස්සන නිර්මාණ අදහසක් තමයි මේ ✨
🛍️ මේ නිර්මාණවලට අවශ්ය Hair Clips සහ සැරසිලි Nisha Craft අපෙන් ගන්න පුළුවන්.
🎁 පැකේජ් එකක් විදිහටත්
🎀 ඔයාට අවශ්ය ප්රමාණයෙන් වෙන වෙනමත්
📦 තොග වශයෙනුත් ලබාගත හැකියි!
💌 මිල ගණන් සහ පැකේජ් විස්තර දැනගන්න අපට මැසේජ් එකක් එවන්න.
071 370 64 98
https://wa.me/c/94713706497
🚚 දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.
✨️ Shop Gampaha
හදලා බලන්න වීඩියෝ එක Save කරගන්නත්, මේ වැඩේට ආස යාළුවෙක්ට Share කරන්නත් අමතක කරන්න එපා 🥰