Hudakalawa

Hudakalawa දිනුවෙක් ලොවේ නොමැත.
පොත්ගුල්වල රාක්ක පුරවා ඇත්තේ එතෙක් මෙතෙක් ලොව විසුවන්ගේ පැරදුණු සිත් තුළ දුක් ගින්නයි.

-මහගම සේකර- E-mail: [email protected]
(5)

📮🇱🇰 **තැපැල් සේවාවට නව ශක්තියක්!**🎉 වසර ගණනාවක් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස සේවය කළ 192 දෙනෙකුට ස්ථිර පත්වීම් ...
18/06/2026

📮🇱🇰 **තැපැල් සේවාවට නව ශක්තියක්!**

🎉 වසර ගණනාවක් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස සේවය කළ 192 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කර තිබේ.

📌 පසුගිය මාස 18 තුළ ශ්‍රී ලංකා තැපැල් සේවාවට නිලධාරීන් 1,955 දෙනෙකු බඳවාගෙන ඇති අතර, ලබන මස තවත් 303 දෙනෙකු බඳවා ගැනීමත් සමඟ එම සංඛ්‍යාව 2,258 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

💻📱 ලබන වසරේ සියලු උප තැපැල් කාර්යාල පරිගණක හා ටැබ් යන්ත්‍රවලින් සන්නද්ධ කර නවීන තාක්ෂණික සේවාවක් බවට පත් කිරීමටද සැලසුම් කර ඇත.

📍මෙරට පුරා උප තැපැල් කාර්යාල 3,410ක් ක්‍රියාත්මක වේ.

📸 : ප්‍රධාන තැපැල් මූලස්ථානයේ පැවති පත්වීම් ප්‍රදානෝත්සවයේ අවස්ථා

📰 📮
🇱🇰 👨‍💼
🏛️
📢 🇱🇰

18/06/2026
17/06/2026

🚨🦟 **ඩෙංගු කියන්නේ සාමාන්‍ය උණක් නෙවෙයි!**

⏰ හරි වෙලාවට ඩෙංගු හඳුනා නොගත්තොත් එය **ඩෙංගු රක්තපාත තත්ත්වයට** පත්වී ජීවිත අවදානමක් දක්වා වර්ධනය විය හැකිය.

❌ මිථ්‍යා මතවලට නොරැවටෙන්න.
🏥 උණ දින කිහිපයක් පැවතුනහොත් වහාම ළඟම ඇති රෝහලට යන්න.

🎥 විශේෂඥ වෛද්‍යවරයාගේ වැදගත් දැනුවත් කිරීම සම්පූර්ණ වීඩියෝවෙන් නරඹන්න.

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Hudakalawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Hudakalawa:

Share