Yakka Puththu - යක්ඛ පුත්තු

Yakka Puththu - යක්ඛ පුත්තු Enjoy ! 🍁✅

04/06/2026

භූත නැටුම 💀

හොරණ බටගොඩ ලොකු අයියගෙ ''සෙනහසේ නවාතැන'' අද එකම මලගෙයක් 😥දැනට වාර්තා වෙන විදියට 72 දෙනෙක් ඉදලා තියෙනවා මේ සිද්ධිය වෙද්දි...
04/06/2026

හොරණ බටගොඩ ලොකු අයියගෙ ''සෙනහසේ නවාතැන'' අද එකම මලගෙයක් 😥
දැනට වාර්තා වෙන විදියට 72 දෙනෙක් ඉදලා තියෙනවා මේ සිද්ධිය වෙද්දි මෙතන. 45 දෙනෙකු ආරක්ෂාකාරීව හැමෝගෙම උදව් ඇතිව බේරගෙන තියෙනවා. ඒත් අවාසනාවකට දැනට පමණක් 11 දෙනෙක් ජීවිතය අහිමි වෙලා 😓
පොලිසියෙන් කියන්නෙ මේ අහිමි වුන අය ගොඩ දෙනෙක් එයාලා හිටපු අසුන් වලම තමා තම අවසන් ගමන් ගිහින් තියෙන්නෙ 😥💐🙏. 🔥

හට ගත්ත විදිය තාමත් අනාවරණය වෙලා නෑ හැබැයි 🔥 එක්ක වැඩිහිටි නිවාසේ තිබ්බ ගෑස් සිලින්ඩරයක් 💥 ගිහින් තමා මෙච්චර ලොකු විනාශයක් වෙලා තියෙන්නෙ.

01/06/2026

මිල්ලතේ පහන් කූඩුවේ full video එක බැලුවේ නැත්තම් මෙතනින් බලන්න ❤️

පටාචාරා කතා වස්තුව

31/05/2026

මිල්ලතේ පහන් කූඩුව 2026 ❤️

පටාචාරා කතා වස්තුව

මිල්ලතේ පහන් කූඩුව 2026 ❤️පටාචාරා කතා වස්තුව
31/05/2026

මිල්ලතේ පහන් කූඩුව 2026 ❤️

පටාචාරා කතා වස්තුව

31/05/2026

Wow 😲

#2026

30/05/2026

Wow ❤️

#වෙසක්පහන්කූඩු

30/05/2026

චීස් පැස්ටා කමු ද? 🤤

30/05/2026

කඩුවෙල යාකාල පහන් කූඩුව 2026 ❤️

📍 697 බස් පාරේ, යාකාල මංසන්ධිය, යොවුන් මාවත අසලදී ප්‍රරදර්ශනය කෙරේ


#වෙසක්පහන්කූඩු

ගම්පහ අවට තිබෙන දන්සල් ලැයිස්තුව ✅👇
29/05/2026

ගම්පහ අවට තිබෙන දන්සල් ලැයිස්තුව ✅👇

Address

Yakkala
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Yakka Puththu - යක්ඛ පුත්තු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share