Weero the Magician

Weero the Magician First and the Most Popular Sri Lankan page for Magic
Contact Us Now: +94 77 388 8655

16/08/2026

ඇයි ලස්සන නැද්ද??🎩🔑✨

16/08/2026

සැමවිටම ඔබට ගෞරවය ලබා දෙන පුද්ගලයෙකු තෝරා ගන්න.

මක්නිසාද යත් ගෞරවය, ආදරයට වඩා වැදගත් බැවිනි.
Weero🎩🔑

08/08/2026

Oh my God 🎩✨ #2026年度成人式ご予約受付中

නියං කාල පහු වෙන්නම ඕන සරුසාර අස්වැන්නක් ලබන්න ! මේ මොහොතේ , කොයි තරම් අමාරු අත්දැකීම් ලැබුණත් , ඒ හැමදේම වුනේ හොඳට කියල...
28/07/2026

නියං කාල පහු වෙන්නම ඕන සරුසාර අස්වැන්නක් ලබන්න ! මේ මොහොතේ , කොයි තරම් අමාරු අත්දැකීම් ලැබුණත් , ඒ හැමදේම වුනේ හොඳට කියල තව පුංචි කාලයකින් ඔයාට දැනේවි !!! ඉතින් අල්ලන් ඉදපන්...
Weero🎩🔑

"මමත්වය පිළිබඳ යුද්ධයකදී, පරාජිතයා සැමවිටම ජය ගනී"Weero🎩🔑
23/07/2026

"මමත්වය පිළිබඳ යුද්ධයකදී, පරාජිතයා සැමවිටම ජය ගනී"
Weero🎩🔑

18/07/2026

" හොඳම දේවල් හරිම වෙලාවට සිද්ධ වේවි..
සමහර වෙලාවට අපේ ජීවිතේ...
හැමදේම සැලසුම් කරපු විදියටම සිද්ධ වෙන්නේ නැහැ....
ඒත් කොහෙන් හරි හොඳක් වෙන විදියට..
හැමදේම හරියට සිද්ධ වෙනවා...
වැඩිය හිතන්න එපා !
හැමදේම හොඳින් සිද්ධ වේවි ! "
Weero🎩🔑

17/07/2026

Be silent 🎩🔑😉

17/07/2026

sumangala silva🎩✨
තේරුම් ගැනීමයි දැනගැනීමයි කියන්නෙ දෙකක්.

කෙටියෙන් කිව්වොත් තේරුම් ගැනීම දැන ගැනීමට වඩා හරි ගැඹුරුයි.

ජීවිතේ එක එක කාර්තු වල අපිට හමුවෙන බහුතරයක් දෙනා අපිව හොඳටම දන්නවා වෙන්න පුලුවන්.

ඒත්,
අපිව තේරුම් ගන්නෙ හරි ටික දෙනයි.

15/07/2026

🙈🎩✨

10/07/2026

ලෝකය තුළ

හොඳම දේ පමණක් දකින ඇස්,

නරකම දේට පවා සමාව දෙන හදවතක්,

අමිහිරිම දේවල් අමතක කරන මනසක්,

ආදරණීය බව කිසිදා නොවෙනස්වන ආත්මයක්,

හිමි කර ගැනීමට සැමවිටම උත්සහ කරන්න !!

Weero🎩🔑✨ Ceylon Petroleum Storage Terminals LTD

Address

Gampaha

Telephone

+94773888655

Website

Alerts

Be the first to know and let us send you an email when Weero the Magician posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Weero the Magician:

Shortcuts

Share

Category