B.Chathu Art

B.Chathu Art සිත්ගන්නා සිතුවමක් නුඹත් නුඹේ ආදරනීයයන් වෙතට තිළිණ කරන්න.

🌟✨️
26/02/2023

🌟✨️

The ultimate snack combo...
For Orders : WhatsApp or Call us now on +94715334411 or simply send us a message on Facebook.

පුරා දින ගණනාවක් පවතින අරගලය වෙනුවෙන් මාත් මගේ දායකත්වය පැන්සල් තුඩෙන් ලබා දෙන්න හිතුවා.🙏බොහෝ දෙනෙක්ට එක වර අදහස තේරුන් ...
17/04/2022

පුරා දින ගණනාවක් පවතින අරගලය වෙනුවෙන් මාත් මගේ දායකත්වය පැන්සල් තුඩෙන් ලබා දෙන්න හිතුවා.🙏

බොහෝ දෙනෙක්ට එක වර අදහස තේරුන් ගන්න අදහස කෙටියෙන් හෝ සටහන් කරන්නට හිතුවා. 🙂

🛑මහපට ඇඟිල්ල පහතට හරවා සිටීම - සමස්ථ රටේ පවතින අසමත් බව.

🛑කපුටා කවුද කියන්න ඕනෙ නෑනෙ 😜

🛑කපුටු කූඩුවල තියන ඒවා කියන්න ඕනෙත් නෑනෙ.

🛑කපුටු රෑන අරන් යන්නෙ $, 😭
කොහෙද අරන් යනවා ඇත්තෙ? ඒක ඉතිං අපි නෙවෙ දන්නෙ එයාලනෙ ☹️

🛑 කපුටාගේ කරේ සාටකය - රාජපක්ෂ පරම්පරාව🥵
🛑කපුටාගේ කටේ කණ්නාඩිය - ගෝඨාභය ජනාධිපතිගෙ කණ්නාඩිය 🥸

🛑කණ්නාඩියේ වම් පැත්ත ඇද වෙලා තිබීම- සාමන්‍යෙන් වම් පැත්තෙන් කියවෙන්නෙ හදවත, එහෙම නැත්තම් මානුෂික බව. 🙄 ඒක ඉතින් ඉන්න ජනාධිපති මහත්තයාගෙ ඇද වෙලානෙ 😖
🛑නැවේ ගිලිලා තියෙන්නෙ? - දැනට තියන ලොකුම අර්බුදය , තෙල් සහ ගෑස් 😣

🛑අනික් පැත්ත හැරුන සිංහයා - ශ්‍රී ලංකා මාතාවගෙ කම්පාව,🥺

🛑 අත මිටි මොලවන් ඉන්නෙ? - ජාති අතර සමගිය. 🙏

🛑 අඬන ළමයි තුන්දෙනා (ඇයි තුන්දෙනෙක්?) - තුන්වෙනි පන්තිය නියෝජනය කිරීම. මොකද මේ හැම දේකින්ම ගොඩක්ම පීඩිත වෙන්නෙ අසරණ දරුවෝ. ඒකයි එයාලා අඬන්නෙ, එයාල කිසිම දේකට සම්බන්ධ නොකර ඇන්ඳෙ එයාලා මේ කිසිම දේකට වග කියන්න ඕනෙ නැති නිසා.

🛑 කඹ දාලා ඇදීම- සමස්ථ ජනතාවගේ ජන අරගලය.

🛑විවිධ ඉරියව් වලින් සිටින මිනිස්සු - ජනතාව ගන්නා සාමකාමි පියවර සහ එකමුතු බව, දරා ගැනීම්, එකිනෙකාගේ ශක්ති ප්‍රමාණ.

(❤️අවසානයේ අත නිවැරැදි දිශාවට හරවා ගත්තොත් සියලුම දේ රටට යලිත් ලැබෙනවා❤️)

ඉතිං අපි හැමෝගෙම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රර්ථනා කරමු. අරගල බිමේ ඉන්න සියල්ලන්ටම නිදුක් නිරෝගී සුවය ලැබේ වා....

අරගලයට ජය.

✏️B.Chathu ❤️

08/03/2022

For Ansell Women's day Magazine 😇
🏆🥇 1 st plase ❤️🖤💙

Vindana Jayasundara Thank you for your oder 🙂❤️✏️✏️✏️ B.Chathu Art
30/12/2021

Vindana Jayasundara Thank you for your oder 🙂❤️

✏️✏️✏️ B.Chathu Art

Chandana Ranasinghe Thank you for your order. 🙂❤️ ✏️✏️✏️ B.Chathu Art.
30/12/2021

Chandana Ranasinghe Thank you for your order. 🙂❤️

✏️✏️✏️ B.Chathu Art.

Few of B. Chathu Art 😌❤️Contact :- 0770787844☎️📞Delivery :- Available 🚚🚛
10/11/2021

Few of B. Chathu Art 😌❤️

Contact :- 0770787844☎️📞
Delivery :- Available 🚚🚛

🏆🥇🎨❤️
09/11/2021

🏆🥇🎨❤️

  :- World Quality Week🌏🌞  :- We are committed to the sustainability of products, life and the planet through quality co...
09/11/2021

:- World Quality Week🌏🌞

:- We are committed to the sustainability of products, life and the planet through quality control.🎨
:- in Art Category 🏆🥇

Thank you soo much for the Ansell group. 💐❤️

pruthuuu.... 🥰😍😘❤️
15/09/2021

pruthuuu.... 🥰😍😘❤️

😌 Dog lovers ❤️
04/09/2021

😌 Dog lovers ❤️

Address

Gampaha
11410

Telephone

+94770787844

Website

Alerts

Be the first to know and let us send you an email when B.Chathu Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to B.Chathu Art:

Share

Category