Signature of the soul

Signature of the soul Masterpiece of a never-ending sorrow....
(135)

22/08/2026

In the heart of Haputhale ,wrapped in mist and tea gardens.This is Addison bungalow-where time slows down and the view takes your breath away. Its a piece of heaven!✨️

With Leo Fashions  – I'm on a streak! I've made it onto their weekly engagement list 11 weeks in a row. 🎉
22/08/2026

With Leo Fashions – I'm on a streak! I've made it onto their weekly engagement list 11 weeks in a row. 🎉

ගහක් වගේ වෙන්න.....☘️         #කියමන්
21/08/2026

ගහක් වගේ වෙන්න.....☘️
#කියමන්

With Elzbieta Z. Kowalska – I'm on a streak! I've made it onto their weekly engagement list 11 weeks in a row. 🎉
21/08/2026

With Elzbieta Z. Kowalska – I'm on a streak! I've made it onto their weekly engagement list 11 weeks in a row. 🎉

නොඉඳුල්  තොල් පෙති අතරින් උඳුරා  ගෙන සිනාව...හදවත  නැති මිනිසා ඔබනෙත කඳුලැලි  ගෙනාව....🍁ගීතයෙන්  හදවත සුසර කල  ජනප්‍රිය ...
21/08/2026

නොඉඳුල් තොල් පෙති අතරින්
උඳුරා ගෙන සිනාව...
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුලැලි ගෙනාව....🍁

ගීතයෙන් හදවත සුසර කල ජනප්‍රිය ගායිකාවක් වූ නන්දා මාලිනී මහත්මියට අමා මහ නිවන් සුව ලැබේවා!

කැමති කෙනා ලබා ගන්න..!😍දරුවෙක්  කියන්නේ දෙමාපියන්ට වටිනා  සම්පතක්. දුවෙක් හරි පුතෙක් හරි  කවුරු වුණත් ❤️ඒත් දුවෙක් විතරක...
21/08/2026

කැමති කෙනා ලබා ගන්න..!😍

දරුවෙක් කියන්නේ දෙමාපියන්ට වටිනා සම්පතක්. දුවෙක් හරි පුතෙක් හරි කවුරු වුණත් ❤️

ඒත් දුවෙක් විතරක් ඉන්න දෙමාපියන් පුතෙකුටත් කැමතියි.පුතෙක් විතරක් ඉන්න අය දුවක් පතනවා.

ඔයාලා දන්නවද බෙහෙත් වර්ග නොගෙන ඔයාට අවශ්‍ය දරුවව ඔයාට ලබා ගන්න පුළුවන් කියල. ඔව් ඒ මේ විදියට...🥰

මේ වගුවේ තියෙන විදියට මවකගේ වයස සහ ඇය ගේ මාසික ඔසප්වීම සිදුවුණ මාසය අනුව ලැබෙන දරුවා ගැහැණු දරුවෙක් ද පිරිමි දරුවෙක් ද කියල තීරණය වෙනවා.

මේක සාර්ථක ද?✅️
ඔව් 100%ක්ම. ඔයාටම පරීක්ෂා කරලා තහවුරු කරගන්න පුළුවන්...👌

ඒ කොහොමද දන්නවද?✅️

අලුත උපන් බබෙක් ඉන්න අම්මා කෙනෙක් , ඔයා දන්නවා නම් එයාගෙන්, එයාගෙ බබා ලැබෙද්දි අන්තිමට මාසික ඔසප් වීම සිදු වුණ මාසය සහ ඒ වෙද්දි එයාගෙ වයස හරියටම අහලා දැන ගන්න. ඒ අනුව එයාට ලැබිලා ඉන්න බබා දුවද පුතා ද කියල අහලා වගේම, ඔයාට බබෙක් දැනට ඉන්නව නම් එයා ලැබුන වයස සහ ඒ දරුවා ලැබෙන්න කලින් අන්තිමට මාසික ඔසප්වීම වුණ මාසය මතක් කරගෙන ඔයාටම හරියටම දැනගෙන මේ වගුවේ සත්‍යතාවය මැන බැලීමට පුළුවන්.✅️

ආර්ථික ප්‍රශ්න වැඩි මේ කාලේ සැලසුම් කරලා ඔයාලට අවශ්‍ය විදියට දරුවෙක් ලබාගන්න මේ වගුවෙන් හැකියි.💐

මං මේක කීප දෙනෙක් යොදාගෙන කාලයක් තිස්සේ සොයා බලලා, විශ්වාසය තහවුරු කරගෙන තමයි ඔයාලා ඉදිරියට අරගෙන ආවේ.ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි කියල හිතලා.✅️

ඉතින් තව කෙනෙකුට දැනුවත් වෙන්න වටිනව කියල හිතෙනවා නම් මේ පෝස්ට් එක ඔයාගෙ පිටුවෙත් ෂෙයා කරන්න .

කරුණාකරල මේ පෝස්ට් එකේ මගේ අයිතිය සුරකින්න කියල හරිම ආදරයෙන් ඉල්ලනවා. ♥️

Signature of the soul ✨️

අලුත් හුස්මක්, අලුත් සිනහවක් සමඟින්  අලුත් අවස්ථාවන්  අත් විඳින්නට  උදාවූ මේ අලුත් දවස ආදරණීය  ඔබට ශක්තිය  ධෛර්යය  සමඟින...
21/08/2026

අලුත් හුස්මක්, අලුත් සිනහවක් සමඟින් අලුත් අවස්ථාවන් අත් විඳින්නට උදාවූ මේ අලුත් දවස ආදරණීය ඔබට ශක්තිය ධෛර්යය සමඟින් විශ්වයේ ආශිර්වාදය ද නොඅඩුවම ලැබේවා !!!

🎉 Facebook recognized me as a consistent post creator this week!
20/08/2026

🎉 Facebook recognized me as a consistent post creator this week!

පාට වළා අතර සැඟව  හිරු  ගිමන් හරින  මේ සොඳුරු  සැදෑවේ  ,දිනෙක විඩා නිවෙන  සුවදායක  රැයක් පතමි  ඔබ සැමට !
20/08/2026

පාට වළා අතර සැඟව හිරු ගිමන් හරින මේ සොඳුරු සැදෑවේ ,දිනෙක විඩා නිවෙන සුවදායක රැයක් පතමි ඔබ සැමට !

With යුහස් – I'm on a streak! I've made it onto their weekly engagement list 11 weeks in a row. 🎉
20/08/2026

With යුහස් – I'm on a streak! I've made it onto their weekly engagement list 11 weeks in a row. 🎉

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Signature of the soul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share