𝐅𝐢𝐭𝐧𝐞𝐬𝐬 𝐖𝐢𝐭𝐡 𝐇𝐞𝐬𝐡𝐮

𝐅𝐢𝐭𝐧𝐞𝐬𝐬 𝐖𝐢𝐭𝐡 𝐇𝐞𝐬𝐡𝐮 ɴᴇᴠᴇʀ ɢɪᴠᴇ ᴜᴘ...💪💫
ʜᴇꜱʜᴜ...✍️🖤😊
(1)

12/06/2026

මගේ පුතේ...❤️‍🩹🤗

ලෝකයක් මැද
මාවම විතරක් සොයන
මගේ හෙවනැල්ලටත්
ආදරේ කරන කෙනෙක් ඇත්නම්
ඒ නුඹම විතරක් බව
මම හොදින් දනිමි...🥺🌍🖤

゚viralシ ゚ ゚viralvideo ゚viralシfypシ゚viralシalシ

07/06/2026

මේ මදැයි සැනසෙන්න🥺🖤

゚viralシ ゚

05/06/2026

දොයියන් ඉදලා ඉදලා ලොකුවටම තියෙන ඒවා මග ඇරිලා පාට පාට ඒවා තැන් තැන් වලදි දකිද්දි එයාට තියෙන පුදුම බැල්ම🥺 තේරුමක් නෑ තාම ඒත් එයාලා ඒ දේවල් දකින්න ඕන.. පුංචි උනාට එයාලා හරි සංවේදී..පාට, සද්ද වලට හරි ආසයි..😊💫

゚viralシ ゚

"මම තනියම කල්පනා කරන දේවල් දවසක හරි යන්නම ඕන... !"🖤🫶   ゚viralシ    ゚
05/06/2026

"මම තනියම කල්පනා කරන දේවල්
දවසක හරි යන්නම ඕන... !"🖤🫶

゚viralシ ゚

මං මේ ලෝකේ දැක්ක ලස්සනම අවංකම ආදරණීයම හිනාව තිබ්බේ ඔයාට පුතේ..🫶මං හරි ආදරෙයි පුතේ ඔයාට..❤️‍🩹🌍   ゚viralシ
03/06/2026

මං මේ ලෝකේ දැක්ක ලස්සනම අවංකම ආදරණීයම හිනාව තිබ්බේ ඔයාට පුතේ..🫶
මං හරි ආදරෙයි පුතේ ඔයාට..❤️‍🩹🌍

゚viralシ

03/06/2026

අම්මිගේ බන්ඩියේ ඉදන් ගිය අවුරුද්දේ වෙසක් බලපු බබා දැන් තාත්තිගේ කරේ ඉදන් වෙසක් බලනවා..🥺🫶

゚viralシ

මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදය ගැන කවුරුහරි මගෙන් ඇහුවොත්,ආයෙමත් හිතන්න අවශ්‍ය නෑ...ඒ තමයි ඔවුන්...😊🫶මගේ ගෙදර පුරා ඇහෙන හින...
02/06/2026

මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදය ගැන කවුරුහරි මගෙන් ඇහුවොත්,
ආයෙමත් හිතන්න අවශ්‍ය නෑ...
ඒ තමයි ඔවුන්...😊🫶
මගේ ගෙදර පුරා ඇහෙන හිනාව...🤗
මාවම හොයන මගේ දරුවා..😊
තවමත් මාව ආදරෙන් වැළදගෙන ඉන්න මගේ සැමියා...😊
මගේ ආදරණීය පවුල......
ඒක තමයි මගේ ආසම පරිච්ඡේදය,
මගේ ලොකුම සතුට, ජයග්‍රහණය,
මගේ එකම සැනසීම..🖤🌍❤️‍🩹

ᴊᴋ'ˢ ʜᴇꜱʜᴜ✍️🖤

゚viralシ

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐅𝐢𝐭𝐧𝐞𝐬𝐬 𝐖𝐢𝐭𝐡 𝐇𝐞𝐬𝐡𝐮 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to 𝐅𝐢𝐭𝐧𝐞𝐬𝐬 𝐖𝐢𝐭𝐡 𝐇𝐞𝐬𝐡𝐮:

Shortcuts

Share

Category