Elegant Event

Call Website Contact the establishment

Elegant Event Framing Culture. Creating Stories.
(3)

Professional Photography & Cinematography Specializing in Kandyan Dance, Cultural Performances, Festivals, and Traditional Events across Sri Lanka. 🇱🇰

රංගාවි ශිර්ෂාභිෂේක මංගල්‍යය 2026 🔥🙏🌼දිවිදොස මුදා හල මලරජ උරුම අභිසෙසනොමරා යක්කොට  පවරා නියම කල  වෙසෙස් අභිමන් ලද කොසඹා ප...
07/10/2026

රංගාවි ශිර්ෂාභිෂේක මංගල්‍යය 2026 🔥🙏🌼
දිවිදොස මුදා හල
මලරජ උරුම අභිසෙස
නොමරා යක්කොට
පවරා නියම කල වෙසෙස් අභිමන් ලද
කොසඹා පරපුරට නෑකම් කී රංගාවි දු පුතුන්..

Rangavi Dance Academy රංගාවි කලායතනය වෑබඩ
Nuwan Prasad Kahandawaarachchi
Elegant Event Photography

චාරිත්‍ර කටයුතු මෙහෙයවීම - සුගත් කරුණානායක ඇදුරිදුන් ප්‍රමුඛ ශිල්පීන් Sugath Karunanayaka
බෙර වැයුම් :- චතුර ජයමහ/ අසංක ජයරත්න /තිළිණ ප්‍රසාත් /ෂේහාන් ජයමහ/ මගීෂ යසස් /දුලාර දෙනුවන්/ ලහිරු තික්ෂණ/ උදාර ඉදුනිල් ඇතුළු ශිල්පීන්
Chathura Jayamaha | Asanka Jayarathne| Shehan Jayamaha
©️Photography by - Shanaka Kalhan | Raveen Poornika
Photo Retouched - Shanaka Kalhan
Contact Us - 071 60 59 308 | 072 49 49 308
[email protected]

ශිල්පාභිෂේක 2026 🌼🔥🙏Siri Sumana Buddhist College - MawaramandiyaElegant Event Photography ගරු විදුහල්පති පූජ්‍ය පොතානේගම...
03/10/2026

ශිල්පාභිෂේක 2026 🌼🔥🙏
Siri Sumana Buddhist College - Mawaramandiya
Elegant Event Photography

ගරු විදුහල්පති පූජ්‍ය පොතානේගම සුමනරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විද්‍යාලයීය නර්තනාචාර්ය රුසිරු සංගීත් රත්නායක ගුරුතුමන් යටතේ ශිල්ප හැදෑරූ බප/කැල සිරි සුමන බෞද්ධ විද්‍යාලයේ කුල දරු දැරියන් 27 දෙනෙකු හිසවෙස් හා ශීර්ෂාභරණ පැලඳීමේ මංගල්‍යය

Rusiru Rathnayaka
Niranjala Senanayake

©️Photography by - Shanaka Kalhan | Raveen Poørnika
Photo Retouched - Shanaka Kalhan

Contact Us - 071 60 59 308 | 072 49 49 308
[email protected]

24/09/2026

සැවුල් පදය 🐓🔥
ශිල්පාභිෂේක 2026 🙏
Siri Sumana Buddhist College - Mawaramandiya Mawaramandiya
Rusiru Rathnayaka
🎥 Elegant Event

The Soul of Kandyan Dance | උඩරට නර්තනයේ අභිමානය 🇱🇰🔥A PORTRAIT COLLECTION Bhagya Ranasinghe Dance Art Foundation Bhagya ...
20/09/2026

The Soul of Kandyan Dance | උඩරට නර්තනයේ අභිමානය 🇱🇰🔥
A PORTRAIT COLLECTION

Bhagya Ranasinghe Dance Art Foundation
Bhagya Ranasinghe
📸 Photography by — Shanaka Kalhan
Elegant Event
Contact - 0716059308 | 072 494 9308

© All Rights Reserved. 2026 Elegant Event
Unauthorised copying, reproduction, editing, redistribution, commercial use, publication, or modification of these images, in whole or in part, is strictly prohibited without prior written permission.

19/09/2026

සුන්දර මතකයන්, වටිනා නිමාවකින්.📸🙏🔥
Enlargements — Ready to Deliver.
Bhagya Ranasinghe Dance Art Foundation
Bhagya Ranasinghe
Elegant Event Photography
Contact Us -0716059308
Shanaka Kalhan

රංගාවි ශිර්ෂාභිෂේක මංගල්‍යය 2026🔥🙏Elegant Event Photography Rangavi Dance Academy රංගාවි කලායතනය  වෑබඩNuwan Prasad Kahan...
14/09/2026

රංගාවි ශිර්ෂාභිෂේක මංගල්‍යය 2026🔥🙏
Elegant Event Photography

Rangavi Dance Academy රංගාවි කලායතනය වෑබඩ
Nuwan Prasad Kahandawaarachchi

දිවිදොස මුදා හල
මලරජ උරුම අභිසෙස
නොමරා යක්කොට
පවරා නියම කල අභිමන රංගාවි දූපුතුන්ට
දායාද කරන්නට පෙර දින
රගමඩුලු බැද,පේකර යහන්,දෙවියන්ට වෙන්කොට,හැර වස් දොස්
සෙත් දුනි මෙලෙස නෙර්ත පා වයා බෙර ඝොෂ කර …

හිස වෙස් හා ශීර්ෂාභරණ පේ කිරීම හා චාරිත්‍ර කටයුතු මෙහෙයවීම - සුගත් කරුණානායක ඇදුරිදුන් ප්‍රමුඛ ඉසුරු සම්පත් / චාමර මදුසංඛ / චමත් මේනුක/ සංගීත් අටුගොඩ / නවීන් සම්පත් / තිහත් සන්තුජ/ ෂේනුක හේෂාන්
Sugath Karunanayaka
බෙර වැයුම් :- චතුර ජයමහ/ අසංක ජයරත්න /තිළිණ ප්‍රසාත් /ෂේහාන් ජයමහ/ මගීෂ යසස් /දුලාර දෙනුවන්/ ලහිරු තික්ෂණ/ උදාර ඉදුනිල්
Chathura Jayamaha | Asanka Jayarathne | Shehan Jayamaha

©️Photography by - Shanaka Kalhan | Raveen Poornika
Photo Retouched - Shanaka Kalhan
Contact Us - 071 60 59 308 | 072 49 49 308
[email protected]

Elegant Event Photography
11/09/2026

Elegant Event Photography

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Elegant Event posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Elegant Event:

Shortcuts

Share