My mind

My mind දැනෙන හදවතක් ♥️

පිරිමියෙක් කවද්ද ගෑනු ආත්මයක් ප්‍රාර්ථනා කලේ !ගෑනු කියන්නෙ ඉවසන්නම ඉපදුන ජාතියක් දවසක් අපෙ අම්මා කිව්වා..ඉපදිලා මාස 4/5 ...
09/05/2026

පිරිමියෙක් කවද්ද ගෑනු ආත්මයක් ප්‍රාර්ථනා කලේ !

ගෑනු කියන්නෙ ඉවසන්නම ඉපදුන ජාතියක් දවසක් අපෙ අම්මා කිව්වා..
ඉපදිලා මාස 4/5 ක් යද්දි කන විදින එකේ ඉදලා මැරෙනකම්ම ගෑනු ඉවසුවා..
ගෑනු අපි හැමදාම ප්‍රාර්ථනා කලේ පිරිමි ආත්මයක් උනාට ! පිරිමි කවද්ද ගෑනු ආත්මයක් ප්‍රාර්ථනා කලේ?

ඇත්ත අපි ඉවසන්න ඕනේ පිරිමි මොන විදිහේ දෙයක් කලත් ගෑනු අපි ඉවසන්න ඕනේ!🥀

✍️ my mind…

මට ඔයාව අවශ්‍ය හැමවෙලේම ඔයා සෑහෙන්න busy උනා..මං වද කර කර පස්සෙන් එද්දි ඔයාට මාව එපා උනා.. 🥀ඔයාට දැන් මාව එපා කියලා දැන ...
09/05/2026

මට ඔයාව අවශ්‍ය හැමවෙලේම ඔයා සෑහෙන්න busy උනා..
මං වද කර කර පස්සෙන් එද්දි ඔයාට මාව එපා උනා.. 🥀
ඔයාට දැන් මාව එපා කියලා දැන දැනත් මට ඔයාවම ඕන උනා
ඇත්තටම කිව්වොත් පස්සෙ පස්සේ ඔයාට මාව කරුමයක් උනා...
ඒ හැමදේම ඉවසන් මන් තාමත් ඔයාගෙන් ඉස්සර හිටපු ඔයාවම හොයනව💔

✍️ my mind…

Address

Gampaha
11710

Website

Alerts

Be the first to know and let us send you an email when My mind posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category