Migi cosmetics

Migi cosmetics ���Migi helps to order your cosmetics for your beauty life !!!���

 # Crossstitch  #Give your Crossstritch design,Contact - 075 0279040
18/07/2023

# Crossstitch #
Give your Crossstritch design,

Contact - 075 0279040

♦️♦️Don't Drop Your Offer♦️♦️අඩුවට දෙනවා අවශ්‍ය අය ඉන්නවනන් කියන්න .....දැන්  වෙලදපොල මිලට වඩා සෑහෙන්න අඩුවට.....අන්තිම ...
05/09/2021

♦️♦️Don't Drop Your Offer♦️♦️
අඩුවට දෙනවා අවශ්‍ය අය ඉන්නවනන් කියන්න .....දැන් වෙලදපොල මිලට වඩා සෑහෙන්න අඩුවට.....අන්තිම දෙක...

(Delivery free...) ✨️✨️

Call me
076 7848552

❤ wellness pack for men and women ❤🌸 oriflame වෙතින් ගෙන එන සුවිශේෂම නිෂ්පාදනයන් වන wellness collection එක ලොව පුරා බොහෝ...
22/08/2021

❤ wellness pack for men and women ❤

🌸 oriflame වෙතින් ගෙන එන සුවිශේෂම
නිෂ්පාදනයන් වන wellness collection එක ලොව පුරා බොහෝ දෙනා විසින් පාවිච්චි කරන්නේ ස්ථිර ප්‍රතිඵල ඉක්මනින් මෙන්ම අනිවාර්යයෙන් ලැබෙන බව දන්නා නිසයි..

🌸 oriflame හි එන wellness නිෂ්පාදන පෙළ වෙළෙඳපළේ ඇති අනෙක් නිෂ්පාදන මෙන්
දවසින් දෙකින් පරීක්ෂණ කර සතුන්ට එන්නත් කර ප්‍රතිඵල ලබා ගත් ඒවා නොවේ..

🌸 oriflame wellness අවුරුදු 8ක් තිස්සේ පරීක්ෂණ සිදුකර ලොව පුරා වෙසෙන ජනතාව මගින්ම ප්‍රතිඵල ලබා ප්‍රමිතිගත තත්ත්ව සහතික රැසක් ලබා ඇති ලොව අනර්ඝතම නිෂ්පාදනයන් වේ..

🤩 දෛනික විටමින් හා ඛනිජ අවශ්‍යතාවය සඳහා හදුන්වාදෙනු ලබන Oriflame නිෂ්පාදනය මෙයයි.

🤩 මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වෙන වෙනම හඳුන්වාදෙනු ලැබේ.

🤩 එක් පැක් එකක සැශේ පැකට් 21ක් අන්තර්ගත වේ.

👉එක් සැශේ පැකට් එකක,

▪️Astaxanthin (beauty complex) - 1 capsule
▪️Multi vitamin and mineral - 1 tablet
▪️Omega 3 (fish oil) - 2 capsule
අන්තර්ගත වේ.

👉 මෙහි අන්තර්ගත,

🌰 Multi Vitamin and Mineral 🌰 පෙත්ත,

❤ man සහ woman ලෙස වෙනස් වීම මත මෙය welness Pack man හා wellness pack woman ලෙස වෙනස්වේ.
❤ ආහාර අතිරේකයන් වන අතර, විටමින් 12 ක් සහ ඛනිජ ලවණ 10 ක් අඩංගු ය.
❤ විටමින් හා ඛනිජ ලවන සිරුරට අවශ්‍යය
ප්‍රමාණයෙන් ලබාදීම.

🍇 Astaxanthin නැතිනම් Bilberry complex 🍇

බිල්බෙරි සාරය සහ කැරොටිනොයිඩ් ඇස්ටැක්සැන්ටීන් සහිත මයික්‍රො ඇල්ගා,

එක මගින් ,
😍 ප්‍රතිශක්‍තීකරණ පද්ධතිය මනාව පාලනය කරයි.
😍 හමට අවශ්‍ය පෝෂණය ලබාදේ.
😍 හම රැලි වැටීම හා හම වයසට යාම පාලනය කරයි.

🐟 ඔමෙගා 3 (Fish oil ) 🐟

මේද අම්ල සහිත උසස් තත්ත්වයේ මත්ස්‍ය තෙල්,

නැතිනම් fish oil capsule එක මගින්,
🌷 හදවතේ ක්‍රියාකාරීත්වය හා මොලයේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පාලනය කරයි
🌷 බුද්ධි වර්ධනයට උපකාරී වේ
🌷 හිතකර cholesterol ප්‍රමානය වැඩි කරයි.
🌷 අහිතකර cholesterol ප්‍රමාණය අඩු කරයි.
🌷 හමේ ස්වාභාවිකව සුන්දරත්වය වැඩි කරයි .
🌷 පෙනීම වැඩි කරයි .
🌷 කෙස් හැලීම නවතා හිස් කබල පෝෂණය කරයි.

🔹මේ welness සැශේ එක උදෑසන හෝ දහවල් ආහාරයට පසු විනාඩි 5ක් ඇතුලත බොන්න.
🔹දිනකට සැෂේ පැකට් එකයි.

☘️ දිවයින පුරා ඕනෑම තැනකට ගෙන්වා ගත හැක 🚚 (Islandwide Delivery Available) ☘️

🍑 LOVE NATURE RADIANCE FACE GEL 🍑😥ක්‍රීම් ගාලා එපා වෙලා ද?😥ක්‍රීම් ගාපු ගමන් දහඩිය දානව ද?  🌸 එහෙනම් ක්‍රීම් ගාන්නේ නැතු...
22/08/2021

🍑 LOVE NATURE RADIANCE FACE GEL 🍑

😥ක්‍රීම් ගාලා එපා වෙලා ද?
😥ක්‍රීම් ගාපු ගමන් දහඩිය දානව ද?

🌸 එහෙනම් ක්‍රීම් ගාන්නේ නැතුව කුරුලෑ ලප කැළැල් නැති කරගන්න කැමතියි නේද..ඔන්න එහෙනම් ක්‍රීම් වලට ආස නැති ඔයාලට Oriflame වෙතින් හදුන්වාදෙන 🍑LOVE🍑NATURE🍑RADIANCE🍑FACE🍑GEL🍑 භාවිතා කරන්න පුලුවන්.Gel type නිසා ඇලෙන සුළු බවකුත් නෑ

🐞 ඉතින් දැන් අපි බලමු මොකක්ද මේ Gel එකෙන් වෙන්නේ කියල,🍑🤗

😊 විඩාබර අදුරු පෙනුම දුරලයි.
😊 ඔබේ සම වඩාත් සුසිනිදු කරයි.
😊 සමේ තෙතමනය ආරක්ෂා කරයි.
😊 විටමින් C අඩංගු නිසා ඔබේ සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබාදෙයි.
😊 කුරුලෑ ලප කැලැල් අවම කරයි.
😊 මුහුනට පැහැදිලි බවක් එක් කරයි.
😊 කුරුලෑ අවම කරයි.
😊 ජෙල් එකක් නිසා ඇලෙන සුළු ගතියෙන් අවමයි.

🌼ඒ වගේම තමයි මේක gel එකක් නිසා පොඩි ප්‍රමාණයකින් මුළු මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්නත් පුළුවන්.🤗

☘️ දිවයින පුරා ඕනෑම තැනකට ගෙන්වා ගත හැක 🚚 (Islandwide Delivery Available) ☘️

😍 Face Serum එකක් පාවිච්චි කරන්නේ ඇයි?❤ අපි පාවිච්චි කරන Face Cream එකක් අපේ සමට හොදින් උරා ගැනීමට Serum එකක් උපකාරි වෙන...
22/08/2021

😍 Face Serum එකක් පාවිච්චි කරන්නේ ඇයි?

❤ අපි පාවිච්චි කරන Face Cream එකක් අපේ සමට හොදින් උරා ගැනීමට Serum එකක් උපකාරි වෙනවා.

🌷 අපේ සම ගත්තොත් ස්ථර (layer) 03කින් සමන්විතයි. අපි Cream එකක් ආලේප කරන්නේ පිටත ස්ථරයටයි. (Outer Layer) අනෙක් Layers වලට ඒවා ආලේප වෙන්නේ නෑ.
අපේ මුහුණේ Dark Spot, Pimple Marks තියෙනවා නම් ඒවා අභ්‍යන්තර ස්ථර (Deep Layers) ඉදන්ම එන දේවල්. එම නිසා ඒවාට Treat කරන්න නම් Serum එකක් ගොඩක්ම වැදගත් වෙනවා.

Day Cream එකක් හරි Night Cream එකක් සමග Serum එකක් සසඳන කොට Soft texture එකක් තියෙන්නේ.

එකම Serum එකක් සෑම සමකට සුදුසු වන්නේ නැහැ.

තමන්ගේ සමේ වර්ගයට සුදුසු Serum එක තොරාගත යුතුය.

🎀 Optimals Hydra Moisture Boosting Serum

මෙය සමේ තෙතමනය ආරක්ෂා කරනවා.
ඕනෑම සමකට භාවිතා කරන්න පුළුවන්.

🌸 Heather, Burdock Root, Strawberry extract, Blueberry, Vitamin C අඩංගු වේ.

🎀 Optimals Evenout Illuminating Serum

මෙය සමේ අදුරු ලප කැලැල් සදහා භාවිතා කරන්න පුළුවන්.
වියලි සමක් ඇති අයට භාවිතා කරන්න පුළුවන්.

🌸 Cranberry Seed, Meadowsweet, Gooseberry අඩංගු වේ.

🎀 Optimals Age Revive Anti-Ageing Serum

මෙය 35+ අය සදහා සුදුසුයි. වයස් ගත වීම පාලනය කිරීම සදහා භාවිතා කරන්න පුළුවන්. Wrinkles සහ Fine line අවම කරයි.

☘️ දිවයින පුරා ඕනෑම තැනකට ගෙන්වා ගත හැක 🚚 (Islandwide Delivery Available) ☘️

😊 අමතර ආදායමක් හොයන ඔබ සදහාමයි......❤  ඔබ දැනට කරන අද්‍යපන කටයුතු, රැකියාවට හෝ ව්‍යාපාරයට අමතරව, නිවසේ සිටම සම්බන්ධ වීමට...
21/08/2021

😊 අමතර ආදායමක් හොයන ඔබ සදහාමයි......

❤ ඔබ දැනට කරන අද්‍යපන කටයුතු, රැකියාවට හෝ ව්‍යාපාරයට අමතරව, නිවසේ සිටම සම්බන්ධ වීමට අවස්ථාවක් ❤

🌱කාන්තා පිරිමි ඔනෑම අයෙකුට සම්බන්ධ වීමේ හැකියාව ඇත.

🌱ව්‍යාපාර දැනුම සම්පූර්ණයෙන්ම නොමිලේ.

🔴ව්‍යාපාරයක් ඇරබීමට සහා නිවසේ සිටම අමතර අදායමක් සහා මුදල් ඉපයීමට උනන්දුවක් ඇති අය පමණක් මේ සදහා අයදුම් කරන්න.

🌷 තවද අමතර ප්‍රතිලාබද හිමි කර ගත හැකිය....

0767848552 - call
Or
Inbox message

❤   Even Out preventing Day Cream❤🌷 අඳුරු පැල්ලම් හා ලප කැළැල් ඉවත් කිරීම, 🌷 Pigmentation වැනි තත්වයන් දුරලීම,🌷 සමේ දීප්...
30/07/2021

❤ Even Out preventing Day Cream❤

🌷 අඳුරු පැල්ලම් හා ලප කැළැල් ඉවත් කිරීම,
🌷 Pigmentation වැනි තත්වයන් දුරලීම,
🌷 සමේ දීප්තිය වැඩි කිරීම,
🌷 සම දුර්වර්ණ වීම අවම කිරීම,
🌷 සමේ තෙතමනය රැකදීම,
🌷 සති දෙකක් වැනි කාලයකදී සමේ පැහැය ඒකාකාරී කිරීම,

🐞 සුපිරිසිදු ස්වීඩනයෙන් ලබාගත්
💐 මීඩෝස්වීට්,
💐 ගූස්බෙරි,
💐 රෝස්ෂිප් බීජ තෙල් හා
💐 ලූම්ලයිට් සංකීර්ණයෙන් අනූන මෙය ,

❤ වඩාත් හොඳ ප්රතිඵල සඳහා
Optimals even out Replenishing Night cream හා
Optimals even out illuminating serum සමඟ භාවිතා කරන්න .

☘️ දිවයින පුරා ඕනෑම තැනකට ගෙන්වා ගත හැක 🚚 (Islandwide Delivery Available) ☘️

😊   Even Out Replenishing Night      Cream 😊🌷 අඳුරු පැල්ලම් හා ලප කැළැල් ඉවත් කිරීම, 🌷 Pigmentation වැනි තත්වයන් දුරලීම,...
30/07/2021

😊 Even Out Replenishing Night Cream 😊

🌷 අඳුරු පැල්ලම් හා ලප කැළැල් ඉවත් කිරීම,
🌷 Pigmentation වැනි තත්වයන් දුරලීම,
🌷 සමේ දීප්තිය වැඩි කිරීම,
🌷සම දුර්වර්ණ වීම අවම කිරීම,
🌷සමේ තෙතමනය රැකදීම,
🌷 සති දෙකක් වැනි කාලයකදී සමේ පැහැය ඒකාකාරී කිරීම,

🌸 මේ සියල්ල එකම cream එකකින් ලැබෙන බව ඔබ දැන සිටියාද ?

😘 සුපිරිසිදු ස්වීඩනයෙන් ලබාගත් ,
🌙 මීඩෝස්වීට්,
🌙 ගූස්බෙරි,
🌙 රෝස්ෂිප් බීජ තෙල් හා
🌙 ලූම්ලයිට් සංකීර්ණයෙන් අනූන මෙය

❤ වඩාත් හොඳ ප්රතිඵල සඳහා
Optimals even out preventing day cream හා
Optimals even out illuminating serum සමඟ භාවිතා කරන්න.

☘️ දිවයින පුරා ඕනෑම තැනකට ගෙන්වා ගත හැක 🚚 (Islandwide Delivery Available) ☘️

🤩 අත් යට දහඩිය දුගඳට තිත තියන්න.ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන පිරිමි ඔබ සඳහාම නිපදවූ,  FOR MENSubzero Deodorant Roll...
30/07/2021

🤩 අත් යට දහඩිය දුගඳට තිත තියන්න.

ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන පිරිමි ඔබ සඳහාම නිපදවූ,

FOR MEN
Subzero Deodorant Roll-on

පැය 72ක් දක්වා අත් යට ඇති විෂ්බීක විනාශ කරමින් දුගඳ මඩින අතර,අත් යට වියළි බව සුරකියි.

පිරිසිදු වියළි අත් යට අවශ්‍ය ලෙස ආලේප කරන්න.

☘️ දිවයින පුරා ඕනෑම තැනකට ගෙන්වා ගත හැක 🚚 (Islandwide Delivery Available) ☘️

🎀 Sanitizers පාවිච්චි කරලාම දෑත් වෙලිලා ද?🎀 කුස්සියේ වැඩ කරන නිසා නිතරම අත් සෝදනවද?    💐  Nourishing Hand Cream 💐ඔබේ විය...
30/07/2021

🎀 Sanitizers පාවිච්චි කරලාම දෑත් වෙලිලා ද?
🎀 කුස්සියේ වැඩ කරන නිසා නිතරම අත් සෝදනවද?

💐 Nourishing Hand Cream 💐

ඔබේ වියළි දෑත් වලට,
💜පෝෂණය,
💜නිරෝගී බව
💜තෙතමනය ගෙන දී
මෘදුව දෑත් සුරකියි

Oil වල සාරයෙන් පිරුණු SoftCaress Nourishing Hand Cream ඔබේ දෑත් දවස පුරා සුන්දරව නැවුම්ව තබයි.

දෑත් වල සමට ඉක්මනින් උරා ගනී

දිනපතා උදේ හවස සහ අවශ්‍ය සෑම විටම දෑත් වල ගල්වන්න

☘️ දිවයින පුරා ඕනෑම තැනකට ගෙන්වා ගත හැක 🚚 (Islandwide Delivery Available) ☘️

🎀 වැඩ කෝටියක් කරන ඔබේදෑත්...වගේම නිය පෙලත් නිරෝගීව සුන්දරව තියාගන්න මෙන්න ඔබටත් අවස්තාව.....🎀 Sanitizers පාවිච්චි කරලාම ...
30/07/2021

🎀 වැඩ කෝටියක් කරන ඔබේ
දෑත්...
වගේම නිය පෙලත් නිරෝගීව සුන්දරව තියාගන්න මෙන්න ඔබටත් අවස්තාව.....

🎀 Sanitizers පාවිච්චි කරලාම දෑත් වෙලිලා ද?
🎀 කුස්සියේ වැඩ කරන නිසා නිතරම අත් සෝදනවද?

ඔබේ වටිනා දෑතට මෙන්ම නිය වලටත් පෝෂණය සමගින් ආරක්ෂාව ලබා දෙන

💐 Protecting Hand & Nail Cream💐

🐞 තෙල් ගතියෙන් තොර ඉක්මනින් සමට උරා ගන්නා සුළු සංයෝගයකින් යුක්ත නිසා භාවිතය පහසුයි.
🐞Macadamia Nut Oil සාරයෙන් යුත් නිසා ඔබේ දෑත් වල සම ඉතා හොඳින් moisturize කරමින් දෑත් නිරෝගීව තබයි.

🐞දිනකට දෙවරක් හෝ අවශ්‍ය සෑම විටම දෑත් වල,නිය වල ආලේප කරන්න.

☘️ දිවයින පුරා ඕනෑම තැනකට ගෙන්වා ගත හැක 🚚 (Islandwide Delivery Available) ☘️

Address

Gampaha

Telephone

+94767848552

Website

Alerts

Be the first to know and let us send you an email when Migi cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share