Asi Dance Academy

Asi Dance Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asi Dance Academy, Dance Studio, Ragama, Gampaha.

නර්තනය යනු දෙවියන්ගෙන් ලද දිව්‍යමය දායාදයකි. 💃

💃 Asi Dance Academy
🩰 Dance Classes for Kids & Adults
✨ Learn • Perform • Improve
📍 Sri Lanka
📩 Join Our Dance Family Today

01/07/2026

2026/06/28 වල්පොල පෙරහැර සළු පාලි නර්තනයෙන් වර්ණවත් කළ අපේ දක්ෂයෝ ටික 🥰❤️
゚viralシ # Asi Dance Academy

29/05/2026

“කලාවක් විදිහට පටන්ගෙන… ආදරයක් වුණ නර්තනය 💃”

15/05/2026

නර්තනය...💃
"ඔවු " ඒක හරි සුන්දර දෙයක්‌ 🥰
මනුෂ්‍ය ආත්මයක් ලබන හැම භවයකම මේ හැකියාව මෙලෙසෙම ලැබේවා!!!🙏💞

පොල් මල පිපුනේ වතු වල රුවටා... 🥰
මල් යහනාවේ සැතපෙන කලටා.... 🙏❤️
සවරන් බෝධිය අරගෙන අතටා... ❤️
ඉරුගල් බණ්ඩර පිහිටයි අපටා... 🙏🙏

13/05/2026

එක තැනක ඉන්න බැරි මගේ දගයෝ ටික 🥺❤️ 🥰 චූටි කාලේ ඉදන්ම එයාලට පුළුවන් විදිහට ලස්සනට මණ්ඩියේ ඉදන් නටන හැටි..🥰
එයාලත් තාම හැදෙන ගමන්... 😘🥰

Asi Dance Academy 💃❣️

09/05/2026

ටීචටත් වඩා උස මගේ ලොක්කො ටික.... 🥰💃 එයාලා තාම හැදෙන ගමන්.. 🥰
අනාගත නැට්ටුවෝ අපේ.. 🥰
Asi Dance Academy 💃❣️

02/05/2026

Wonder kids කොවුල් නාදය 2026🥰 අපේ පොඩ්ඩන්ගේ අවුරුදු උත්සවය මගේ නර්තනයකින් වර්ණවත් වූ අයුරු 💃💞🥰

ලෝක නර්තන දිනය අදයි!❣️  මේ උතුම් කලාව අප හට හුරු කළ ගුරුවරුන්ට උපහාරයක්ම වේවා! 🙏💞 අපේ රටේ මේ උතුම් නර්තන කලාව චිරත් කලක්...
29/04/2026

ලෝක නර්තන දිනය අදයි!❣️
මේ උතුම් කලාව අප හට හුරු කළ ගුරුවරුන්ට උපහාරයක්ම වේවා! 🙏💞
අපේ රටේ මේ උතුම් නර්තන කලාව චිරත් කලක් වැජබේවා... 🙏💫

ආවඩා ආයු බෝවේවා! 🙏

🥰
22/04/2026

🥰

Address

Ragama
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Asi Dance Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category