SADU Art Studio

SADU Art Studio Welcome to SADU Art handmade paintings, creative artwork, and custom art designs.

direct message for orders and inquiries
TikTok : tiktok.com/
Instagram : instagram.com/saduartstudio
YouTube : www.youtube.com/

🙏 පූජනීය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ රුව සිතුවමකට නඟමින්… 🎨භක්තියත් ගෞරවයත් සිතුවමක් තුළින් පුද කරන ලද කුඩා උපහ...
24/08/2026

🙏 පූජනීය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ රුව සිතුවමකට නඟමින්… 🎨

භක්තියත් ගෞරවයත් සිතුවමක් තුළින් පුද කරන ලද කුඩා උපහාරයක්. 🙏

ඔබතුමිය අප අතරින් සමුගත්තද,ඔබේ හඬ සදා අපගේ හදවත් තුල ජීවමානයි..!ආචාර්ය නන්දා මාලිනිය,දැයක දෙසවන් පිනවූ ඔබටසුබ ගමන්..!🕊️🤍...
22/08/2026

ඔබතුමිය අප අතරින් සමුගත්තද,
ඔබේ හඬ සදා අපගේ හදවත් තුල ජීවමානයි..!

ආචාර්ය නන්දා මාලිනිය,
දැයක දෙසවන් පිනවූ ඔබට
සුබ ගමන්..!🕊️🤍🏳️

19/08/2026
💜 TWIN VISIONS 💜
14/08/2026

💜 TWIN VISIONS 💜

14/08/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

මේ page එකට ගිහින් මේ post එකට මගේ චිත්‍රයක් comment කරල  තියෙනවා. ඒකට like එකක් දාල support එකක් දාන්නකෝ ☺️❣️
06/08/2026

මේ page එකට ගිහින් මේ post එකට මගේ චිත්‍රයක් comment කරල තියෙනවා. ඒකට like එකක් දාල support එකක් දාන්නකෝ ☺️❣️

Jencil චිත්‍ර තරගය. / Jencil Art Competition
චිත්‍ර අදින ඔයාට අපි දෙනව තෑගි. කරන්න තියෙන්නෙ ඔයා ඇදපු චිත්‍රයක් JENCIL නම සහිත logo එකත් සමග මේ post එකට comment කිරීම පමණි.

📍තරග කොන්දේසි
* වැඩිම likes ගන්නා සිත්තරුන් දෙදෙනාට ජයග්‍රහණය හිමි වේ.
* ඕනෑම මාධ්‍යයකින් සිතුවමක් ඉදිරිපත් කල හැක.
* චිත්‍රයේ මුල් අයිතිකරු විසින් පමණක් comment කල යුතුය.
* යන tag දෙක සහිතව comment කල යුතුය.
* Post එකේ දමා ඇති සිතුවමේ පරිදි Jencil යන නම සහිත logo එක ඔබ විසින් අතින් ලිවිය යුතුය.
* JENCIL නම සහිත logo එක තිබීම අනිවාර්යයි.
* එක් අයෙකුට දැමිය හැක්කේ එක් චිත්‍රයක් පමණි.
* Original post එකට comment කල යුතුය.
* කැමති මිතුරන් ප්‍රමාණයක් mention කල හැකිය.
* චිත්‍ර සහ logo එක Edit කිරීම කල නොහැක.
* කිසිදු වයස් සීමාක් නොමැත.
* මීට පෙර වසරවලදී පැවැත්වූ තරගය සදහා ඉදිරිපත් කල චිත්‍ර මෙවර ඉදිරිපත් කල නොහැක.
* අගෝස්තු මස 11 වෙනිදා දක්වා තරගය විවෘතයි.
* තරග කොන්දේසිවලට විරුද්ධ චිත්‍ර තරගයෙන් ඉවත් කරනු ලැබේ.

✏️ වැඩි විස්තර සදහා හෝ අපහැදිලි යමක් තිබේනම් ⁨ 070 799 6767 යන දුරකථනය අංකට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

යාලුවන්ටත් පේන්න share කරන්න.චිත්‍ර අදින ඔයාගෙ යාලුවන්ව mention කරන්න.සියලුම දෙනාට සුභ පැතුම් එක්කරන අතර තරගය 2026අගෝස්තු 01 දින සිට අගෝස්තු 11 වෙනිදා දක්වා විවෘතව පවතී.

Join our group - Jencil Art Club
Website - www.jencilstore.com
Whatsapp - https://wa.me/c/94707996767
Follow Us On Instergram 👇💙
https://instagram.com/jencil_tools?igshid=1rqcaicjcweje
@

I Drew Shah Rukh Khan with Just a Pencil! ✏️👑 | SRK Realistic Portrait
03/08/2026

I Drew Shah Rukh Khan with Just a Pencil! ✏️👑 | SRK Realistic Portrait

Address

566/A Poddala Junction Poddala Galle
Galle

Telephone

+94765871351

Website

Alerts

Be the first to know and let us send you an email when SADU Art Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to SADU Art Studio:

Shortcuts

Share

Category