Hiru

Hiru Achieving Targets 🫶

14/05/2026
24/04/2026

@ ගහලා දෙවෙනියට එන එක්කෙනාට ආදරෙයි කියන්න බලන්න... ඔට්ටුයි බැ 😌🙊
ඔයාගෙ ලිස්ට් එකෙත් @ගහලා දෙවෙනියට එන එක්කෙනා mention කරලා බලන්නකො
😁

කෙළවරක් නොමැති මේ මහ සාගරය....අහස හා පොලොව හාදු දෙන ඉම....රළ පිට රළ නංවන සොදුරු වෙරළ තීරය....වැලිකැට මත ලියූඅපේ ආදරයට පෑ...
12/04/2026

කෙළවරක් නොමැති
මේ මහ සාගරය....

අහස හා පොලොව
හාදු දෙන ඉම....

රළ පිට රළ නංවන
සොදුරු වෙරළ තීරය....

වැලිකැට මත ලියූ
අපේ ආදරයට පෑ සෙනෙහස....

හැමදාමත් සගවා
පරිස්සමෙන් ගලනවා නොඅනුමානයි...

🤍🌊🫶💫

✍️ hiru





28/03/2026

දැකලා නැතුවැති විජේරාමෙත් ආදරේ මල් පිපෙනවා ❤️🎧

සරසවි සිරස 🔺



21/03/2026

හඩ සහ රුව එකට මුසු වී
ජපුරේ ලස්සන හැන්දෑවක් ❤️



ආසම කෙනා එක්ක ආසම තැන්වල ගෙවෙන කාලයට මදි වෙන එකම දේ තමයි කාලය... හැබැයි කාලය විසින් මේ හැමදේම හොදින් විසදාවි... ඉතින් මේ...
31/01/2026

ආසම කෙනා එක්ක ආසම තැන්වල ගෙවෙන කාලයට මදි වෙන එකම දේ තමයි කාලය...

හැබැයි කාලය විසින් මේ හැමදේම හොදින් විසදාවි...

ඉතින්

මේ ගෙවෙන පුංචි තප්පරේ උනත් තමන්ගෙ ආදරනීයක් එක්ක සතුටින් ඉන්න....

ගත වෙච්ච එක නිමේෂයක් උනත් ඒක මතක ගොන්නක් විදියට අතීතයේ ඉතුරු වේවි .....

හැම ඉඩෝරයක් අවසානෙම වසන්තයක් එනවා සත්තයි....

🤍✨🍃

✍️ Hiru



゚viralシfypシ゚viralシalシ

අතින් අල්ලාගෙන ඉන්න මේ මල් වගේම ඔබේ හදවතත් මෘදුයි සුවඳයිනිහතමානීයි.වචන නැති මොහොතකවත්, ඔබේ බැල්ම මට කතා කරනවා.සරල සිනාවක...
18/01/2026

අතින් අල්ලාගෙන ඉන්න මේ මල් වගේම
ඔබේ හදවතත් මෘදුයි
සුවඳයි
නිහතමානීයි.

වචන නැති මොහොතකවත්, ඔබේ බැල්ම මට කතා කරනවා.
සරල සිනාවක
සන්සුන් හුස්මක
මට නොකියා කියන ආදරේ මට ගැඹුරින් දැනෙනවා.
ජීවිතයේ කඩිසරත්වය අතරේ, ඔබ වගේ කෙනෙක් හමුවීමම මට ලැබුණු ලස්සනම ආශීර්වාදයක් වගේ.

මල් සුවඳක් වගේ ඔබේ ආදරේත් මගේ හදවතට සීරුවෙන් ඇතුල් වෙලා
සැනසිලියක් වෙලා රැඳෙනවා.
කාලය ගලා යද්දීත්, මේ මොහොත මතකයක් විදිහට හදවතේ තැන්පත් වෙයි.
අනාගතය කොහොම වුණත්,
හදවතින්ම කළ ඒ ආදරය කවදමහරි අපි අපේම වේවා

🤍💐💍🫀

✍ Hiru

Vibe 🫶
19/11/2025

Vibe 🫶

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share