Diary Of Hiru

Diary Of Hiru Achieving Targets 🫶

06/08/2026

Ended in the best way ❤️‍🔥





06/08/2026

Someone : ඔහොම කාලා ඇතිද බන් 😇

We : හිතත් පිරෙන මතක බන් මේවා 🫂🤝





06/08/2026

Comrade 26





06/08/2026






06/08/2026

දෙක වසර අපෙන් එක වසර එයාලට ❤️🥹







04/08/2026





27/07/2026




14/06/2026

පියානෙණී ඔබ බෝසත්දෝ 🤍🥺

#සූරිය_සුළග






හැම ආදරවන්තයොන්ගෙම ගත්තු පලවෙනි ෆොටෝ එක...ලෝකෙට හොරෙන් ආදරේ කරද්දී....ආදරේ සලකුණක් විදියට මේ වගේ මතකයන් බොහෝමයි....අල්ලග...
13/06/2026

හැම ආදරවන්තයොන්ගෙම ගත්තු පලවෙනි ෆොටෝ එක...
ලෝකෙට හොරෙන් ආදරේ කරද්දී....
ආදරේ සලකුණක් විදියට මේ වගේ මතකයන් බොහෝමයි....
අල්ලගත්ත ඒ අත හැමදාමත් අල්ලගෙන....
ජීවිතෙ කඩා වැටීම් පසු කරමින්....
ඒ කඩා වැටීම්වලින් තවත් ශක්තිමත් වෙන්න කියලා දුන්නේ...
ඒ ආදරය...
ඉතින් ප්‍රේමිය....
ජීවිතෙ දුකේදී මා අසලින් සිට....
ගෙවා ආ මේ සිව් වසර මෙන්....
ඉදිරියටත් මේ ජීවිතය නුඹ නමින් ලියා තබමි....

✍️ Hiru







Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Diary Of Hiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share