09/10/2026
🪷සොයන සැපය කොතැනද?🪷🌏 ලොව ජයගත් මිනිසා… සිත ජයගත්තේද?
හිරුගෙන් සිසිලස සොයන, ජලයෙන් උණුසුම සොයන, තරු අතර දුර මනින මිනිසා… ලෝකයේ රහස් සොයා බොහෝ දුර ගමන් කරයි.
එහෙත් සැප සොයා දුවන මේ ගමනේදී තමන්ගේ සිතේ සැබෑ ස්වභාවය තේරුම් ගන්නට ඔහුට හැකි වේද?
ජීවිතය, සිත සහ සසර ගැන සිතන්නට ආරාධනා කරන මගේ නව නිර්මාණය. ❤️🎶
#සිංහලගීත #ගීතනිර්මාණ #ජීවිතය #සසර #බෞද්ධදර්ශනය