17/08/2026
සමහර නිර්මාණ වලට වචන වලින් කියන්න බැරි තරම් ලස්සනක් තියෙනවා... 🌸✨
අපේ අලුත්ම කලා නිර්මාණය - අතින්ම මවාගත් සුන්දර රෝස මල් (Bouquet) 🌹
ඔබේ ආදරණීයයන්ට විශේෂ දවසකට තෑගි කරන්න, නැත්නම් ඔබේ නිවසටම අලුත් පැහැයක් එක්කරගන්න කියාපු නිර්මාණයක්.
🔹 දිගුකල් පවතින උසස් තත්වයේ ද්‍රව්‍ය වලින් නිමවා ඇත.
🔹 ඔබට අවශ්‍ය වර්ණ වලින් ඇණවුම් ලබා දිය හැක.
වැඩි විස්තර සඳහා අපට WhatsApp 0740281059 පණිවිඩයක් එවන්න හෝ Inboxes කරන්න.