Shele’s World

Shele’s  World I Love My Motherland ❤

❤️
09/07/2026

❤️

කවුද කියන්නේ සිසේරියන් අම්මලාට දරු දුක නැහැ කියලා. මමත් සිසේරියන්.❤️❤️

09/07/2026

සම්මා සම්බුදු සේමයි මා වැදු මගේ අම්මා...🙏🙏

ඔබේ මල් කැකුලු වන දරුවන් රැකගන්න...
06/07/2026

ඔබේ මල් කැකුලු වන දරුවන් රැකගන්න...

05/07/2026

"නොකියපු ආදරයක ජීවමාන සංකේතය ඔහුය.
දැරිය නොහැකි තරම් සෙනෙහසක් සිහිනෙනුත් පුදන්නේ ඔහුය❤️

ඒ ආදරය අපේ මුළු ජීවිතයම ගොඩනැගුවා.
ආදරෙයි කියල වචනෙන් නොකිය ,මහමෙරක් ආදරේ,
ඉල්ලපු දෙයක් කවදාවත් නෑ බෑ නොකි ජීවමාන දෙවියන් ඔහුයි"

වචනවලින් නොකියන, ක්‍රියාවෙන් පෙන්වන ආදරය
තාත්තාගේ ආදරය...❤️🙏

දීර්ඝායුෂ ලැබේවා තාත්තේ !!!
ආදරෙයි තාත්තේ...❤️🙏

🩷 ඒ දවස මතක ද ?? 😌රූපයේ දැක්වෙන්නේ සිසේරියන් සැත්කමකදී (Caesarean section) දරුවා ඉවත් කිරීම සඳහා ශල්‍ය වෛද්‍යවරයා විසින්...
04/07/2026

🩷 ඒ දවස මතක ද ?? 😌

රූපයේ දැක්වෙන්නේ සිසේරියන් සැත්කමකදී (Caesarean section) දරුවා ඉවත් කිරීම සඳහා ශල්‍ය වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබන කැපීම්වලදී මවගේ උදරයේ සහ ගර්භාෂයේ ස්ථර කිහිපයක් හරහා සිදු කරන ආකාරයයි.

🔴​සම (Skin): ශරීරයේ ආරක්ෂිතම පිටතම ආවරණයයි. මෙය ශල්‍යකර්මයේදී සිදු කරන පළමු කැපුමයි.

🔴​මේද පටකය (Fatty tissue): සමට යටින් පිහිටි මේද ස්ථරයයි. මෙය ශරීරයට ශක්තිය ලබා දීමට සහ අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීමට උපකාරී වේ.

🔴​සෘජු උදර පේශි (Re**us abdominis muscles): උදරයේ මැද කොටසේ පිහිටි මාංශ පේශි ස්ථරයයි. සිසේරියන් සැත්කමේදී සාමාන්‍යයෙන් මෙම පේශි පටක වෙන් කිරීමක් සිදු කරනු ලබයි.

🔴​පෙරිටෝනියම් (Peritoneum): උදර කුහරය සහ එහි ඇති අවයව වසා ඇති සිහින් පටලයයි.

🔴​ගර්භාෂ පේශි (Uterine wall/muscle): දරුවා වැඩෙන ගර්භාෂයේ මාංශ පේශි ස්ථරයයි. දරුවා එළියට ගැනීමට මෙහි කැපුමක් සිදු කෙරේ.

🔴​උල්බ තරල පටලය (Amniotic sac): දරුවා වටා ඇති තරලය සහිත මල්ලයි. මෙය දරුවාට ආරක්ෂාව සපයයි.

Copied

සිත් නෙත් නිවි සැනසෙන පිංබර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!තෙරුවන් සරණයි!🌼🙏🏻✨
29/06/2026

සිත් නෙත් නිවි සැනසෙන පිංබර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!
තෙරුවන් සරණයි!🌼🙏🏻✨

28/06/2026

❤️🙏

යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏
28/06/2026

යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Shele’s World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share