06/08/2026
පාර ඉවර වෙන්නේ නෑ, හිතත් ඒ වගේම නිහඬයි...🥺
වෙල් යාය මැදින් තාර පාරේ... මමයි මගේ බයික් එකයි විතරයි...☺
අද තනිකමත් ලස්සනයි 💭🛵
?????
ජීවිතේ එන ප්‍රශ්න එක්ක අපි හොයන්නෙ සමහර වෙලාවට මේ පුංචි නිදහස විතරමයි...අපිව නිවන්න පුලුවන් එකම දේ තමයි මේ ලස්සන සොබාදහම ✨🍃
ඒ නිහඬ feel එක කොහොමද? 🌾🥺🛵