Thread Line Art

Thread Line Art Modern & elegant line-art creations made from a single thread. ��

09/08/2026

photo එකක් ගහන්නම් කිවුව husband photo එක ගහනකම් බලන් ඉන්න මම

04/08/2026

"අපේ පැත්තේ නම් මේවාට කියන්නේ 'වරා මල්' කියලා... ❤️
​ඔයාලගේ පැත්තේ මේ මල්වලට කියන්නේ මොකක්ද? 🤔👇
​බුද්ධ පූජාව සඳහා ඉතාම උතුම් මලක් විදියට සැලකෙන වරා මල් පූජා කිරීමෙන් සිතේ තියෙන නොසන්සුන්කම් දුරු වෙලා මහත් වූ මානසික ශාන්තියක් වගේම නිරෝගීකමත් ලැබෙනවා කියලා සඳහන් වෙනවා.
​අද දවසේ සිද්ධ කරපු මේ උතුම් මල් පූජාවේ සියලු පින් අපේ පේජ් එකේ ඉන්න ඔබ සැමටම එක සිතින් අනුමෝදන් කරවනවා! 🪷🙏
​💬 ඔයාලා දන්න මේ මල්වල තියෙන වෙනත් විශේෂත්වයන් මොනවාද? පහළින් කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න!
​සැමට තෙරුවන් සරණයි! ✨

ඔන්න handsome කොල්ලන්ටත් දැන් ගන්න පුලුවන් ගෑනු ලමයින්ට පුලුවන් තමන්ගෙ husband ට bf ට තෑගි කරන්න මේ වගේ තෑගි හැමෝටම ලැබෙ...
03/08/2026

ඔන්න handsome කොල්ලන්ටත් දැන් ගන්න පුලුවන්
ගෑනු ලමයින්ට පුලුවන් තමන්ගෙ husband ට bf ට තෑගි කරන්න
මේ වගේ තෑගි හැමෝටම ලැබෙන්නෙත් නෑ හැමතැනම ඇත්තෙත් නෑ

මේක කොහොමද 🙂Thread Line Art Sadaru Thiikshana
01/08/2026

මේක කොහොමද 🙂
Thread Line Art Sadaru Thiikshana

සමහර මතකයන් තියෙනවා කාලය කොපමණ වෙනස් වුණත් කවදාවත් පරවෙන්නේ නැති... ඒ කාලේ මගේ ජීවිතේට ආයෙත් එනවා නම්..."🥺🥺🥺🥺🥺
31/07/2026

සමහර මතකයන් තියෙනවා කාලය කොපමණ වෙනස් වුණත් කවදාවත් පරවෙන්නේ නැති... ඒ කාලේ මගේ ජීවිතේට ආයෙත් එනවා නම්..."🥺🥺🥺🥺🥺

පරන එකක් 😁🥰
31/07/2026

පරන එකක් 😁🥰

Address

Balagoda , Poddala
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Thread Line Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category