Rash Art Creation

Rash Art Creation Specially gifts for memorable events like weddings, farewell, birthday day party etc.

---------- Sri lankan Shaped Resin Spice Clock -----  🕞🕛❤️‍🔥
19/03/2026

---------- Sri lankan Shaped Resin Spice Clock ----- 🕞🕛❤️‍🔥

මගේ පළවෙනි Bulk order එක...💪❤️‍🔥Keytags 270k bulk order එකක් 😍3.5cm round shape එකෙන් තමයි හැදුනේ😍Mahinda & Richmond sch...
22/11/2025

මගේ පළවෙනි Bulk order එක...💪❤️‍🔥

Keytags 270k bulk order එකක් 😍
3.5cm round shape එකෙන් තමයි හැදුනේ😍
Mahinda & Richmond school දෙකට ..😍

Order now❤️
Whatsapp 0740472575 💚

#
keytag art creation

green🍃🔥
21/11/2025

green🍃🔥

Made for an order........RESIN KEYTAG ❤️‍🔥               art creations    .
20/11/2025

Made for an order........

RESIN KEYTAG ❤️‍🔥

art creations .

Rash Art Creation Welcome to Rash Art Creation !!! 🎈 ඔබට අවශ්‍ය පරිදි ,    ✨️ Shop Opening     ✨️ Company events    ✨️ P...
19/11/2025

Rash Art Creation

Welcome to Rash Art Creation !!!

🎈 ඔබට අවශ්‍ය පරිදි ,

✨️ Shop Opening
✨️ Company events
✨️ Promoting
✨️ School events
✨️ University events
✨ Birthdays
✨ Weddings
✨ Farewell
✨ Any other occasion
✨️ Baby keepsake

♠️♠️ තොග ඇණවුම්(Bulk orders ) බාරගනු ලැබේ.

මතක හිටින key tag එකක්,
Any kind of resin designs..............

මේවගේ ලස්සන නිර්මාණ coustmise කර ගැනීමට අවශ්‍ය නම් අපට whatapp msg එකක් දාන්න.
○074 0472575

Pipe cleaner flowers 👏💫💛❤️
23/04/2025

Pipe cleaner flowers 👏💫💛❤️

05/04/2024
   work  darwings  Art Creation ❤️ ✍️🖋️
24/12/2023

work darwings Art Creation ❤️ ✍️🖋️

New wall art 🕊️🌿
11/11/2023

New wall art 🕊️🌿

❤
13/01/2023

❤අපි සීඩි බෝල්ස් හදනව. අපි මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක සිසුන්. අපි ඔක්කොම ලමයි 96 යි ඉන්නෙ. වැල්ලවාය කොට්ඨාසයෙ ම...
14/12/2022

❤අපි සීඩි බෝල්ස් හදනව. අපි මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක සිසුන්. අපි ඔක්කොම ලමයි 96 යි ඉන්නෙ.
වැල්ලවාය කොට්ඨාසයෙ මෙවර 5 වසර ශිෂ්‍යත්ව ආදර්ශ ප්‍රශ්න පත්තරයෙ වැඩිම ලකුනු අපේ ඉස්කෝලේ අයියල අක්කලටයි කියල ප්‍රින්සිපල් සර් කිවුවා.
අපේ ගමට ඇවිත් ඉන්න කොම්පෝස්ට් පොහොර හදන මාමල මේ මාසෙ 16. වෙනිදා අපිට ලබන අවුරුද්දට ඕනකරන පොත්, පත් , පාසල් උපකරණ දෙනවලු, ඊයෙ අපේ දෙමව්පියන් ඇවිත් ඉස්කෝලේ පිරිසිදු කලා අපිට තෑගි ගේන මාමල පිළිගන්න.
කිසිදෙයක් නිකන් ගන්න පුරුදු වෙන්න එපාය,
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග ය කියල සර් කිවුව.
ඒ නිසා පුන්චි අපිත් මාමලට දෙන්න තෑගි සූදානම් කලා.
ඒ මොනවද දන්නවද, අපි ගමෙන් එකතුකරන පලතුරු, එළවලු ඇට වලින් අපිම හදල සීඩි බෝල්ස්. Seed balls.
මාමල ට ස්තූතියි, ලබන අවුරුද්දේ අපි ආයෙත් හමු වෙමු.
ඹක්කම්පිටිය, දබේයාය කනිෂ්ඨ විද්‍යාලය. ❤

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Rash Art Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category