Dkaayo

Dkaayo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dkaayo, Art, kaeandeniya, Galle.

ඉරේ රැස් විහිදෙනා අහස යට,කඳුළු බිඳු සඟවලා හිනා වුණ...සසර ණය ගෙවී යන මාවතක,තනිවෙන්න නොදෙමි මම ඔය සිතට...​දෑතකින් අල්ලාන ප...
21/05/2026

ඉරේ රැස් විහිදෙනා අහස යට,
කඳුළු බිඳු සඟවලා හිනා වුණ...
සසර ණය ගෙවී යන මාවතක,
තනිවෙන්න නොදෙමි මම ඔය සිතට...
​දෑතකින් අල්ලාන පුංචි මල,
හිරු එළිය සිපගන්නා විලාසෙට...
ජීවිතේ රිදවුම්ම නිමවන්න,
සැනසීම ළඟා වෙයි මගේ රංට...

Dkaayo ...🌸
゚viralシ

සමහර වෙලාවට ඇහිලා තියෙනවා කියනවාඔයා දැනගන්න ඕනි නේ එයාව හදාගන්න කියලා...😀මේවා ඇහෙද්දි හිනායනවා...දසමාසයක් බඩේ තියාගෙන වද...
20/05/2026

සමහර වෙලාවට ඇහිලා තියෙනවා කියනවා
ඔයා දැනගන්න ඕනි නේ එයාව හදාගන්න කියලා...😀
මේවා ඇහෙද්දි හිනායනවා...
දසමාසයක් බඩේ තියාගෙන වදපු අම්මට හදන්න බැරි එවුන්,,,
මේ අද ඊයේ හම්බුනු අපි කියන දේ අහන්න....😀😀

ට්‍රැක් ද කියලා තමා අහන්න වෙන්නේ....

හැබැයී,,,,
රස්තියාදුවේ යන එකෙක් ආදරෙන් හදාගන්න පුලුවන්.. ❤️
බොන එකෙක් හදාගන්නත් පුලුවන් ...❤️
ඒත්...........
ගෑනු පස්සෙ යන එකෙක් හදන්න තියා හිතන්නවත් බෑ...😡
වුන්ගේ ජන්ම පුරුදු වෙනස් කරන්න මොකාටවත් බෑ...
(වුන්ගේ ජාතික වාක්‍යත් ගෑනු නම් අපෝ එපා..ඒත් ඉතිං 😀😀😀)

ඇත්ත තිත්තයි..
දරාගන්න අමාරුයි...
ඇහුවම කේන්තියි...

අනේ බබා....
ආදරෙයි ඒ තාත්වික රඟපෑමට..❤️

ඇත්ත දැනන් නොදන්නවා වගේ හිටපං...
වුන්ගේ සතුට ඒක..😀

Dkaayo ...🌸
(එයාගේ විදිය ටිකක් වෙනස්.)

゚viralシ

හැම කෙල්ලෙක්ගෙම හුරතල් හීනයක්,, ආසාවක්..🌸Dkaayo ...🌸 ゚viralシ
19/05/2026

හැම කෙල්ලෙක්ගෙම හුරතල් හීනයක්,, ආසාවක්..🌸

Dkaayo ...🌸
゚viralシ

):"කවුරුත් නැති පාලුම රෑක... මගේ තනියට ඉතිරි වුණේ, මගේම හෙවනැල්ල විතරයි..." 🖤✨    ゚viralシ
19/05/2026

):
"කවුරුත් නැති පාලුම රෑක... මගේ තනියට ඉතිරි වුණේ, මගේම හෙවනැල්ල විතරයි..." 🖤✨
゚viralシ

Address

Kaeandeniya
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Dkaayo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category