Nimesh Remix

Nimesh Remix DJ MUSIC / DJ ARTIST / DJ PRODUCER

බොබ් මාර්ලි ගෙන් වරක් කෙනෙක් ඇසුවා,සර්ව සම්පූර්ණ, පරිපූර්ණ මිනිසා යනු කවරෙක් දැයි කියලා ඔහු උත්තර දුන්නේ," කවුද පරිපූර්ණ...
01/09/2022

බොබ් මාර්ලි ගෙන් වරක් කෙනෙක් ඇසුවා,
සර්ව සම්පූර්ණ, පරිපූර්ණ මිනිසා යනු කවරෙක් දැයි කියලා

ඔහු උත්තර දුන්නේ,

" කවුද පරිපූර්ණත්වය ගැන ගනන් ගන්නේ ? "

" හඳ ලස්සනයි, ඒත් එහි ආවාට ගොඩයි "

" මුහුද ඇදහිය නොහැකි තරම් ලස්සනයි, ඒත් එය ලුණු රසයි, ගැඹුර අන්ධකාරයි "

" අහස අසීමාන්තිකයි, ඒත් වළාකුලින් බරයි "

" ඉතින් ලස්සන හැමදෙයක්ම පරිපූර්ණ නැහැ, සුවිශේෂයි "

" හැම මිනිසෙකුම සුවිශේෂ වෙන්න පුලුවන් එක්කෙනෙක්ට "

" පරිපුර්ණ වෙන්න දගලන්නේ නැතිව, නිදහසේ ජීවත් වෙන්න උත්සාහ කරන්න, ඔයා ආස දේ කරන්න, අනිත් අය ඔයා ගැන හිතන දේට අවධානය යොමුනොකර "

✏️ Nimesh Remix 📝

29/08/2022



New

ඩවුන්ලොඩ් ලින්ක් එක ඩිස්ක්‍රීප්ශන් එකේ 👇👇👇

https://youtu.be/_YQD193z4fY

26/08/2022



ඔන්න අලුත් එකෙනුත් වැඩ අල්ලල කට්ටිය 😋

https://youtu.be/PQVqbkZmLDQ

ඔන්න ලින්ක් එක

jay
sadaru

22/08/2022

Seeduwa brave papare Remix || with Monara patikki Dance - papare Version ❤💯🍁🍂

Artist - Seeduwa brave

Remix By - DJ NIMESH

Mp3 ඉල්ලපු අයට ඔන්න ලින්ක් එක තියෙනව වීඩියෝ එකේ ඩිස්ක්‍රීප්ශන් එකේ 😋

https://youtu.be/PQVqbkZmLDQ


15/08/2022

Nimesh Remix

Thanks for use 😘
Ui Entertainment

13/08/2022



#105

Address

12
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Nimesh Remix posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Nimesh Remix:

Share