The Balloons Academy by PPLK

  • Home
  • The Balloons Academy by PPLK

The Balloons Academy by PPLK The Balloon Academy by Party Party LK is a creative training platform where you can learn balloon decoration and event styling through hands-on experience.

With 6+ years of expertise, we help you build skills and create beautiful setups with confidence.

Client කියන දේ vs Balloon Artistලට ඇහෙන දේ!
07/07/2026

Client කියන දේ vs Balloon Artistලට ඇහෙන දේ!

30/05/2026

🎈 Day 02 at The Balloon Academy by Party Party LK 🎓

Balloon Decoration and Designing Course - Galle - Batch 01

Today our students explored the foundation of professional balloon decoration by learning about essential tools, materials, and balloon inflation techniques. ✨

From understanding different balloon types and equipment to mastering proper inflation methods, every step brings them closer to becoming skilled balloon artists. 🎈💫

Learning, creating, and growing together — one balloon at a time!

HAPPY VESAK DAY 🪔May the sacred light of Vesak bring peace, happiness, and prosperity to you and your loved ones.සුභ වෙස...
30/05/2026

HAPPY VESAK DAY 🪔

May the sacred light of Vesak bring peace, happiness, and prosperity to you and your loved ones.

සුභ වෙසක් මංගල්‍යයක් වේවා!

🌸 With Best Wishes From 🌸

The Balloons Academy by PPLK
Party Party LK
Party Palette by PPLK

16/05/2026

✨ FIRST BATCH OFFICIALLY STARTED ✨

Today marks a special milestone for us…
The beginning of The Balloon Academy by Party Party LK 🎈🎓

From dreamers to future balloon artists — this is only the beginning 💛


















💜 POV: Purple shades වලින් එකක් විතරක් choose කරන්න කියන්නේ impossible mission එකක් 😭✨Soft dreamy lilac tones ඉඳන්deep m...
15/05/2026

💜 POV: Purple shades වලින් එකක් විතරක් choose කරන්න කියන්නේ impossible mission එකක් 😭✨

Soft dreamy lilac tones ඉඳන්
deep moody plum shades දක්වා…
Purple palette එක literally every event aesthetic එකකටම perfect 💫

Romantic 💍
Bold 🔥
Whimsical 🦄
Luxury ✨
Dramatic 🎭
Cute 🎀
Gothic 🖤
Elegant 🤍

ඔව්… Purple වලට ඒ හැම vibe එකක්ම දෙන්න පුළුවන් 💜

මේ collection එකේ favorite shades කිහිපයක් 👀✨
💜 Macaron Pale Lilac
💜 Macaron Lilac
💜 Retro Lavender
💜 Aura Lavender Fog
💜 Standard Violet
💜 Dark Plum
💜 Wildberry
💜 Mirror Violet

Balloon styling වලදී shades mix කරන විදිහ,
depth create කරන techniques සහ luxury color combinations ගැන ඉගෙන ගන්න ඕනද? 🎈🎓

✨ Join The Balloon Academy by Party Party LK ✨

Purple lover කෙනෙක් නම්…
ඔයා first grab කරන shade එක මොකද්ද? 👀💜

📌 Save this post for your next purple setup inspiration ✨

🎈 Balloon Artist කෙනෙක්ගේ kit එකේ තියෙන්නම ඕන versatile color palette එකක් තමයි…මේ, Greens Collection 🌿✨Soft pastel gree...
15/05/2026

🎈 Balloon Artist කෙනෙක්ගේ kit එකේ තියෙන්නම ඕන versatile color palette එකක් තමයි…
මේ, Greens Collection 🌿✨

Soft pastel greens ඉඳන්
deep earthy greens දක්වා…
මේ shades එකට layer කරද්දි setup එකට ලැබෙන්නේ calm, luxury සහ organic look එකක් 🤍

මේ collection එකේ තියෙන shades අතර 👇
🌿 Mint Greens
🌿 Sage Tones
🌿 Olive & Eucalyptus Shades
🌿 Soft Pistachio & Pale Greens
🌿 Deep Rich Greens
🌿 Metallic Green Effects

ඒකයි green palettes balloon styling වල timeless favorite එකක් වෙලා තියෙන්නේ 💫

Perfect for 👇
🌿 Organic Balloon Installs
🤍 Baby Showers
💍 Weddings & Bridal Showers
🧺 Garden Parties
🦖 Jungle / Wild One Themes
🕊️ Modern Minimal Setups

Green shades mix කරන විදිහ,
color balancing,
professional layering techniques සහ modern balloon concepts ඉගෙන ගන්න ඕනද? 👀🎓
එහෙනම් join වෙන්න…
✨ The Balloon Academy by Party Party LK ✨

📌 මේ post එක SAVE කරගන්න
ඊළඟ green setup එකේ inspiration එකට definitely ඕන වෙයි 😏🎈

Follow us for more balloon color inspiration & styling tips 💫

POV: Client කියනවා  “Pool party එකට fun setup එකක් කරන්න…” 🌴☀️ඒත් ඔයා setup කරන්නේ මෙන්න මේ LEVEL එක 😮‍🔥🎈Bright colors. ...
09/05/2026

POV: Client කියනවා
“Pool party එකට fun setup එකක් කරන්න…” 🌴☀️

ඒත් ඔයා setup කරන්නේ මෙන්න මේ LEVEL එක 😮‍🔥🎈

Bright colors. Clean finishing.
Sunlight එකේ dull නොවී POP වෙන color palette එකක් ✨

Summer setups වලදී random colors ගහනවට වඩා,
intentional color combinations තමයි install එක next level කරන්නේ 💯

📸 Photos වල ලස්සනට capture වෙනවා
👀 Attention instantly grab කරනවා
🎨 Professional look එකක් දෙන්නෙත් මේ color balance එක

මේක තමයි reminder එක 👇
👉 Summer events වල bold colors ALWAYS WIN.

Save කරගන්න මේ combo එක
ඔයාගේ next pool party install එකට 🌊🎈

Follow The Balloons Academy by PPLK
for more balloon color inspo, styling tips & pro tricks 🎓✨








🎈 හරි Blue Balloon shade එක තෝරගන්න එකත් සමහර වෙලාවට full-time job එකක් වගේ නේද? 😭💙ඒකයි අද අපි ඔයාට different blue shade...
09/05/2026

🎈 හරි Blue Balloon shade එක තෝරගන්න එකත් සමහර වෙලාවට full-time job එකක් වගේ නේද? 😭💙

ඒකයි අද අපි ඔයාට different blue shades එකට compare කරලා පෙන්නන්නේ 👀✨
Lighting එක වෙනස් වෙද්දි එකම “baby blue” එකත් online වල totally වෙනස් වගේ පේනවානේ 😂

Soft icy blues ඉඳන්
deep moody blues, metallic shades, retro blues සහ bright turquoise tones දක්වා…
මේ collection එක setups වලට PERFECT 💙✨

🩵 Baby Showers
🩵 Coastal Themes
🩵 Luxury Balloon Installs
🩵 Sports Themes
🩵 Under The Sea Concepts
🩵 Celestial & Moody Color Palettes

ඉතින් ඔයාගේ favorite blue shade එක මොකද්ද? 👀🎈

📌 මේ post එක SAVE කරගන්න!
ඊළඟ setup එකේ colors compare කරන්න definitely ආයෙත් මේකට එනවා 😏✨

🎓 Balloon styling, color balancing, modern balloon concepts සහ professional setup techniques ඉගෙන ගන්න
The Balloon Academy by Party Party LK සමඟ දැන්ම register වෙන්න! 💫

📍 Balloons Available at Party Palette by PPLK
📩 Inbox us for registrations & details

09/05/2026

Balloon decoration මුල ඉදන් ඉගෙන ගමු 🎈✨
අලුත් skill එකක් develop කරගන්න හොඳම අවස්ථාවක්! 💛

🎓 Party Party LK Academy
Balloon Decoration & Designing Course

📍 ගාල්ලේ පන්ති ආරම්භය (බටදූව සුවනි හෙල්ත්කෙයාර් අසල)
🗓️ මැයි මස 16 වන දින

👉 No experience needed!

💫 3 Months Course
🎈 Hands-on practical training
📸 Portfolio photos
🎓 Certificate included

👩‍🎓 Group Class (10 Students Only)
සිංහල මාධ්‍යයෙන් පවත්වයි

💰 Introductory Fee: Rs. 30,000/-
💳 Installments available

වසර හයකට වඩා පළපුරුද්ද ඇති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් ඉගෙන ගන්න... ඔබත් අදම එකවන්න The Balloon Academy by Party Party LK සමඟ.

📲 Register NOW 👇
0777 66 58 57

📍 Kandy | Colombo | Galle



゚viral

🎈 හැම pink balloon එකක්ම එකම පාට කියලා හිතනවද?  ඒක තමයි balloon styling වල ගොඩක් අය කරන biggest mistake එක 👀Pink කියන්නේ...
09/05/2026

🎈 හැම pink balloon එකක්ම එකම පාට කියලා හිතනවද?
ඒක තමයි balloon styling වල ගොඩක් අය කරන biggest mistake එක 👀

Pink කියන්නේ එක shade එකක් නෙවෙයි…
එක එක tone, depth සහ mood එකක් තියෙන colors collection එකක් ✨

සමහර pinks soft & elegant 🤍
සමහර ඒවා bold & eye-catching 💕
තවත් shades ටිකක් setup එක warm කරනවා…
තවත් ඒවා contrast එකක් add කරලා whole design එක elevate කරනවා 🎀

හරි shades mix කරගත්තම,
සාමාන්‍ය balloon setup එකක් complete premium concept එකක් වෙනවා ✨

Balloon decorating කියන්නේ balloons inflate කරන එක විතරක් නෙවෙයි…
Color balance, layering, styling සහ creative vision එකක් තියෙන්න ඕන art එකක් 🎨🎈

ඉතින් honestly…
ඔයා colors select කරනවද?
නැත්තං ලඟ තියෙන එක අරගෙන setup එක කරනවද? 👀

🎓 මේ වගේ professional balloon styling techniques, color combinations & modern setup concepts ඔයාලටත් ඉගෙන ගන්න පුළුවන්
The Balloon Academy by Party Party LK එක්ක 💫

⚡ අපගේ අවතම පාඨමාලාව මැයි මස ආරම්භ වේ!
Call / Whatsapp : 0777 66 58 57

Address


80000

Website

Alerts

Be the first to know and let us send you an email when The Balloons Academy by PPLK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share