SL Dooby COoL

SL Dooby COoL .

Like
13/04/2026

Like

22/03/2026
22/03/2026

Sinhala Translate

14/12/2025

නිරෝෂන් දික්වැල්ල කඩුල්ල පිටුපස සිට සෑම පන්දුවකටම කෑ ගැසීම නිසා සිය මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යා නොහැකි බව පවසමින් NPL අවසන් මහා තරගයේදී විරුද්ධ පිළේ පිතිකරුවෙක් විනිසුරුට පැමිණිලි කරයි.😂🤌
එවිට පිතිකරණයේ යෙදී සිට රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 9.3කදී ලකුණු 35යි අරගෙන හිටියේ.

රෝයල්ස් කණ්ඩායමේ නායකයා තමයි පැමිණිලි කරන්නේ එවිට ඔහු පන්දු 15කින් ලකුණු 5ක් පමණයි ලබාගෙන හිටියේ.

ඉන් පසු පන්දුවාරයේ කඩුලු ත්‍රිත්වයක් යනවා 😅

දිකා විරුද්ධ පිළේ පිතිකරුවන් සියල්ලම මානසික වැට්ටුවා නැගිටින්න බැරි වෙන්නම 😂 දිකා මරු ඔයා

© Danesh Ranasinghe

Niroshan Dickwella

07/12/2025

I visited a peaceful cow farm early in the morning. The cows were grazing quietly, and the air smelled fresh. Suddenly, I spotted a lion roaming near the farm! Alarmed, I called the police immediately. Within minutes, the police arrived, securing the area. The lion was safely guided away, and everyone at the farm was relieved. It was a mix of fear and amazement, seeing such wild nature so close while still feeling safe thanks to quick help.

07/12/2025

Walking along the quiet shore,
Your smile feels like a secret more.
Waves whisper softly at our feet,
Every moment with you feels complete.

Moonlight dancing in your eyes,
Feels like stars fell from the skies.
With your hand gently holding mine,
This beach turns into something divine.

26/10/2025

🥇 Rasara Wijesuriya Strikes Gold in 10,000m! 🇱🇰
Kelaniya University student Rasara Wijesuriya delivered a stellar performance to win the gold medal in the Women’s 10,000m at the South Asian Athletics Championship 2025 in 🇮🇳 Ranchi — clocking an impressive 34:39.95.

A proud moment for both campus and country!

26/10/2025

🇱🇰කාන්තා මීටර 200 රන් පදක්කමත් ශෆියා යමික් දිනා ගනියි.

07/10/2025

💥💥❤️❤️විකිණීමට💥💥❤️❤️😊

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when SL Dooby COoL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category