02/03/2026
හිතේ ගින්දර බඩේ ගින්දර ඔය ඔක්කොම නිවාගමු...
ඔයාට පැය භාගයක් ඇතුලත උයන්න පුළුවන් මොනවද? වර්ග කීයක් උයන්න පුළුවන් ද?
හදිස්සියේ ගෙදරට කවුරුම හරි ආවොත් ඔයා ඉක්මනින්ම හදන මෙනු එක මොකක්ද?
අද අපි ඒ ගැන කතාකරමු..
මට පැය භාගෙන් වර්ග උපරිම හතරක් හදන්න පුළුවන්.
මුලින්ම හාල් එක හෝදලා රයිස්කුකර් එකට තියනවා 😍
අනිවාර්‍යෙන්ම පරිප්පුවක් හදනවා
සැමන් හෝ බිත්තර කරියක්
ලූනූ සලාදයක්
එලවළුවක් තිබ්බොත් හදනවා
පපඩම් / මිරිස් බදිනවා ❤️😍
ඔන්න එහෙනම් ඔයාලගේ මෙනුත් කියාගෙන යන්න
ඒ වගේම ඔයාලට මේ කෑම එකක් ඕනනම් අපිව සම්බන්ද කරගන්න පුලුවන්.
කෑම 1 ක් --- 800/=
කෑම 1 ක් ---750/= ( කෑම 6කට වඩා ගත්තොත් )
අනුරාධපුර අවට ඩිලිවරි කරන අතර ඔයාල කොහෙ හිටියත් උත්සවයකට / ඔයාලගෙ ඕනම සාදයක කෑම ගන්නවනම් ලංකාවෙ ඕනම තැනකට ඩිලිවරි කරන්න Neni House අපි සූදානම් 🙏😋
විශේශ උත්සව අවස්ථා වලට සහ ඔබගේ ආදරණීයන්ගේ සතුටු හිතෙන දවස තවත් රස කරන්න අපිට කතා කරන්න...❤️✨️
📲 076 3138753 ( වට්සප් )
Neni House