Clutch KING S3H

Clutch KING S3H Facebook ???? You tube = 20k

https://youtube.com/?si=tXmCG6FbRRujHbWh

🎮 Welcome to Clutch King S3H – Where Legends Are Made Under Pressure! 🔥
(1)

කොන්දක් නැති වද පුංචි අම්මල ටිකක් කමෙන්ට් වල ඇති කෝල්එකක් ගහල බලන්න බෝයිස් 😂🚨 S3H නිල දැනුම්දීමක් — SCAM ALERT! 🚨මගේ S3H...
15/08/2026

කොන්දක් නැති වද පුංචි අම්මල ටිකක් කමෙන්ට් වල ඇති කෝල්එකක් ගහල බලන්න බෝයිස් 😂

🚨 S3H නිල දැනුම්දීමක් — SCAM ALERT! 🚨
මගේ S3H නම, Photos සහ Brand එක භාවිතා කරලා වෙනත් පුද්ගලයින් විසින් Free Fire Account Selling / Top-Up Store වගේ දේවල් කරමින් මුදල් වංචා කිරීමට උත්සාහ කරන අවස්ථා කිහිපයක් මේ වන විට හඳුනාගෙන තියෙනවා. ⚠️
ඒ නිසා හැමෝම මේක හොඳට මතක තියාගන්න. 👇
❌ S3H කිසිම ආකාරයකින් Free Fire Account Selling කරන්නේ නැහැ.
❌ S3H කිසිම ආකාරයක මුදල් ගනුදෙනුවක් සිදු කරන්නේ නැහැ.
❌ S3H නම හෝ Photo එක භාවිතා කරලා වෙනත් Number එකකින් කතා කරන කිසිම පුද්ගලයෙකුට මුදල් යවන්න එපා.
❌ “S3H ගෙන් Account එකක් / Top-Up එකක් ගන්න පුළුවන්” කියලා කියන අයව විශ්වාස කරන්න එපා.
📞 S3Hව Contact කරගන්න පුළුවන් නිල Numbers දෙක විතරයි:
👉 +94 (78) 386 3269
⚠️ මේ Numbers හැර වෙනත් කිසිම Number එකක් S3Hගේ Official Contact Number එකක් නෙමෙයි.
මගේ Photo එක, Logo එක හෝ S3H නම භාවිතා කරලා කවුරුහරි මුදල් ඉල්ලුවොත් කරුණාකර මුදල් ලබා නොදී මේ Post එක Share කරලා තවත් අයවත් දැනුවත් කරන්න. ❤️
🙏 ඔයාලගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.
S3H නම භාවිතා කරන Fake Accounts / Scammers ලාගෙන් පරිස්සම් වෙන්න!
S3H OFFICIAL 👑 | FAKE ACCOUNT = SCAM 🚫

29/07/2026

Dark desires budle | එක ස්පින් එකයි බඩු පැකට් 😎🥱

21/07/2026

ගහන්න තියෙන හැම විදියටම ගැහුවා🗿🔥 | ගහන එකා Pc Version නෙවේ මොක තිබ්බත් ගහනවා හු**💤🐴

17/06/2026

S1 ඉඳන් ඔක්කොම Elite තියෙන S3Hගෙ අලුත්ම Account එක💀🔥 | S3H's Newest Account🔥

පොඩි කාලෙ 🥺
29/05/2026

පොඩි කාලෙ 🥺

29/05/2026

This is panel 💀 I can show you in my live stream 🚨🫵🏻

29/05/2026

We all have that kind of vibe 🥺🔥🫶🏻 Mention your old friend 🫵🏼

28/05/2026

Abnormal shots on list 💀🔥

27/05/2026

I m goneeee !!! 🔥💀🫵🏼

Address

No;1661, 1st Mile Post, Panamura Road, Embilipitiya
Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Clutch KING S3H posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share