NILU MAGIC HANDS

NILU MAGIC HANDS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NILU MAGIC HANDS, Arts & Crafts Store, No 139/2/A, Epitagoda, Thunkama, Embilipitiya.
(7)

ආදරණීය දෑතින් මැවෙන අපූරු Crochet එකතුව - Nilu Magic Hands❤️🪄
යාන්ත්‍රික නිමවුම්වලට වඩා දෑතින් නිමකළ දේක ඇති වටිනාකම දන්නා ඔබ වෙනුවෙන්ම අපේ "මැජික්" දෑතින් නිමවන ලස්සනම දේවල්...
ඔබේ කරගන්න ❤️
💬 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න: 0729207056

29/09/2026

හැමෝටම සුබ රාත්‍රියක් වේවා. ඔයාලට මේ වගේ මල් තියන පැන්සල් මගෙන් මිලදි ගැනිමට අවශ්‍ය නම් පහත WhatsApp button එක click කර message එකක් එවන්න.

26/09/2026

ලස්සන හීන පිරුණු, හිතට නිදහස දැනෙන සුන්දර රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා... 💜✨
සැමටම සුබ රාත්‍රියක්! 🌙🌸 ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

25/09/2026

නූල් පොටෙන් නූල් පොට අමුණලා ලස්සන නිර්මාණයක් හදනවා වගේම, මගේ ජීවිතේ හීනත් මම මගේම මහන්සියෙන් සැබෑ කරගන්නවා. උත්සාහය, කැපවීම සහ ආත්ම විශ්වාසය තියෙනවා නම් අපිට යන්න බැරි දුරක් නෑ!

ඔයාලගේ මේ වගේ එක Like එකක්, Comment එකක් පිටුපස අපිට තවත් ලස්සන නිර්මාණ කරන්න ලොකු ශක්තියක් තියෙනවා. දිගටම අපිත් එක්ක එක...
24/09/2026

ඔයාලගේ මේ වගේ එක Like එකක්, Comment එකක් පිටුපස අපිට තවත් ලස්සන නිර්මාණ කරන්න ලොකු ශක්තියක් තියෙනවා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න, ඉදිරියටත් තවත් ලස්සන වැඩ ටිකක් අරන් එන්නම්! ❤️

24/09/2026

ඔයාලා හිතුවේ මේක නිකම්ම නිකන් කැරට් අලයක් කියලද? 🥕ඔබටත් මෙවැනි හුරුබුහුටි නිර්මාණයක් අවශ්‍ය නම් අදම Order කරන්න.පහත WhatsApp button එක click කරන්න.

22/09/2026

"මල් වගේ ලස්සන හීන පෙනෙන සුවබර රාත්‍රියක් වේවා! 🌹✨ Good Night Everyone!

21/09/2026

"මල් පිපෙන්නේ ගස්වල විතරයි කියලා කවුද කිව්වේ? 🌸🖋️ බලන්නකෝ මේ මැජික් පෑන් ටික දිහා..."

Address

No 139/2/A, Epitagoda, Thunkama
Embilipitiya
70205

Website

Alerts

Be the first to know and let us send you an email when NILU MAGIC HANDS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share