01/09/2026
“චිත්රයක්නේ… ඉතින් මේකට ඔච්චර ගානක්?”
මේ තියෙන්නේ ඒ “චිත්රයක්” හදන්න ගිය materials වල bill එක. 🧾🎨
ඒකට අමතරව කාලය, මහන්සිය, skill එක සහ creativity එක.
ලස්සන පේන එක ලේසියි. ඒ ලස්සන හදන එක ලේසි නෑ.🫰🤟
“It's just a painting… why does it cost so much..?😳”
Here’s the bill for the materials that went into creating that “just a painting.” 🧾🎨
But the bill doesn’t include the hours spent, the patience, the effort, the skill, or the creativity behind it.
You see a painting. I see everything it took to create it.🫰🤟