DaNuu Gaming Official

DaNuu Gaming Official Games Play කරන කොල්ලො කෙල්ලො සෙට් වෙන්න

YouTube: https://youtube.com/
TikTok:
Discord Sever: https://discord.com/invite/XZvX8zRA

27/05/2026

CRIMSON SKAYBLADE M416🥵🔥
UPDATE >> LEVEL 5 (FIRE HIT EFFECT)🙂‍↔️
『SLM』Leader DaNuu乄❤️

27/05/2026



🎮 SLM GANG Family 2025 - සෙල්ලම් කරන්න සෙට් එකක් නැද්ද? මෙන්න අවස්ථාව! 🎮අපි අපේ WhatsApp Group එක දැන් නිල වශයෙන් Gaming...
24/04/2026

🎮 SLM GANG Family 2025 -
සෙල්ලම් කරන්න සෙට් එකක් නැද්ද? මෙන්න අවස්ථාව! 🎮

අපි අපේ WhatsApp Group එක දැන් නිල වශයෙන් Gaming Guild එකක් විදියට පටන් ගත්තා! ඔයා ඕනෑම Game එකක් (PUBG, Mobile Legends, COD, etc.) සෙල්ලම් කරන කෙනෙක් නම්, ඒත් සෙල්ලම් කරන්න නියම සෙට් එකක් නැත්නම් අදම අපේ Guild එකට එකතු වෙන්න. PC game ත් අවුලක් නෑ යාළුවෙක් අදුර ගන්න අවස්ථාවක් වෙයි .

⚠️ විශේෂයෙන් කියන්න ඕන දෙ: අපි Free Fire නම් සෙල්ලම් කරන්නේ නැත. අනිත් ඕනෑම Game එකක් සෙල්ලම් කරන අයට එන්න අවස්ථාව ඇත . සාදරයෙන් පිළිගන්නවා!

අපි පොඩියට YT Channel එකක් හා මෙ එෆ් බී. පේජ් එක තව Tik tok එහෙම කරගෙන යනවා , ආතල් කොටස් එහෙම yt , FB , tiktok වල එකේ ශෝට්ස් විදිහට එහෙම අප්ලෝඩ් කරනවා.. අපි එක්ක සෙට් වෙන අයගෙ නම් එක්ක ම ඒ විඩියො වල Social Media තුනෙ වැටෙනවා .. ඒ වගෙම අපෙ නිති රිති ටිකකුත් තියෙනවා පිලි පදින්න...

අපේ නීති රීති (Rules):

✅ මූලික නීතිය: අපේ ගිල්ඩ් නේම් එක යන්නේ SL MAFIA『SLM』විදිහට, ඔයාලටත් පුලුවන් අපේ විදිහට මේ වගේ නම වෙනස් කරගන්න『SLM』ඔබේ නම (කැමති විදිහට).
(උදා: 『SLM』NAME)

✅ ස්ථිර අය පමණයි: නිකන් ජොලියට Clan වලට ඇවිත් හේතුවක් නැතුව යන අයව අපි ආයේ ගන්නේ නෑ. අපිට ඕනේ දිගටම ඉන්න නියම සෙට් එකක්.

✅ ගරුත්වය: ගෘෘප් එක ඇතුලේ අනිත් අයට කරදර වෙන විදිහට Screenshot දාලා අපහාස කරන්න බෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් සුහදව කතා කරලා විසඳගන්න ඕනේ. එහෙම බැරි නම් අපිට ඒ අයව අයින් කරන්න සිද්ද වෙනවා

✅ සහයෝගය: හැමෝම හැමෝටම උදව් කරන්න ඕනේ.

අපගෙ අනාගත බලාපොරොත්තු:

දැනට අපි පටන් ගැනීමක් විදියට කරගෙන යන්නේ. ඉස්සරහට දක්ෂ අය බලලා Squad හදලා, ටූනමන්ට් (Tournaments) සහ Events පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපේ Admins ලා 5 - 6 දෙනෙක් සූදානමින් ඉන්නවා ඔයාලව මෙහෙයවන්න!
ඉතින් නියම Gaming පවුලකට එකතු වෙන්න කැමති අය ඉක්මනින් අපිට Inbox මැසේජ් එකක් දාන්න නැත්නම් WhatsApp ගෘෘප් එකට Join වෙන්න.

SL MAFIA Leader: 『SLM』DaNuu乄

YT Channels :
https://youtube.com/
https://www.youtube.com/

Fb Page :https://www.facebook.com/share/1DoJveiV9t/

tik tok :
https://www.tiktok.com/

🔥 SLM GANG Family - Together We Rise! 🔥


Address

Embilipitiya
Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when DaNuu Gaming Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to DaNuu Gaming Official:

Share