99.9 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 99.9, Art, Embilipitiya Pallegama.

❤️
08/11/2025

❤️

23/07/2025

මගේ වයසේ උන් කසාද බැදලා
පවුල් කනවා.
මම තාම අපේ පවුල කනවා..
😄🙉

26/02/2025

එක වරක් ඔබට මා එපා නම්
සිය දහස් වාරයක් එපා මට ඔබ එපා.... 🥀💔

18/02/2025

කවදා හරි බදින්නෙ
මාව ඉල්ලලා අඩන කෙනෙක්ව විතරයි

😘
18/02/2025

😘

කවදාවත්ම,ආදරේ කියන එක නැතිවෙන්න හොද නෑ...මොකද,මම හිතන්නෙ මේ ලෝකෙපැවැත්ම තියෙන්නෙ ආදරේ මත කියලා...ආදරේ විවිධ පැති වලට යනව...
16/02/2025

කවදාවත්ම,
ආදරේ කියන එක නැතිවෙන්න හොද නෑ...

මොකද,
මම හිතන්නෙ මේ ලෝකෙ
පැවැත්ම තියෙන්නෙ ආදරේ මත කියලා...

ආදරේ විවිධ පැති වලට යනවා
දාරක ස්නේහය වෙන්නත් පුලුවන්
පෙම්වතා ගෙන් සහ පෙම්වතිය ගෙන්
ලැබෙන ආදරේ වෙන්නත් පුලුවන් ...

හැමදේම දුවන්නෙ ආදරේ මත
ආදරය නැති තැන මිනිස්සු මැරෙනවා
ඇතුලතින් සහ පිටතින්

ඒ නිසා,
මම ප්‍රාර්ථනා කරනවා
කිසිම සත්වයෙකුට
කන්න බොන්න නැති උනත්
ආදරේ කියන එක
නැති වෙන්න එපා කියලා

මොකද ,
ආදරේ අහිමි වූ කල
ජීවත් වීමට අපහසු නිසා.... 😔

හැමදාමත්..අඩුවක් නැතුව..ආදරේ දුන්නෙ අම්මයි තාත්තයි විතරයි...😘
16/02/2025

හැමදාමත්..
අඩුවක් නැතුව..
ආදරේ දුන්නෙ අම්මයි තාත්තයි විතරයි...😘

15/02/2025

බලාගෙන ගියාම
වැලන්ටයින් තිබිලා නැත්තෙ
මටයි අපේ ගෙදර
බල්ලටයි විතරයි

14/02/2025

Ex නම්
වැලන්ටයින් සමරන්න ඇති
🥹

Address

Embilipitiya Pallegama

Website

Alerts

Be the first to know and let us send you an email when 99.9 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category