Sithi KotA

Sithi KotA Welcome to Sithi KotA! Your daily dose of Comedy. We're here to share our passion for Monetization and help you Achieve a Goal. Join the Sithi KotA community!

Hit Subscribe and turn on the Notification Bell 🔔 so you never miss an upload.

13/10/2025

හලෝ යාළුවනේ..සුභ දහවලක් වේවා ඔබ සැමට🥰

සුභ උදෑසනක් මගේ යාළුවනේ😍
12/10/2025

සුභ උදෑසනක් මගේ යාළුවනේ😍

සිරි දළදා සමිදු පිහිටයි!😞
11/10/2025

සිරි දළදා සමිදු පිහිටයි!😞

අද දවස හොදින් කටයුතු කරන්න ලැබෙන ඔබ සැමට සුභ උදෑසනක් වේවා!❤️
11/10/2025

අද දවස හොදින් කටයුතු කරන්න ලැබෙන ඔබ සැමට සුභ උදෑසනක් වේවා!❤️

බැන්ඳම තේරෙයි බන් | Bandama Therei Ban | Lyricsකාසි පනම් සේරම විසි කරලාකැන්දන් ආවනේ මංඒ ගමටම කියලා මංමේ මගුලක් ගත්තා බංත...
10/10/2025

බැන්ඳම තේරෙයි බන් | Bandama Therei Ban | Lyrics

කාසි පනම් සේරම විසි කරලා
කැන්දන් ආවනේ මං
ඒ ගමටම කියලා මං
මේ මගුලක් ගත්තා බං
තකදොං බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ බැන්දම තේරෙයි බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ මේවා හරි කරදර බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ බැන්දම තේරුනේ බං

ඔයාවමයි මට ඕනේ නෝනේ
ආයේ මම කියනවා බං
ආයෙත් හවසක අත් පටලන් අපි
සකුරා බලන්නට යං
ඒ දෑවැදි මොකටද බං
ඔය සුදු මූණට නම්
ඔයාගේ තාලෙට මං
නටනවා නොවේ අද මං

ඒ තකදොං
ඒ තකදොං
ඒ තකදොං
ඒ තකදොං

බැන්දම තේරෙයි බං.. ඒ බං…
අයියෝ මං.. ඒ මං
මේක බං
බැන්දම තේරෙයි බං.. ඒ බං…
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ මේවා හරි කරදර බං.. ඒ බං…
අයියෝ මං.. ඒ මං
මේක බං
බැන්දම තේරෙයි බං..

කාසි පනම් සේරම විසි කරලා
කැන්දන් ආවනේ මං
ඒ ගමටම කියලා මං
මේ මගුලක් ගත්තා බං
තකදොං බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ බැන්දම තේරෙයි බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ මේවා හරි කරදර බං.. ඒ බං
අයියෝ මං.. ඒ මං
මේක බං
ඒ බැන්දම තේරුනේ බං

10/10/2025

කෝමද ඩාන්ස් එක😄

09/10/2025

ඒ මාව බස්සපන් බලන් ඉන්නැතුව😂මුට වෙච්ච දෙයක්🤣

08/10/2025

උත්සාහය විතරක් ඇති ජීවිතයේ උපරිම තැනට යන්න🥰

07/10/2025

😍අම්මට හුඩු මුට තියෙන සැප🤣

Guess කරලා බලමුද?😃⭕️පැතුම් නිස්සංක⭕️කුසල් මෙන්ඩිස්⭕️කුසල් පෙරේරා
07/10/2025

Guess කරලා බලමුද?😃

⭕️පැතුම් නිස්සංක
⭕️කුසල් මෙන්ඩිස්
⭕️කුසල් පෙරේරා

Address

Jayanthi Mawatha, Igala
Elpitiya
80400

Website

Alerts

Be the first to know and let us send you an email when Sithi KotA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category