B.E - Bokkenma Entertainment

B.E - Bokkenma Entertainment B.E(බොක්කෙන්ම එන්ටටේන්මන්‍ට්)is a company that plans & carries out entertainment events and segments.

B.E As Known As බොක්කෙන්ම එන්ටටේන්මන්‍ට් is a company that plans and carries out various entertainment related events and segments.

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල නොවැ.18 සිට දෙසැ 05 දක්වා එල්ෆින්ස්ටන් හිදී
12/11/2024

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල නොවැ.18 සිට දෙසැ 05 දක්වා එල්ෆින්ස්ටන් හිදී

පනස්වෙනි රාජ්‍ය නාට්‍යය උලළේ දිගු නාට්‍ය අංශෙයෙන් අවසන් වටය සඳහා තේරීපත් වූ නාට්‍යය
24/10/2023

පනස්වෙනි රාජ්‍ය නාට්‍යය උලළේ දිගු නාට්‍ය අංශෙයෙන් අවසන් වටය සඳහා තේරීපත් වූ නාට්‍යය

2023 ඔක්තෝබර් 21  අපිත් එක්ක පැය දෙකක් නන්ස්ටොප් හිනාවෙන්න ඇල්පිටිය රූපා කරැණාතිලක රගහලට පැමිණි ඔබ සැමට හදවතින්ම ස්තුතිය...
23/10/2023

2023 ඔක්තෝබර් 21 අපිත් එක්ක පැය දෙකක් නන්ස්ටොප් හිනාවෙන්න ඇල්පිටිය රූපා කරැණාතිලක රගහලට පැමිණි ඔබ සැමට හදවතින්ම ස්තුතියි!!!

අති සාර්ථකව වේදිකාගතවන මම නෙවෙයි වෙන කෙනෙක් ප.ව 3.30 දර්ශනය..ඔයත් පරක්කු නෑ..එන්න අපිත් එක්ක ප.ව 6.30 දර්ශනය බලන්න...ටික...
21/10/2023

අති සාර්ථකව වේදිකාගතවන මම නෙවෙයි වෙන කෙනෙක් ප.ව 3.30 දර්ශනය..

ඔයත් පරක්කු නෑ..

එන්න අපිත් එක්ක ප.ව 6.30 දර්ශනය බලන්න...

ටිකට්පත් ඇතුල්වීමේ දොරටුවෙන් ද ලබාගත හැක.

21/10/2023

ප.ව 3.30 දර්ශනයට තව පැය කිහිපයයි...

නිවාඩු දවසේ ගෙදර ඉඳන් දාහක් ප්‍රශ්න කල්පනා කරලා දුක්වෙන්නේ නැතුව අපිත් එක්ක පැය දෙකක් හිනාවෙන්න,

එන්න මම නෙවෙයි වෙන කෙනෙක් බලන්න අද (ඔක්තෝබර් 21) ඇල්පිටිය රූපා කරුණාතිලක රංග ශාලාවට...

අද තමයි දවස...💠 පැය දෙකක් නන්ස්ටොප් හිනාවෙන්න තියෙන දවස💠 ආයේ කාලෙකින් ඇල්පිටියට එන්නේ නැති සුපිරිම නලු නිළියෝ සෙට් එකකගේ...
20/10/2023

අද තමයි දවස...

💠 පැය දෙකක් නන්ස්ටොප් හිනාවෙන්න තියෙන දවස

💠 ආයේ කාලෙකින් ඇල්පිටියට එන්නේ නැති සුපිරිම නලු නිළියෝ සෙට් එකකගේ රගපෑම් ලයිව් බලන්න හම්බවෙන දවස

එහෙනම් ඔයත් එන්න ඔක්තෝබර් 21 ඇල්පිටිය රූපා කරුණාතිලක රංග ශාලාවට..

⭕ ප.ව3.30

⭕ ප.ව6.30

දර්ශන වාර දෙකක් එක්ක අමතක නෙවෙන අත්දැකීමක් ගන්න පවුලේ හැමෝම එක්ක ඔයත් එන්න.

අපි බලන් ඉන්නවා ❤️

හෙට තමයි දවස ❤කාලෙකට පස්සේ හිට්ම නලු නිළියෝ සෙට් එකක් එක්ක ඇල්පිටියට වේදිකා නාට්‍යයක් එන දවස...එහෙනම් ලෑස්තිවෙන්න..ඔයාලා...
20/10/2023

හෙට තමයි දවස ❤

කාලෙකට පස්සේ හිට්ම නලු නිළියෝ සෙට් එකක් එක්ක ඇල්පිටියට වේදිකා නාට්‍යයක් එන දවස...

එහෙනම් ලෑස්තිවෙන්න..
ඔයාලා ටීවී එකේ ආසාවෙන් බලපු අයගේ රගපෑම් සජීවීව රසවිදින්න..

"මම නෙවෙයි වෙනකෙනෙක්" එක්ක...

19/10/2023

ඔක්තෝබර් 21 ඇල්පිටිය රූපා කරුණාතිලක රගහලට ආවොත් ඔයාට මොනවද හම්බවෙන්නේ?

ඔයාට හම්බවෙනවා මේ වගේ ආතල් ගොඩාරියක් පැය දෙකක් පුරාවට..

ඒකත් ලංකාවේ ඉන්න ජනප්‍රියම නලු නිළියෝ එක්ක..

මේක බලලා තීරණය කරන්නකෝ මේ ආතල් එක සජීවීව රසවිදිනව ද නැද්ද කියලා..

එහෙනම් ඔන්න හිනාවෙන්න තියෙන චාන්ස් එක මිස් කරගන්න එපා..

කාලෙකට පස්සේ ඇල්පිටියට එන සුපිරිම වේදිකා නාට්‍යය වේදිකා ගතවෙන්න තව දවස් දෙකයි තියෙන්නේ.ඔයාලගේ ටිකට් එකත් දැන්ම වෙන්කරගන්...
18/10/2023

කාලෙකට පස්සේ ඇල්පිටියට එන සුපිරිම වේදිකා නාට්‍යය වේදිකා ගතවෙන්න තව දවස් දෙකයි තියෙන්නේ.

ඔයාලගේ ටිකට් එකත් දැන්ම වෙන්කරගන්න එහෙනම්...

හිමිහිට හිමිහිට ටිකට් ඉවර වේගෙන යන්නේ..තාම ටිකට් ගත්තේ නැත්නම් දැන්ම ටිකට් අරගෙන තියාගන්න..තව දවස් තුනයි තියෙන්නේ හොඳේ..
18/10/2023

හිමිහිට හිමිහිට ටිකට් ඉවර වේගෙන යන්නේ..
තාම ටිකට් ගත්තේ නැත්නම් දැන්ම ටිකට් අරගෙන තියාගන්න..

තව දවස් තුනයි තියෙන්නේ හොඳේ..

18/10/2023

බන්ටි :- ඈ බං බණ්ඩෝ,උඹ ඔය නාට්ටියක් පෙන්නන්න කියලා ඔක්තෝබර් 21 ඇල්පිටියේ යනව කිව්ව නේද?

බණ්ඩා :- යනවා,යනවා බං.. "මම නෙවෙයි වෙන කෙනෙක්" නාට්‍යයේ රගපාන්න එපැයි.මේ බලහං මං කරපු වීඩියෝ එක ඒකට
======================================
පාරදිගේ ටෙලිනාට්‍යයේ "බණ්ඩා" ගේ චරිතයෙන් ප්‍රේක්ෂක සිත්වසග කළ කුසල් මදුරංග ඔක්තෝබර් 21 "මම නෙවෙයි වෙනකෙනෙක්" එක්ක ඇල්පිටිය රූපා කරුණාතිලක රංග ශාලාවට...

17/10/2023

මම නෙවෙයි වෙන කෙනෙක්

කලින් බලපු අය නාට්‍යය ගැන මොනවා කියනව ඇති ද?

බලන්නකෝ එහෙනම් එයාලා මොනවද කියන්නේ කියලා...

Address

Elpitiya
80400

Telephone

+94719088037

Website

Alerts

Be the first to know and let us send you an email when B.E - Bokkenma Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share