You & Me

You & Me ❤❤ Effort Never Dies ❤️❤️

30/10/2021

සිනහ මලක් වී යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු ❤️

10/10/2021

විදින්න දුන් ජිවිතය අරන් මම
විදවන්නද මේ භවය පුරා ❤️

24/09/2021

වරක් නෙතඟ කදුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයිතරම් සතුටක්දෝ ❤️

22/09/2021

කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නෙදෝ ❤️

19/09/2021

දවසක් ඒවි අපිත් අපේ හීනවලට යාවී
ඒ හැම මොහොතේ ළගින් නුඹ හිටියොතින් ඇති ❤️

18/09/2021

කැමිලීයා මල් සුවඳට ❤️

15/09/2021

ආදර මල් වල ❤️

Address

411/2, Near The School, Nawadagala
Elpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when You & Me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category