DNP 3D

DNP 3D 🚀 DNP 3D – Design • Print • Innovate
🖨️ 3D Printing Solutions | Custom Designs | Laser cutting | CAD Designing

19/09/2026

Gaming Room එකට අලුත්ම Gadget එකක්! 🚀🎮
සීමිත ප්‍රමාණයක් විතරක් තියෙන නිසා දැන්ම ඔයාගේ එක වෙන්කරවා ගන්න! 🛒👇
📲 WhatsApp: 0771 50 95 62
​🌐 Web: www.dnp3d.lk

18/09/2026

ඔයත් custom 3d print එකක් කරගන්න තැනක් හොයනවද. මෙන්න ඒකට හොදම තැන. 😎

අදම කතාකරන්න අපිට
​📞 WhatsApp: 0771 50 95 62
🌐 Website: www.dnp3d.lk

17/09/2026

✨ ඔබේ නිවසට අලංකාර ලී බිත්ති සැරසිලි! / Transform Your Walls into Art!
ඔබේ නිවසට මෙන්ම ආදරණීයයන්ගේ විශේෂ අවස්ථාවන් සඳහාද තෑගි කිරීමට සුදුසුම Modern Wooden Wall Art එකතුව DNP 3D Hobby Lobby වෙතින්!

අපගේ බිත්ති සැරසිලි විශේෂ වන්නේ ඇයි?
😎High Quality: Made with durable Plywood.
😎Easy Installation: Double-tape included — NO drilling required! (බිත්ති සිදුරු කිරීමට අවශ්‍ය නැත)
😎Perfect Gift Option: Ideal for Weddings, Birthdays, or Housewarmings!
😎Islandwide Cash on Delivery (COD)
😎Starting Price: Rs. 1500/=

🤩ඔබට අවශ්‍ය Design එක තෝරාගෙන අපට DM කරන්න.
⭐ඔබ වඩාත්ම කැමති Design එක මොකක්ද? අංකය comment කරන්න! 👇

✨ ඔබේ නිවසට අලංකාර ලී බිත්ති සැරසිලි! / Transform Your Walls into Art!ඔබේ නිවසට මෙන්ම ආදරණීයයන්ගේ විශේෂ අවස්ථාවන් සඳහාද ...
17/09/2026

✨ ඔබේ නිවසට අලංකාර ලී බිත්ති සැරසිලි! / Transform Your Walls into Art!

ඔබේ නිවසට මෙන්ම ආදරණීයයන්ගේ විශේෂ අවස්ථාවන් සඳහාද තෑගි කිරීමට සුදුසුම Modern Wooden Wall Art එකතුව DNP 3D Hobby Lobby වෙතින්!

අපගේ බිත්ති සැරසිලි විශේෂ වන්නේ ඇයි?

😎High Quality: Made with durable Plywood.
😎Easy Installation: Double-tape included — NO drilling required! (බිත්ති සිදුරු කිරීමට අවශ්‍ය නැත)
😎Perfect Gift Option: Ideal for Weddings, Birthdays, or Housewarmings!
😎Islandwide Cash on Delivery (COD)
😎Starting Price: Rs. 1500/=

🤩ඔබට අවශ්‍ය Design එක තෝරාගෙන අපට DM කරන්න.

⭐ඔබ වඩාත්ම කැමති Design එක මොකක්ද? අංකය comment කරන්න! 👇

14/09/2026

ඔයා Awards හරි Plaques හරි හදන කෙනෙක්ද? 🤩

​ඒවට ඕන කරන සිංහයෝ, අත්, ලාංඡන වගේ ඕනෑම සංකීර්ණ 3D part එකක් DNP 3D අපෙන් print කරගන්න පුළුවන්! මේ වගේ අලුත්ම දේවල් එකතු කරලා ඔයාගේ නිර්මාණ තවත් ලස්සන කරගන්න. 🔥

​ඔයාගේ ඊළඟ project එකට custom 3D printing ඕන නම්, අදම අපේ Website එකට යන්න නැත්නම් අපිට WhatsApp කරන්න! 🛒👇
​​🌐 Web: www.dnp3d.lk
📲 WhatsApp: 0771 50 95 62

Are you someone who makes Awards or Plaques? 🤩

You can get any complex 3D part you need for them, like lions, hands, and logos, printed by DNP 3D! Make your creations even more beautiful by adding innovative pieces like this. 🔥

If you need custom 3D printing for your next project,

visit our Website today or WhatsApp us! 🛒👇
​🌐 Web: www.dnp3d.lk
📲 WhatsApp: 0771 50 95 62
​

13/09/2026

Elevate your brand identity! 🏢✨

Apex Solar සමාගම වෙනුවෙන් අපි නිර්මාණය කරපු 3D Light Letters සෙට් එක! ☀️🔋

​ඔයාගේ ව්‍යාපාරයටත් මේ වගේ පට්ටම professional look එකක් තියෙන name board එකක් හදාගන්න ඕනෙද? 🤩 අපිට ඕනෑම design එකක්, ඕනෑම පාටකින් හරියටම 3D print කරලා දෙන්න පුළුවන්.

​වැදගත්ම දේ තමයි, දැන් ඔයාට Cash on Delivery (COD) පහසුකම යටතේ මේ orders ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්! 🚚💯

​අදම අපේ Website එකෙන් හරි WhatsApp එකෙන් හරි order එක දාන්න.

🌐 Web: www.dnp3d.lk

📲 WhatsApp: 0771 50 95 62

🇱🇰

12/09/2026

ප්ලාස්ටික් බෝතල් විසි කරන එක නවත්තමු! 🛑

​මේ තියෙන්නේ Plastic බෝතලයක් recycle කරලා 3D printing filament එකක් හදන අපේ අලුත්ම නිර්මාණය. ලොකු torque එකකින් filament එක අදින්න ඕන නිසා මේකේ parts ගොඩක් අපිම design කරලා 3D print කරගත්තා. 🛠️💡 මේකෙන් පරිසරයට එකතු වෙන ප්ලාස්ටික් වලට ලොකු වටිනාකමක් දෙන්න අපිට පුළුවන්.
​ඔයාගෙත් මේ වගේ custom tech projects තියෙනවා නම්, DNP 3D අපිව සම්බන්ධ කරගන්න! 🛒👇

Let's stop throwing away plastic bottles! 🛑

This is our newest creation that recycles a plastic bottle into 3D printing filament. Because the filament needs to be pulled with high torque, we designed and 3D printed most of the parts ourselves. 🛠️💡 With this, we can give a lot of value to the discarded plastics.

If you also have custom tech projects like this, contact DNP 3D! 🛒👇

​🌐 Web: www.dnp3d.lk
📲 WhatsApp: 0771 50 95 62

12/09/2026

🏡✨ ඔබේ නිවසට අලුත් ලස්සනක් එක් කරන්න! ✨🏡

🎁 Wedding, Birthday, Housewarming වගේ විශේෂ අවස්ථාවකට අමතක නොවන තෑග්ගක් හොයනවද?
❤️ ඔබ කැමති ඕනෑම ආකාරයේ wall art එකක් අපට කියලා නිර්මාණය කරගන්නත් පුලුවන්.

✅ Premium Plywood Material
✅ Easy Installation (Double Tape - Drill අවශ්‍ය නැහැ)
✅ 15 x 15 Inches
✅ Islandwide Cash On Delivery (COD)
✅ Wedding | Birthday | Housewarming Gift Idea

💰 Starting Price Rs.1500/= පමණයි
📦 දිවයින පුරා Delivery පහසුකම් සමඟ

🌐 Order Online: www.dnp3d.lk
📱 WhatsApp: 077 150 9562

✨ Small Piece, Big Happiness! ✨

🏡✨ ඔබේ නිවසට අලුත් ලස්සනක් එක් කරන්න! ✨🏡🎁 Wedding, Birthday, Housewarming වගේ විශේෂ අවස්ථාවකට අමතක නොවන තෑග්ගක් හොයනවද?❤...
12/09/2026

🏡✨ ඔබේ නිවසට අලුත් ලස්සනක් එක් කරන්න! ✨🏡

🎁 Wedding, Birthday, Housewarming වගේ විශේෂ අවස්ථාවකට අමතක නොවන තෑග්ගක් හොයනවද?

❤️ ඔබ කැමති ඕනෑම ආකාරයේ wall art එකක් අපට කියලා නිර්මාණය කරගන්නත් පුලුවන්.

✅ Premium Plywood Material
✅ Easy Installation (Double Tape - Drill අවශ්‍ය නැහැ)
✅ 15 x 15 Inches
✅ Islandwide Cash On Delivery (COD)
✅ Wedding | Birthday | Housewarming Gift Idea

💰 Starting Price Rs.1500/= පමණයි

📦 දිවයින පුරා Delivery පහසුකම් සමඟ

🌐 Order Online: www.dnp3d.lk
📱 WhatsApp: 077 150 9562

✨ Small Piece, Big Happiness! ✨

11/09/2026

Level up your workspace with custom 3D signage! 🚀✨

Check out this premium setup we did for 'App Development with Lahiru'.
Ready to give your office that professional glow-up? Send us a WhatsApp message to get your custom letter set today! 📲👇

0771 50 95 62
www.dnp3d.lk

Address

30D, Major Hils, Thannepita
Diyatalawa
90150

Alerts

Be the first to know and let us send you an email when DNP 3D posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to DNP 3D:

Shortcuts

Share