SoulSync

Call

SoulSync Exploring the future of content creation through AI-generated videos. Trends & Inspiration – all in one place. 🎥🤖

24/08/2026

තාත්තා නැති අඩුව හැමදාම දැනෙනවා... 💔
ජීවිතේ කොච්චර ලොකු කුණාටු ආවත්, ඔයාගේ මතකය තමයි මට ශක්තිය දෙන්නේ.
තාත්තේ, ඔයාගේ සෙනෙහස මගේ හදවතේ හැමදාම ඉතිරි වෙනවා. 🙏🌅
මගේ තාත්තට ආදරෙන්... 🕊️
🎵 SoulSync
#තාත්තා #ආදරෙයිතාත්තේ

22/08/2026

"ලෝකයම විරුද්ධ වුණත්... ඔවුන්ගේ ආදරේ නවත්තන්න බැරි වුණේ ඇයි?" 💛
රහසින් පටන් ගත්තු, පවුල් බාධක මැද පැන ගිය සැබෑ ආදර කතාවක්... දැන් ගීතයක් විදිහට ✨🎶
අන්තිමටත් ඔවුන්ගේ ආදරේ දිනුවාද කියලා බලන්න 👇
#තවමත්එකයි #ආදරේ

22/08/2026

SoulSync 💫
Adare, methana wage sundara mohotha godak dakinna baha 🥹✨
Kandu udin, ella langa, muhuda langa — okkoma thana walin obe adaraya penenawa 💛
ekka, oyaalage kathawath video ekak widiyata hadaganna puluwan 📸🎬
DM karanna, kata karamu!

21/08/2026

🌅 හිතේ ගැඹුරින්ම දැනුන ආදරයක කතාවක්... "Love Won" 💛
ආදරය කොච්චර amutu unත්, දුරස් unත්, අන්තිමට ආපහු එකතු වෙන හැටි...
ඔබත් මේ feeling එකට connect වෙනවද? 🎶✨

#ආදරේ

21/08/2026

🌅💛 නුඹ මගේමයි 💛🌅
සඳ නැගෙන හැම රැයකම, හිරු බසින හැම සැඳෑවකම...
නුඹයි මගේ හදවතේ ලියවුණු එකම කවිය 🥹✨
සෑම හුස්මකම නුඹේ නම ලියවෙන විට,
ලෝකේම නවතී මේ මොහොතේ රැඳෙන්න... 💫
මේ ආදරේ කාලයටත් වඩා දිගු,
මේ බැඳීම සදාකාලයටම මගේම... 💍💛
🎵 "නුඹ මගේමයි"

✨ SoulSync ✨
#ආදරේ

21/08/2026

🥀 නුඹ සුවඳින් ඉන්න... සුළඟක් වී ඉගිලෙන්න 🌧️
තරහක් නැති වෙන්වීමක කතාවක්... සමහර ආදරය අවසන් වුනත්, සුබ පැතුම් නවත්තන්නේ නෑ 💔
🎧 Full song බලන්න... share කරන්න ඔයාගේ කවුරු හරි මතක් වෙනවා නම්
✨ SoulSync ✨

21/08/2026

හීතට දුන්න ගීතයක්... ආදරේ ගිය පාරවත් සුබ පතන්න පුළුවන් කියලා.

🎧 Watch & tell me what you feel ❤️

Address

Dewalegama
Dewalegama
71050

Telephone

+94710485475

Website

Alerts

Be the first to know and let us send you an email when SoulSync posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category