26/03/2026
Play Port අපි ලාංකීය ක්‍රීඩකයන් 100,000 පසු කල වගයි!!
ලාංකීය ක්‍රීඩකයන් වෙනුවෙන්ම වූ අන්තර්ජාල ක්‍රීඩා වේදිකාවක් ලෙස ක්‍රීඩකයන් ලක්ෂයේ සීමාව පසු කල වග අප ඔබට දැනුම්දෙන්නේ ඉමහත් සතුටිනි.. අන්තර්ජාලය ඔස්සේ ලාංකීය තරගකරුවන් සමඟ තරගකරමින් මුදල් ඉපයිය හැකි වේදිකාවක් ලෙස ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට අප ස්තූතිවන්ත වෙමු!
ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ යටතේ නියාමනය වෙමින් ඔබ හට ඉතා විශ්වාසවන්ත සේවාවක් ලබා දෙමින් ඉදිරියට නව මුහුණුවරකින් ඔබ හමුවට එන බලාපොරොතුවෙන් නැවතත් අප ක්‍රීඩකයන්ට ස්තූතිවන්ත වෙමු!!
Play Port celebrates 100,000 Sri Lankan players! 🇱🇰
We’re thrilled to have reached over 100,000 players on our platform. Thank you for trusting us as a space where you can compete with fellow Sri Lankans online and earn money.
Fully regulated by the Inland Revenue Department of Sri Lanka, we remain committed to providing a safe and reliable service. We look forward to bringing you even more exciting experiences.
Clash