24/01/2026
We Are Hiring! -Free Fire Video Editing වැඩකාරයෙක්ද? 🎬🔥
Booyah Arena එකට VFX, 3D Compositing සහ Flow Edits ගැන සුපිරි skill එකක් තියෙන Creative Video Editor කෙනෙක්ව අපි හොයනවා.
ඔයා After Effects Expert කෙනෙක් නම්, අලුත් දේවල් create කරන්න කැමති නම්, මේ chance එක ඔයාටයි! 🫵😎
Requirements:
✅ Expert in After Effects
✅ VFX & 3D Compositing
✅ Flow Edits
කැමති නම් පහළ තියෙන number එකට දැන්ම CV එක WhatsApp කරන්න. 👇
📲 WhatsApp CV to: +94 71 433 7714